මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන පරිදි මෙය, සෘජු ණයක් ලෙස ලබාගෙන ඇති බැවින්, එම මුදල්, විදෙස් ණය ගෙවීම් හෝ වෙනත් ඕනෑම කාර්යයක් සදහා භාවිතා කළ හැකිය.
චීන සංවර්ධන බැංකුවෙන් ලැබී ඇති මේම ණය මුදල යූආන් බිලියන දෙකක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණයක්.
source - nethgossip
මේ විදියට ණය අරගෙන මේවා ගෙවාගන්න විදියක් නැති උන කාලෙට. අපි ඇඳන් ඉන්න රෙද්දත් ගලවාගෙන යයිද බන් චීන ඇවිත් ?