චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණයක්

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන පරිදි මෙය, සෘජු ණයක් ලෙස ලබාගෙන ඇති බැවින්, එම මුදල්, විදෙස් ණය ගෙවීම් හෝ වෙනත් ඕනෑම කාර්යයක් සදහා භාවිතා කළ හැකිය.

    චීන සංවර්ධන බැංකුවෙන් ලැබී ඇති මේම ණය මුදල යූආන් බිලියන දෙකක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණයක්.

    source - nethgossip

    මේ විදියට ණය අරගෙන මේවා ගෙවාගන්න විදියක් නැති උන කාලෙට. අපි ඇඳන් ඉන්න රෙද්දත් ගලවාගෙන යයිද බන් චීන ඇවිත් ?

    China Sport GIF by Olympics

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ණය හම්බවෙලා තියෙන්නේ ඩොලර් වලින්ද යුවාන් වලින්ද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න. ඊට පස්සේ හිතා ගන්න පුලුවන් ඒ සල්ලි වලින් කරන්න පුලුවන් දේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ණය හම්බවෙලා තියෙන්නේ ඩොලර් වලින්ද යුවාන් වලින්ද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න. ඊට පස්සේ හිතා ගන්න පුලුවන් ඒ සල්ලි වලින් කරන්න පුලුවන් දේ...
    රම්බිලි ද බොම්බිලි ද මොනවයින්දනේ හම්බෙලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ණය නොගත්ත උන්ගෙ කතා, කප්පරක් ණය අරන් මදි හරියට වරායත් ච්නට වික්ක බැල්ලිල බයිල කියෝනව
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රම්බිලි ද බොම්බිලි ද මොනවයින්දනේ හම්බෙලා තියෙන්නේ.
    RMB is yuwan

    මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන පරිදි මෙය, සෘජු ණයක් ලෙස ලබාගෙන ඇති බැවින්, එම මුදල්, විදෙස් ණය ගෙවීම් හෝ වෙනත් ඕනෑම කාර්යයක් සදහා භාවිතා කළ හැකිය.

    චීන සංවර්ධන බැංකුවෙන් ලැබී ඇති මේම ණය මුදල යූආන් බිලියන දෙකක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණයක්.

    source - nethgossip

    මේ විදියට ණය අරගෙන මේවා ගෙවාගන්න විදියක් නැති උන කාලෙට. අපි ඇඳන් ඉන්න රෙද්දත් ගලවාගෙන යයිද බන් චීන ඇවිත් ?

    China Sport GIF by Olympics
    පිස්සුද උන්ට රෙදි මොකටද ... අයිති උනාම උන් කැමති ඒවා කරයි ... හැබැයි develop කරලා ගනී .. ඒ ගණන් වල පඩි වලට තමා එතකොට ලංකාවේ උන්ට වැඩ කරන්නේ වෙන්නේ
    ------ Post added on Aug 18, 2021 at 1:26 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    ණය හම්බවෙලා තියෙන්නේ ඩොලර් වලින්ද යුවාන් වලින්ද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න. ඊට පස්සේ හිතා ගන්න පුලුවන් ඒ සල්ලි වලින් කරන්න පුලුවන් දේ...
    It is not Yuan loan but their exclusive local currency Renminbi(Yuan is used for external trade,loan) . Rate is same but it will not be converted to any currency unless China does it (they will charge again a commission or refuse to do)
     
    • Haha
    Reactions: malakadss

    Similar threads