බයියොන්ට බය වෙන්න දෙයක් නැහැ, උන්ට ඉන්ක බේත තියෙනවනේචීන තමයි වැක්සීන් එකක් හරි දෙන්ඩ ඉන්නෙ, පර සුද්දට ගොට්ට අල්ලන ගුපියන්ට සුද්ද එක වැක්සීන් එකක්වත් එවුවෙ නැ... චීනට බුර බුරා චීනගෙ වැක්සීන් ගහ ගද්දි කොහොම දැනෙනව ඇද්ද ගු ඇන් පි වඩු වලට, විලි ලැජ්ජාව පොඩ්ඩක් හරි තියෙනවනම් ඉතින් චීන බේත විදගන්නෙ නැ ගුපියො,
හැබැයි චින බේත විදින තැන්වලට රෙද්ද උස්සන් දුවගෙන ගිහින් ඉස්සෙල්ලාම විදගන්නෙත් ගුපියොලු...![]()
![]()
![]()
![]()
![]()
ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..