චීනයෙන් තවත් Sinopharm එන්නත් තොගයක් මෙරටට

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    චීන තමයි වැක්සීන් එකක් හරි දෙන්ඩ ඉන්නෙ, පර සුද්දට ගොට්ට අල්ලන ගුපියන්ට සුද්ද එක වැක්සීන් එකක්වත් එවුවෙ නැ... චීනට බුර බුරා චීනගෙ වැක්සීන් ගහ ගද්දි කොහොම දැනෙනව ඇද්ද ගු ඇන් පි වඩු වලට, විලි ලැජ්ජාව පොඩ්ඩක් හරි තියෙනවනම් ඉතින් චීන බේත විදගන්නෙ නැ ගුපියො,

    හැබැයි චින බේත විදින තැන්වලට රෙද්ද උස්සන් දුවගෙන ගිහින් ඉස්සෙල්ලාම විදගන්නෙත් ගුපියොලු... :lol: :lol: :lol: :lol: :lol:
    :lol:
    බයියොන්ට බය වෙන්න දෙයක් නැහැ, උන්ට ඉන්ක බේත තියෙනවනේ

    ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙනං නිකං වැක්සීන් දෙන්නෙ මොකටද
    වැක්සීන් දෙන්නෙ නම් හොද හිතට බන්, උන්ට ඕන නම් ඕකත් විකුන ගන්ඩ තිබ්බනෙ අපිටම,,

    ජෙප්පෝ මහින්දා ට බැන බැන ලැජ්ජා නැතුව ගිහින් ගහගෙන ගෙදර එයි 🤣🤣
    චීනට බුර බුරා මහින්දට බැන බැන, මහින්දගෙ ආණ්ඩුවෙන් ගහන චින බේත ගුපියො රෙද්ද පාත්කරල ගහගෙන බල්ලො වගේ මාරු වෙනවලු, :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 20, 2021 at 12:06 AM
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    500,000 #Sinopharm #vaccine doses, 502,400 syringes have been packed and delivered to Beijing International Airport by 12:00pm GMT+8 Sunday (23). Paperwork will be done in coming hours



    E2DO-kJUcAICgjf


    E2DO-kMUUAAKCqs



    E2DO-kKVoAMzRnQ



    E2DPBObVIAgqKwV
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113

    චීන හෙළ යක්ක පුතුන්ගෙ ටෙස්ස්ට් එක අල්ලගෙන තියෙන්නෙ

    ඕකනෙ ඉතින් බලු කමේ සහ බලු කතාවල නිමක් නැනෙ.. චීනය වගේ විශාල අර්තිකයක් තියෙන රටකට අපෙන් මොනා ගන්ඩද බන්, උන් කරන්නෙ බිස්නස්.. අපි උනුත් එක්ක සෙට් උනොත් අපිට ගොඩ යන්ඩ පුලුවන්, අපි උන් එක්ක සෙට් නොවුන කියලත් උන්ට වෙන පාඩුවක් නම් නැ, උන් ගේම ගහනව තව අවුරුදු 5-10 ලෝක බලවතා...
    :( :( :(
    ------ Post added on May 23, 2021 at 12:06 PM
     
    • Like
    Reactions: Lankaputhra16