චීනයෙන්-දුම්වැටි

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    ඒ චීනා අනාදිමත් කාලෙක ඉඳන් ලංකාවේ ඉන්න එකෙක්නෙ. මම් පොඩි කාලෙ ඉඳන් ඌව දන්නෙ. මම් හිතන්නෙ සිංහල ගෑණු කෙනෙක් බැඳලා ඉන්නෙ.

    :yes::yes::yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    චීන්නු අවුලක් නැහැ .සිංහල අය එක්ක හොදින් ඉන්නවා .උන් ඉන්න රටවල් වල අවුලුත් නැහැ .
    දෙමල්ලු සහ හම්බයෝ තමා වාත වෙන්නේ.
    ඉන්න රටක් ඉවරයි.මුසල වෙලාම යනවා
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    තව ටික කාලෙකින් කියයි චිනේ මිනිස්සුන්ට වෙනම පළාතක් ඕනේ කියල.අන්තිමේදී චීනෙක් ජනාධිපති වෙයිද දන්නේ නෑ..

    :dull::dull::dull:

    cheeneta dunnath kamak naa hambayo epa :no: