චීනයෙන් ලංකාවට ඩීසල් 👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

    ba01c5c9ec334d558201446eb427d466.jpg


    මේ හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අපේක්ෂා කරන බවද තානාපති කාර්යලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි. නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මෙම තොග ලැබෙනු ඇති බවත් එය ලැබුණ වහාම අවශ්‍ය පුද්ගලයන් වෙත ඉතා ඉක්මනින් ලබාදෙන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දීල පස්සෙ ඒ වෙනුවට මොකක් හරි ගන්න එකට කියන්නෙ පරිත්‍යාග කරනව කියලද 🤭🤭

    අපෝ ගන්න තියෙනව අැටයක් මේ බංකොලොත් රටේ..
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113

    එහෙම තමා පඩුරු පාක්කුඩම් එවන්න ඕනි තමන්ගෙ ලොක්කන්ට.
    ලෝකෙ ඉස්සරහ චාටර් වෙන නිසා ණය කිව්වට කමක් නෑ බලල තව මදි පාඩු එවපන්.

    තව රත්නපුරේටත් කුළුණක් ඕනි කියපන් හෙට උදේ හෝදන්න ගියාම
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මයිනගේ ඇටේ තියෙනව. ගන්නවද?
    මයිනගෙ පyiයත් හදපු එකේ දැන් ඇටේ විතරයි අඩු. 🤭
    බංගලියොන්ගෙන් ගත්ත ණය ගෙවපන් යකෝ ලැජ්ජ නැද්ද උඹලට?🤭ඕසි වල මාස්ක් දාගෙනද ඵළියට යන්නේ ලංකාවේ කියල අඳුනගන්න බැරි වෙන්න..😇
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    බංගලියොන්ගෙන් ගත්ත ණය ගෙවපන් යකෝ ලැජ්ජ නැද්ද උඹලට?🤭
    බැසිල් කවද්ද යකෝ ගෙවන්න බලාගෙන ණය ගත්තෙ. බන්ගලියන්ටත් ඕනි නන් චීන වගේ ඇවිත් මෙහෙ වැඩ කරන්න කියපන්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බැසිල් කවද්ද යකෝ ගෙවන්න බලාගෙන ණය ගත්තෙ. බන්ගලියන්ටත් ඕනි නන් චීන වගේ ඇවිත් මෙහෙ වැඩ කරන්න කියපන්.
    තොපි ඉතිං පිනටම කන ජාතියක්නේ.ඊට පස්සෙ කියනවා රට විකුණනෝ කියල.😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    තොපි ඉතිං පිනටම කන ජාතියක්නේ.ඊට පස්සෙ කියනවා රට විකුණනෝ කියල.😆

    බැසිල හිතන් ඉන්න ඇත්තෙ උබව උන්ට දෙන්න කොහෙද ජින්පින් ලොක්කට උබේ හේදිල්ල තරන් වෙන හේදිලි හොද නෑලුනෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඇමති පුත්තුන්ට ඒ ඩීසල් වලින් යාල විතරක් නෙමෙයි සිංහරාජෙට ගිහිනුත් ආතල් ගතැහැකි ඒ තෙල් වලින්.
     
    • Like
    Reactions: Draco Malfoy