චීනයේ Sinopharm vaccine මිලියනයක් අද ලංකාවට..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,183
    46,961
    113

    COLOMBO (News 1st) – සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණිය යුතු දිනය, ස්ථානය සහ වේලාව ඉදිරි දිනවල කෙටි පණිවුඩයක් (SMS) මගින් දැනුම් දෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

    මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් යානය අද(06) පෙරවරුවේ මෙරටට ළඟා විය.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, අදාළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 දිස්ත්‍රික්ක 12 ක ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවය.

    COLOMBO (News 1st); One million doses of the Chinese Sinopharm vaccine reached the island on Sunday (06).

    State Minister (Prof) Channa Jayasumana speaking to News 1st said the 01 million doses will be distributed among 12 districts in the country.

    The consignment was brought to Bandaranaike International Airport (BIA) and was handed over to the State Pharmaceutical Corporation.

    0d886864-sinopharm-sri-lanka-june-2_copy_768x432.jpg

    6bd58ce8-sinopharm-sri-lanka-june-1024x576_copy_768x432.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,183
    46,961
    113
    BUMPER

    meka ikmanata gahala iwara krnnna plwn nm hodai bn
    ඔව් බං..sputnik ඵක තමා පරක්කු..පොඩ්ඩ පොඩ්ඩ නේ ඵන්නෙ.astrazeneca නම් දැන් අාවත් වැඩක් නෑ...කලින් ගහපු අයට දෙවනි dose ඵක දෙන්න ඕන කාලේ මාස 2ක් විතර පැනලා දැන්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බං..sputnik ඵක තමා පරක්කු..පොඩ්ඩ පොඩ්ඩ නේ ඵන්නෙ.astrazeneca නම් දැන් අාවත් වැඩක් නෑ...කලින් ගහපු අයට දෙවනි dose ඵක දෙන්න ඕන කාලේ මාස 2ක් විතර පැනලා දැන්.

    meka gahala iwara unanm eliyata bahinna plwn bn meka karumayak wela tiyenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Lankawe 20 million ne bn.digatama vaccine hambunoth hodai.5 millon wage dila nawathunoth wedak ne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුමයි මේකට Ha ha react දාල නෑ.
    ගු ඇන් පි කාරයො පන බයේ ඉන්නෙ, චිනට බැන්නට ඔකුන් චිනගෙ බේතට ආදරෙයි රෙද්ද පාත් කරල ඔකුන් චිනගෙ බේත විදගන්නෙ... :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගු ඇන් පි කාරයො පන බයේ ඉන්නෙ, චිනට බැන්නට ඔකුන් චිනගෙ බේතට ආදරෙයි රෙද්ද පාත් කරල ඔකුන් චිනගෙ බේත විදගන්නෙ... :lol: :lol:
    මම මේ දෙතුන් තැනක දැක්කා බෙහෙත් විදින්න ගියාම රෙද්ද පාත් කරන්න උන කතාවක් උබ කිය කියා යනව.

    ඇයි උබට බෙහෙත විදින්න ගියාම රෙද්ද පාත් කරන්න කිව්වද? එහෙනං උබට වෙන මොකක් හරි ගහන්න ඇත්තේ. මු හිතං ඉන්නේ දැන් ඌට උනා වගේ අනික් උන්ටත් එහෙම වෙන්න ඇති කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ දෙතුන් තැනක දැක්කා බෙහෙත් විදින්න ගියාම රෙද්ද පාත් කරන්න උන කතාවක් උබ කිය කියා යනව.

    ඇයි උබට බෙහෙත විදින්න ගියාම රෙද්ද පාත් කරන්න කිව්වද? එහෙනං උබට වෙන මොකක් හරි ගහන්න ඇත්තේ. මු හිතං ඉන්නේ දැන් ඌට උනා වගේ අනික් උන්ටත් එහෙම වෙන්න ඇති කියල.
    පේනවනෙ වේස මායම, චිනට බැන බැන චීන බේත විදගන්න උන් දාන්නෙ මේන්නෙ මෙහෙම වේස මායම් තමයි..:lol: :lol: :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පේනවනෙ වේස මායම, චිනට බැන බැන චීන බේත විදගන්න උන් දාන්නෙ මේන්නෙ මෙහෙම වේස මායම් තමයි..:lol: :lol: :lol: :lol:
    රෙද්ද පාත් කරලා කොහෙටද බං උබට බෙහෙත විද්දේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙද්ද පාත් කරලා කොහෙටද බං උබට බෙහෙත විද්දේ?
    චිනට බැන බැන උන්ගෙ බේත් විදගන්න උබලම තමයි ඕවට උත්තර දෙන්ඩ ඕන :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චිනට බැන බැන උන්ගෙ බේත් විදගන්න උබලම තමයි ඕවට උත්තර දෙන්ඩ ඕන :lol: :lol::lol:
    පොන්නයට අදත් උත්තර නැහැ. එනවා නානවා, යනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයට අදත් උත්තර නැහැ. එනවා නානවා, යනවා.
    චිනට බැන බැන උන්ගෙ බේතට රෙද්ද පාත් කරන උබලගෙ මෝඩ කතා.. :lol: :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චිනට බැන බැන උන්ගෙ බේතට රෙද්ද පාත් කරන උබලගෙ මෝඩ කතා.. :lol: :lol: :lol:
    අහපු දේට උත්තර දීපන්කො. උබට බෙහෙත විදින්න ගියාම රෙද්ද පාත් කරන්න කිව්වද?
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහපු දේට උත්තර දීපන්කො. උබට බෙහෙත විදින්න ගියාම රෙද්ද පාත් කරන්න කිව්වද?
    චිනට බැන බැන උන්ගෙ බේත් විදගන්න උබලම තමයි ඕවට උත්තර දෙන්ඩ ඕන :lol: :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චිනට බැන බැන උන්ගෙ බේත් විදගන්න උබලම තමයි ඕවට උත්තර දෙන්ඩ ඕන :lol: :lol: :lol:
    නෑ නෑ අපි නං චීනාට බනින්නේ නැහැ. චීන කොඩියත් උස්සලා ෆුල් සපෝර්ට්.
    ඒක නෙමෙයි, උබට බෙහෙත් විදින්න ගියාම රෙද්ද පාත් කරන්න කිව්වේ කවුද බං. මොකක්ද උනේ එතන.

    Capture.jpg
     
    • Haha
    Reactions: dinuwije

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    munge eka idea ekak ne ne bun a para kiyanwa 60ta wadi aya target karanwalu kalin kiwe 30ta wadi aya kiyala ane manda