චීනයේ sinovac vaccine ලක්ෂ 6ක් බදාදා ලංකාවට..

shenat

Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    Oxford Vaccine cost per dose : $5.25 approx
    Sinovac Vaccine cost per dose : $29.75 approx

    Source: https://www.biospace.com/article/co...strazeneca-oxford-j-and-j-russia-s-sputnik-v/

    වැඩිපුර ගෙවලා ගත්තම ඒක හොඳම එක වෙනවද? මරේ මරු බයි තියරි මේවා.. 🤣🤣🤣 අපරාදේ 150$ වගේ දාලා මුලු සක්වලේම හොඳම එන්නත කියලා මාකට් කරන්න තිබුණෙ කුණු මෝඩ පැණි බයියන්ට. 🤣🤣🤣🤣

    Price එක ඩබල් කරල ගානකුත් සාක්කුවේ වැටෙන විදියට ගෙනත් ලංකාවෙ උන්ට දුන්නා නං වැඳ වැටී වැටී විද ගනී. කොහොමත් 1$ බඩුව 100$ ට චීනෙන් ගන්න, 5000ට පැණි කුප්පි විදගත්ත බයියොනේ. 🤣🤣🤣🤣

    මනුස්සයෝ vaccine එකේ උන් කියන මිල නෙවෙයි ඕකෙ efficacy rate එක කොච්චරද?
    50% යි. මිල 500$ උනත් ඒක වැඩි වෙනවද? 🤣🤣 ලංකාවෙ කුණු සාඩින් බයියො වගේ චීන ලඩි ගෙන්නන වෙන දියුණු රටවල් මොනවද?

    දැන් ඔය source එකේම තියෙන විදියට අනිත් ඔක්කොම ඕකට වඩා ගාන අඩුයි. Efficiency එක වැඩියි. ඇයි එහෙනම් අනිත් රටවල් වගේ ගාන අඩු, සාර්ථකත්වය වැඩි එන්නත ගෙන්නන්නෙ නැතුව ගාන වැඩි, සාර්ථකත්වය අඩු එකක් ගෙන්නන්නෙ? 🤔🤣

    වල පල්ලට යන රටෙන් සීනි,පොල්තෙල් වලිනුත් ගසා කාපු උන් තුට්ටු දෙකේ vaccine එකකට වෙනම deal එකක් ගහලද? 🤔 vaccine ටිකකට ඉන්දියාවට වරාය විකුන්නා වගේ චීනෙට මොකක් විකුණන්න ඇද්ද? 🤔🤔
    සුනාමි ආධාරත් හොරකම් කරපු පට්ට හොරෙක් ඉන්න තැනක vaccine වලිනුත් ගසා කන්නො ඉන්නව කියන එක මට නං පුදුමයක් නෙවෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792

    පිනට බං දෙන්නෙ ඔච්චර දත් ගණින්න දෙයක් නෑ 🤦‍♂️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    Indian eka pinata gahagaththa un Chinese eka pinata gahaganna yana unta huu kiyanawah 😂

    පිනට බං දෙන්නෙ ඔච්චර දත් ගණින්න දෙයක් නෑ 🤦‍♂️

    ලෝකෙ සීනි, පොල්තෙල් වලින් ගසා කන්නෙ නැති අනිත් රටවල් වල නං vaccine එක කොහොමත් පිනට දෙන්නෙ. ඒ efficacy rate එක වැඩි ඒවා. 🤣🤣

    Sources ඕන නං මෙන්න. තව ඕන නං search කරලා බලන්න. 🤣🤣 අනික @nicjosh83 ගෙන් ඇහුවා නං කියයි. 🤣

    https://www.health.gov.au/initiatives-and-programs/covid-19-vaccines/getting-vaccinated-for-covid-19#:~:text=The COVID-19 vaccine,for COVID-19.

    https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/faq.html
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ලෝකෙ සීනි, පොල්තෙල් වලින් ගසා කන්නෙ නැති අනිත් රටවල් වල නං vaccine එක කොහොමත් පිනට දෙන්නෙ. ඒ efficacy rate එක වැඩි ඒවා. 🤣🤣

    Sources ඕන නං මෙන්න. තව ඕන නං search කරලා බලන්න. 🤣🤣 අනික @nicjosh83 ගෙන් ඇහුවා නං කියයි. 🤣

    https://www.health.gov.au/initiatives-and-programs/covid-19-vaccines/getting-vaccinated-for-covid-19#:~:text=The COVID-19 vaccine,for COVID-19.

    https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/faq.html

    ඕවා ඕස්ට්‍රේලීයාවෙ/ඇමරිකාවෙ රජයවල් සල්ලි දීල ගත්ත ඒව, පිනට ලැබිච්චා නෙමෙයි 🤦‍♂️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා ඕස්ට්‍රේලීයාවෙ රජය සල්ලි දීල ගත්ත ඒව, පිනට ලැබිච්චා නෙමෙයි 🤦‍♂️
    ඕස්ට්‍රේලියාවේ(සහ අනිත් රටවල්) සල්ලි දීල ගත්ත ඒවා පිනට තමා දෙන්නෙ මිනිස්සුන්ට. 🤣 හැබැයි ඒවා නං ගාන අඩු efficacy rate වැඩි ඒවා. ලංකාවෙ වගේ වැඩි ගනන් දීල efficacy rate අඩු vaccine ගන්න වාසනාවක් කොහෙද ☹☹🤣🤣🤣

    ආ පිනට ලැබෙන ඒවා rajafucksha ලට ගහගන්න තිබුණනේ. චීනත් එක්ක පු@ට පු@ තියාගෙන ඉන්නෙ. ඒ උනාට වරාය විකුණල ගත්ත වඩා හොඳ vaccine එක උන් ගහගත්ත. කුණු සාඩින්, කුණු පොල්තෙල් බයියන්ට කුණු ගොඩ දෙනව උන්ට කියලම හොඳ කියවගෙන 🤣🤣🤣🤣

    මීට වඩා අමාරු ඇති ඕස්ට්‍රේලියාවේ හරක් ගාලක් control කරන එක 🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ආ පිනට ලැබෙන ඒවා rajafucksha ලට ගහගන්න තිබුණනේ. චීනත් එක්ක පු@ට පු@ තියාගෙන ඉන්නෙ. ඒ උනාට වරාය විකුණල ගත්ත වඩා හොඳ vaccine එක උන් ගහගත්ත. කුණු සාඩින්, කුණු පොල්තෙල් බයියන්ට කුණු ගොඩ දෙනව උන්ට කියලම හොඳ කියවගෙන 🤣🤣🤣🤣

    මීට වඩා අමාරු ඇති ඕස්ට්‍රේලියාවේ හරක් ගාලක් control කරන එක 🤣🤣🤣

    කොයි වරාය ගැනද ඔය කියන්නෙ :unsure:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869

    Umba bilada? 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    oya dan gahanne wena ekakda? AstraZeneca
    ඔව් බන්. ඒකත් හොඳම එක නෙවෙයි උනාට තුන්වෙනි ලෝකේ ලංකාව වගේ රටකට ඒකත් afford කරන්න බෑනෙ. වරායක් විකුණලා තමයි ඒකත් ගන්න උනේ ☹☹

    Umba bilada? 🤣
    ඒ මොකෝ බං එහෙම ඇහුවෙ 🤔
    ------ Post added on Mar 29, 2021 at 10:32 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    ඔව් බන්. ඒකත් හොඳම එක නෙවෙයි උනාට තුන්වෙනි ලෝකේ ලංකාව වගේ රටකට ඒකත් afford කරන්න බෑනෙ. වරායක් විකුණලා තමයි ඒකත් ගන්න උනේ ☹☹

    ඒ මොකෝ බං එහෙම ඇහුවෙ 🤔
    ------ Post added on Mar 29, 2021 at 10:32 PM
    dan deshapalanemane...
    pissek wage....pissek wage type kerenewa.:lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Chinese crap. Good for sadin baiyalata

    23510.jpeg
     
    • Like
    Reactions: silent one and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔව් බං. මෝඩ යකෙක් මං. උදේ පාන්දර 4ට හරකුන්ට අවකලනය උගන්නන්න හදනව. 😐😐
    මං ඒත් බැලුව උම්බෑ කියන්නෙ මොකෝ කියල 🐮
     
    • Haha
    Reactions: dayt0na

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    Chinese crap. Good for sadin baiyalata

    23510.jpeg

    ජෙප්පො ඕව කිව්වට චයිනීස් එක තමයි ගනන් වැඩිම. කොහොමද වැඩිම ගාණක් දීල අඩුම efficiency එකක් තියෙන vaccine එකක් ගහ ගන්නකොට තියෙන සැප. ඒ සැප තියෙන්නෙ ලෝකෙන්ම ලංකාවෙ විතරයි. 🤣🤣 100 කට දුන්නොත් 50යි හොඳ වෙන්නෙ. ඉතුරු ටික වතුරේ. 🤣🤣 සෝස් ඕනද.

    අපි තමයි හොඳටම කරේ.. හික් හික්.. 🤣🤣🤣🤣
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Sinovac Biotech

    On January 13, 2021, China-based Sinovac Biotech reported that its COVID-19 vaccine had a 50.38% efficacy in late-stage clinical trials in Brazil. The company’s clinical trials are demonstrating dramatically varying efficacy rates. In Indonesia, a local trial demonstrated an efficacy rate of 65%, but the trial had only 1,620 participants. Turkey reported an efficacy rate of 91.25% in December 2020. Another trial in Brazil run by a local partner, Butantan Institute, reported last week a 78% efficacy rate in mild cases while 100% against severe and moderate infections. It is an inactivated vaccine that uses inactivated SARS-CoV-2 viruses.

    Type: Inactivated SARS-CoV-2 virus

    Doses: 2

    Likely EUA Date: Not applicable in the U.S.

    Price: $60 per dose in China ($29.75 per dose)

    Efficacy: 50.38% to 91.25%, depending on the clinical trial

    Variants: Unknown, although a study in Brazil demonstrated 50.4% efficacy at preventing symptomatic infections.

    පිට රටවල් වලත් එක එක vaccine ගොඩක් තියෙනවා. සමහරු අහනවා මොන vaccine එකද හොද කියල. එත් දැන් කියන්නේ අනුමත ඕන vaccine එකක් බල බල ඉන්න එපා ඉක්මනට ගහගන්න කියල.

    ලෝකයේ vaccine නිෂ්පාදනය කරන්නේ ඉල්ලුමට වඩා ඉතා අඩුවෙන්. ඒ නිසා ලෝකේ රටවල් අතර vaccine වලට දැඩි ඉල්ලුමක් තියෙනවා. කැනඩාව එක පුදගලයෙක්ට vaccine පහක් ද කොහේ ඔර්ඩර් කරලා තියෙනවා. එත් තවම හම්බවෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඔර්ඩර් කරට වැඩක් නැහැ vaccine අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය වෙන්නේ නැතිනම්.

    ගොඩක් රටවල් vaccine හැදුවම බහුතරය හෝ හදන ඔක්කොම ඒ රටේ ජනතවට තියාගන්නවා. ඇමෙරිකාව හොද උදාහරණයක්. අල්ලපු රටේ අති ජාත මිත්‍ර කැනඩාවට එකක්වත් දෙන්නේ නැහැ තමුන්ගේ රටේ හදන ඒවා.

    ලංකාව වගේ රටවල්වලට vaccine ලබාගැනීම ඉතාම අමාරු දෙයක්. එත් ලංකාවේ ආණ්ඩුව මේ විදියට ආධාර විදියට රටවල් ගානකින් vaccine අරගෙන ඉතිරි ටික මිලට ගැනීමට කටයතු කිරීම හොද දෙයක්. එත් එකට ටික කාලයක් යාවි.
    ------ Post added on Mar 29, 2021 at 11:16 PM

    dan deshapalanemane...
    pissek wage....pissek wage type kerenewa.:lol:
    වෙඩි කාපු උරෙක් වගේ
    ------ Post added on Mar 29, 2021 at 11:21 PM
     
    • Haha
    Reactions: dayt0na

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕස්ට්‍රේලියාවේ(සහ අනිත් රටවල්) සල්ලි දීල ගත්ත ඒවා පිනට තමා දෙන්නෙ මිනිස්සුන්ට. 🤣 හැබැයි ඒවා නං ගාන අඩු efficacy rate වැඩි ඒවා. ලංකාවෙ වගේ වැඩි ගනන් දීල efficacy rate අඩු vaccine ගන්න වාසනාවක් කොහෙද ☹☹🤣🤣🤣

    ආ පිනට ලැබෙන ඒවා rajafucksha ලට ගහගන්න තිබුණනේ. චීනත් එක්ක පු@ට පු@ තියාගෙන ඉන්නෙ. ඒ උනාට වරාය විකුණල ගත්ත වඩා හොඳ vaccine එක උන් ගහගත්ත. කුණු සාඩින්, කුණු පොල්තෙල් බයියන්ට කුණු ගොඩ දෙනව උන්ට කියලම හොඳ කියවගෙන 🤣🤣🤣🤣

    මීට වඩා අමාරු ඇති ඕස්ට්‍රේලියාවේ හරක් ගාලක් control කරන එක 🤣🤣🤣

    pissuda ban....koheda AUS wala piñata denne...ova okkoma Medicare Levy eken cover Karagannawa... umbata PR gaththama thereyi....😂😂
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    :P :P

    මචන 50% කියන්නෙ අඩු රේට් එකක් නෙ මේක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපන්කො. ඇයි ඒ වගේ අඩු එකක් යූස් කරන්නෙ කියන එක.
    Any vaccine is better than having nothing.... Even a low efficacy vaccine will prevent serious sickness requiring hospitalisation and death.

    The Chinese didn't publish their trial results other than to fudge the figures and come out with various numbers from time to time. That's China for you. No "Truth" ever came out from China ever in the known history. This one is no exception either. From the death count to this - all fudgework. OTOH the Russians released full data on their Gamelaya vaccine in mid-December.

    There's a worldwide shortage of vaccines. USA is producing at a rate but vaccinating their citizens. They have vaccinated 146 Milllion so far and going at a rate of 2.8 Million a day which is quite staggering. In some states anyone above the age of 16 can get the vaccine now.

    The EU. specially Italy objected to export the vaccines outside the EU and hence Astra-Zeneca exports to other countries got stuck.

    If anyone is buying vaccines other than from AZ, then the best value is in the Russian Gamelaya vaccine. It works well and low cost.
     
    Last edited: