චීනයේ sinovac vaccine ලක්ෂ 6ක් බදාදා ලංකාවට..

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ජෙප්පො ඕව කිව්වට චයිනීස් එක තමයි ගනන් වැඩිම. කොහොමද වැඩිම ගාණක් දීල අඩුම efficiency එකක් තියෙන vaccine එකක් ගහ ගන්නකොට තියෙන සැප. ඒ සැප තියෙන්නෙ ලෝකෙන්ම ලංකාවෙ විතරයි. 🤣🤣 100 කට දුන්නොත් 50යි හොඳ වෙන්නෙ. ඉතුරු ටික වතුරේ. 🤣🤣 සෝස් ඕනද.

    අපි තමයි හොඳටම කරේ.. හික් හික්.. 🤣🤣🤣🤣
    dan kiwwane oka free denne kiyala. ithin ban thawath aye price eka gena kiyanne moko ban? what's the point?

    mokuth nathuwa inna ekata 50% adu wena eka honda nadda? uba kudu gahalda ganja gahalada ayyo ban

    anik eka china mulinma me virus eka gena research karanna gaththe. unta experience athi anik unta wada. unge rata athule yanne wenama system ekakne
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    If anyone is buying vaccines other than from AZ, then the best value is in the Russian Gamelaya vaccine. It works well and low cost.
    I agree. Russian Gamelaya vaccine is ideal. The problem is vaccine manufacturing. They made deals with other countries to manufacture. However it takes few months to start manufacturing.

    dan kiwwane oka free denne kiyala. ithin ban thawath aye price eka gena kiyanne moko ban? what's the point?

    mokuth nathuwa inna ekata 50% adu wena eka honda nadda? uba kudu gahalda ganja gahalada ayyo ban

    anik eka china mulinma me virus eka gena research karanna gaththe. unta experience athi anik unta wada. unge rata athule yanne wenama system ekakne
    He does not understand what is meant by free
    ------ Post added on Mar 30, 2021 at 8:10 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    dan kiwwane oka free denne kiyala. ithin ban thawath aye price eka gena kiyanne moko ban? what's the point?

    mokuth nathuwa inna ekata 50% adu wena eka honda nadda? uba kudu gahalda ganja gahalada ayyo ban

    anik eka china mulinma me virus eka gena research karanna gaththe. unta experience athi anik unta wada. unge rata athule yanne wenama system ekakne

    Free labunata wadak nane ban efficiency eka 50% nam. Mulinma research karanna gattat danata tiyena anith ewata wada efficiency eka aduine. Ithin wedak na.

    Mage point eka hariyatama terum ganna tibuna Oxford eka wenuwata oka China labba rajapakshala ehema gahagannawada kiyala ungen ahuwanam. 😆😆

    Nathuwata wada hodai nam tama.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Who approval Eka labunada okata ??
    Mama nm gha ganne na oka nm .. 😐

    Hari hamnn research articles wath thibbe na
    නිකන් දෙන ඵක ගහගන්න බැරි නම් නිකන් හිටපං.ප්‍රයිවෙට් හොස්පිටල් වලට අාපු දවසක සල්ලි දීල ගහගනින්.
     
    • Haha
    Reactions: Aki992

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Who approval Eka labunada okata ??
    Mama nm gha ganne na oka nm .. 😐

    Hari hamnn research articles wath thibbe na
    ප්‍රදානයක් වශයෙන් ලැබෙන එකට අවසර දීල තියෙන්නේ
    ඒත් මිළදී ගන්න එකට අවසර දීලා තියෙන්නේ ඇස්ට්‍රසෙනිකා සහ ස්පුට්නික් එකට විතරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    කොයි වැක්සීන් ඵක ගැහුවත් මැරෙන ඵකා මැරෙනවා..පයිසර් ගහපු උන් කීයක් මැරුණද කියල හොයල බලපංකො..
    Hoyala balalama dapanko ithin..

    Mama danna widiyata nan eke 90%+ success rate ekak tiyenawa lede hodawenna.

    China labbe 50% 🤭

    Uba deraneda weda karanne? Derane un dena gon talk denne 🤔 😆
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Free labunata wadak nane ban efficiency eka 50% nam
    ඇයි බන් වැඩක් නැත්තෙ? වැඩක් තියෙනවනෙ. 50% කියන්නේ මැරෙන මිනිස්සු 10 දෙනෙක් හිටියොත් එකෙන් 5 දෙනෙක් ජිවත් වෙන්න chance දෙනව කියන එකනේ.
    5 පැත්තකින් තියපන්. 1ක් බේරුනත් මදි ද? ඒ 1 උබේ අම්ම හරි තාත්ත හරි උනොත් විතරයි ද උබට ඕක වැඩක් තියෙනවා කියල කියන්නේ?

    ඒ බේරෙන ජිවිත, උබට නෙමෙයි ද? උබ එහෙම හිතන්න තරං පහතට වැටෙන්නේ කොහොමද කියල හොයල බලපන් මචං, උබ ගොඩක් දුර ඇවිල්ල වැරදි පාරේ.

    පොඩි උදව්වක් විදිහට අපහු හැරෙන්න පාර කියන්නම් මෙහෙම.

    උබට china හදපු නොමිලේ දෙන 50% effective තියෙන vaccine එක වැඩක් නැති විදිහට පෙන්නේ political කන්නාඩි දාගෙන කුණු විදිහට බලන නිසා. මැරෙන මිනිස්සු, නැති වෙන ජිවිත විදිහට දකින්නේ නතුව political arguments වලට use කරන bodies විතරක් බවට පත් වෙලා, මොකද සැහෙන්න කාලයක් තිස්සේ politics ඔලුවේ තියාගෙන ඉඳල උබ සමාජයට විෂ පුද්ගලයෙක් වෙන්න පටන් අරගෙන.

    මිනිස්සුන්ගේ ජිවිත කියන්නේ politics ද උබට? ඔව් නේද?
    politics ගැන හිතන්නේ නැතුව මාසයක් විතර ඉදල බලන්න, මිනිස්සුන්ට උදව් කරන වැඩ වලට පොඩ්ඩක් වොලන්ටියර් පාරක් දාල හිත හැදෙන දේවල් ටිකක් කරලා බලපන් ඔය අවුල් පාරේ දිගටම අවොත් උබ අර මන් කියපු ජාතියේ poison එකක් වෙලා කරුමයක් වෙලා නවතියි.
     
    ඕකා පර ජෙප්පෙක්..:yes:
     
    • Haha
    Reactions: shenat

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    නිකන් දෙන ඵක ගහගන්න බැරි නම් නිකන් හිටපං.ප්‍රයිවෙට් හොස්පිටල් වලට අාපු දවසක සල්ලි දීල ගහගනින්.
    niknn innawa thama.... ubata wada mama sahenna dannawa oka gana ;)

    Research article hadai meka dunnata passe results balala 🤣🤣
    sirawata....
    ------ Post added on Mar 30, 2021 at 12:50 PM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් වැඩක් නැත්තෙ? වැඩක් තියෙනවනෙ. 50% කියන්නේ මැරෙන මිනිස්සු 10 දෙනෙක් හිටියොත් එකෙන් 5 දෙනෙක් ජිවත් වෙන්න chance දෙනව කියන එකනේ.
    5 පැත්තකින් තියපන්. 1ක් බේරුනත් මදි ද? ඒ 1 උබේ අම්ම හරි තාත්ත හරි උනොත් විතරයි ද උබට ඕක වැඩක් තියෙනවා කියල කියන්නේ?

    ඒ බේරෙන ජිවිත, උබට නෙමෙයි ද? උබ එහෙම හිතන්න තරං පහතට වැටෙන්නේ කොහොමද කියල හොයල බලපන් මචං, උබ ගොඩක් දුර ඇවිල්ල වැරදි පාරේ.

    පොඩි උදව්වක් විදිහට අපහු හැරෙන්න පාර කියන්නම් මෙහෙම.

    උබට china හදපු නොමිලේ දෙන 50% effective තියෙන vaccine එක වැඩක් නැති විදිහට පෙන්නේ political කන්නාඩි දාගෙන කුණු විදිහට බලන නිසා. මැරෙන මිනිස්සු, නැති වෙන ජිවිත විදිහට දකින්නේ නතුව political arguments වලට use කරන bodies විතරක් බවට පත් වෙලා, මොකද සැහෙන්න කාලයක් තිස්සේ politics ඔලුවේ තියාගෙන ඉඳල උබ සමාජයට විෂ පුද්ගලයෙක් වෙන්න පටන් අරගෙන.

    මිනිස්සුන්ගේ ජිවිත කියන්නේ politics ද උබට? ඔව් නේද?
    politics ගැන හිතන්නේ නැතුව මාසයක් විතර ඉදල බලන්න, මිනිස්සුන්ට උදව් කරන වැඩ වලට පොඩ්ඩක් වොලන්ටියර් පාරක් දාල හිත හැදෙන දේවල් ටිකක් කරලා බලපන් ඔය අවුල් පාරේ දිගටම අවොත් උබ අර මන් කියපු ජාතියේ poison එකක් වෙලා කරුමයක් වෙලා නවතියි.
    Ubata mama kiyana eka terenne na. Wedak na eka nisa kiyala. Kalin genapu vaccine eka health authorities walin kiyapu widiyata dunna nam mama me kathawa kiyanne na. Ekath politikkonge families walatai, henchaiyontai, yaluwantai dunne. Labenna ona ayata labunada? Untqth thibunane me Chinese magula enakam inna. 30 ta adu aya inne adu awadanam kalape. Wadi awadanam kalapa wala ayata priority nodi wedak nathi unta gahala monawada balaporottu wenne? Balaya tiyena unge pawdgalika uwamanawal misak rate uwamanawak newei.

    Ubath kohen hari connection ekak allagena gahaganna athi. Ekane ohoma kiyanne. Mama lankawe hitiyanam mama astrazeneca ekawath gahaganna na. Mokada mata kalin labenna ona aya inna nisa. Egollonta labune na vaccine eka.

    50% efficacy ekak tiyena ekak dunnata kamak na adu awadanam ayata. Wadi awadanam minissu pattaka indeddi aduawadanamak tiyena unta 70% + eka deela wadi awadanam ayata ganna ithuru wenne Chinese 50% magulak. Kasiyak uda dala life eka decide karanna dunna wage. 😑😑😑

    Mama me katha karanne political kathawak newei. Eka balaganna tiyena hodama widiya tamai mata kisima pakshekata/deshapaluwekuta bannata ridenne na. Ubala ehema hithuwath mata kamak na. Habai kawruhari kalakanniyek nisa mata kelawenakota mata ridenawa 🙂
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    ඇයි බන් වැඩක් නැත්තෙ? වැඩක් තියෙනවනෙ. 50% කියන්නේ මැරෙන මිනිස්සු 10 දෙනෙක් හිටියොත් එකෙන් 5 දෙනෙක් ජිවත් වෙන්න chance දෙනව කියන එකනේ.
    5 පැත්තකින් තියපන්. 1ක් බේරුනත් මදි ද? ඒ 1 උබේ අම්ම හරි තාත්ත හරි උනොත් විතරයි ද උබට ඕක වැඩක් තියෙනවා කියල කියන්නේ?

    ඒ බේරෙන ජිවිත, උබට නෙමෙයි ද? උබ එහෙම හිතන්න තරං පහතට වැටෙන්නේ කොහොමද කියල හොයල බලපන් මචං, උබ ගොඩක් දුර ඇවිල්ල වැරදි පාරේ.

    පොඩි උදව්වක් විදිහට අපහු හැරෙන්න පාර කියන්නම් මෙහෙම.

    උබට china හදපු නොමිලේ දෙන 50% effective තියෙන vaccine එක වැඩක් නැති විදිහට පෙන්නේ political කන්නාඩි දාගෙන කුණු විදිහට බලන නිසා. මැරෙන මිනිස්සු, නැති වෙන ජිවිත විදිහට දකින්නේ නතුව political arguments වලට use කරන bodies විතරක් බවට පත් වෙලා, මොකද සැහෙන්න කාලයක් තිස්සේ politics ඔලුවේ තියාගෙන ඉඳල උබ සමාජයට විෂ පුද්ගලයෙක් වෙන්න පටන් අරගෙන.

    මිනිස්සුන්ගේ ජිවිත කියන්නේ politics ද උබට? ඔව් නේද?
    politics ගැන හිතන්නේ නැතුව මාසයක් විතර ඉදල බලන්න, මිනිස්සුන්ට උදව් කරන වැඩ වලට පොඩ්ඩක් වොලන්ටියර් පාරක් දාල හිත හැදෙන දේවල් ටිකක් කරලා බලපන් ඔය අවුල් පාරේ දිගටම අවොත් උබ අර මන් කියපු ජාතියේ poison එකක් වෙලා කරුමයක් වෙලා නවතියි.
    side effect walinn ita wada marunuth pahu wela... :rofl:
     
    • Haha
    Reactions: shenat

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    side effect walinn ita wada marunuth pahu wela... :rofl:
    ehenam hariyanne dammika pani wage pani thamai.

    mokada oya okkoma vaccine tika hadanna use karanne ekama fundamental tika. saha me hama vaccine ekakma thawakalikawa hadissiyata use karanna hadapuwa.

    mama godak oka gena hoyala baluwa internet eke owaye design eka ekinekata compare karala. ubata side effect gana danna deyak thiyenawanam methana dapan.
    https://elakiri.com/threads/the-oxf...d-vs-moderna-ඇඟේ-අමාරුව-side-effects.1978907/

    boruwata side effects gaga billo mawala political arguments hada hada fight karanawata wada eken anik minissunta knowledge eka labenawa
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,922
    523
    113
    Sri Lanka
    පක තමයි. කඩේ යන්න කලින් පාර දෙපැත්ත හොඳට බලලා පලයං බයියොන්ට මේ දවස්වල කැරි අපලයි

    Screenshot 2021-03-30 at 16.25.51.png

    source: https://www.gossiplankanews.com/2021/03/ramesh-pathirana-speaks.html
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Mama me katha karanne political kathawak newei.
    කෙටියෙන් මේ කොටසට විතරක් response කරන්නං උබ තවම ඉන්නේ දෙක වෙන් කරගන්න බැරි වුන තැන.
    political කුණු කාණුවේ පාවෙන ප්ලාස්ටික් කකා ඉන්න සතෙක් ට ගොඩ එන්න ලේසි වෙන්න තවත් පොඩි ලනු පොටක් ඔහෙට විසි කරන්නං, ට්‍රයි කරලා බලපන් මේකේ එල්ලිලා ගොඩ එන්න.

    ප්‍රධාන ප්‍රශ්නය විය යුත්තේ:
    * කොරෝනා කියල වයිරස් එකක් සීග්‍රයෙන් පැතිරී යනවා.
    ඒ හේතුවෙ ප්‍රතිපලයක් වන මරණ ප්‍රමාණය අඩු කරන්නේ කොහොමද?

    ඔබට වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය:
    ආණ්ඩුවේ එවුන් තම තමන්ට connection පාවිච්චි කරලා තමන්ගේ උන්ට විතරක් හොද එන්නත ගහගෙන අනික් උන්ට 50% එක ගහගන්න දීලා. ඒ වැරැද්ද හදන්න ඕන. ආණ්ඩුව වැරදියි. මේ system එක corrupt. මේක හදන්නේ කොහොමද?

    ප්‍රධාන solution එක විය යුත්තේ:
    50% එන්නත ඇති වෙන්න හම්බෙලා තියෙනවා, හැකි ඉක්මනින් ලංකාවටම ඕක දී ගත්තොත් 10 දෙනෙක් මැරෙන්න යද්දී 5 දෙනෙක් වත් බේරෙනවා. ඉක්මනට vaccine එක රටටම ලබා දෙන්නේ කොහොමද?

    උබේ solution එක වෙලා තියෙන්නේ:
    මේ corrupted ආණ්ඩුව පෙරලගන්න වෙනවා. උන්ව ගෙදර යවල වැඩේ ක්‍රමානුකුලව 70+% vaccine ටික critical මිනිස්සුන්ට දීල ඉතුරු උන්ට 50% ටික දෙන එක.