චීනයෙ_ඇපල්_තහනම් කරයිද????

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    චීනාට ලෝකෙම නටවන්න පුළුවන් කියපු උන් කෝ බං දැන් මං නං කියන්නේ ඕකුන්ට හොඳම වැඩේ ෆිනෑන්ස් කාරයෝ වගේ දුප්පත් රටවල් ටික නටවගෙන ආව මුන් හිතන්න ඇති ට්‍රම්ප් කියන්නේ ජෝකරයෙක් කියල

    චීන්නු එක්ක බලද්දි අපි මුඩුක්කු ගං කබරයෝ
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    චීනාට ලෝකෙම නටවන්න පුළුවන් කියපු උන් කෝ බං දැන් මං නං කියන්නේ ඕකුන්ට හොඳම වැඩේ ෆිනෑන්ස් කාරයෝ වගේ දුප්පත් රටවල් ටික නටවගෙන ආව මුන් හිතන්න ඇති ට්‍රම්ප් කියන්නේ ජෝකරයෙක් කියල
    දුප්පත් රටවල් නෙමෙයි බොල, ඇමෙරිකාව තමයි චීනෙට වැඩියෙන්ම ණය තියෙන්නේ.