චීනයේ ණය උගුලකට ලංකාව හසුවී නෑ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනයේ ණය උගුලකට ලංකාව ශ්‍රී ලංකාව හසුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    W020170519562746507499.jpg


    චීනය හා ජපානයෙන් ශ්‍රී ලංකාව එකම ප්‍රමාණයක ණය ලබාගෙන ඇති නමුත් චීන ණය වල පොලී ප්‍රතිශතය ඉහළ බව ඔහු පැවැසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහකට එක්වූ පසු චීනය සමග ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.



    කෝ මේකේ චීනේ ගැන බිල්ලො මව මව සුද්දට පුක දීපු සැට් ඵක..දැන් කාපිය වහ..🤣🤣

    https://www.ft.com/content/74323427-0d12-4978-a57d-41a8b7339bd2
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    චීනය හා ජපානයෙන් ශ්‍රී ලංකාව එකම ප්‍රමාණයක ණය ලබාගෙන ඇති නමුත් චීන ණය වල පොලී ප්‍රතිශතය ඉහළ බව ඔහු පැවැසීය. 🥲🤭🤭
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Kolama and Dr Sue

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    චීනය හා ජපානයෙන් ශ්‍රී ලංකාව එකම ප්‍රමාණයක ණය ලබාගෙන ඇති නමුත් චීන ණය වල පොලී ප්‍රතිශතය ඉහළ බව ඔහු පැවැසීය. 🤗
     
    • Haha
    • Like
    Reactions: Kolama and Dr Sue

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    චීනය හා ජපානයෙන් ශ්‍රී ලංකාව එකම ප්‍රමාණයක ණය ලබාගෙන ඇති නමුත් චීන ණය වල පොලී ප්‍රතිශතය ඉහළ බව ඔහු පැවැසීය. 🤗
    චීන ණය අරන් කරපු දෙයක් හරි තියෙනවා ජපානෙන් අරන් කරපු දෙයක් පෙන්නපන්

    දැන් හොඩක් උන්ට ප්‍රශ්නේ තියෙන්නේ නෙලුම් කුලුන ගැනනේ.හදන්න ගියේ ඩොලර් මිලියන 100 ක් වගේනේ.ඔන්න ඒකට ඩොලර් මිලියන 110 ක් මුදල් ආදාර දීලා චීනෙන් ගිය මාස දෙකට.ජපානෙන් ඔච්චර ණය අරගනත් උන් ඩොලර් මිලියන යයි දුන්නේ ආධාර.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    චීනය ලංකාවට අහු වෙලා ඉන්නේ ලංකාවට ණය ගෙවාගන්න බැරි හින්ද