චීනයේ බුර්කාව තහනම් කරයි
චීනයේ බුර්කාව තහනම්
බටහිර චීනයේ සින්ජියෑං ප්‍රදේශය තුළ ඉස්ලාමික මුහුණු
ආවරණ ප්‍රසිද්ධියේ ඇඳීම තහනම් කිරීමට
සින්ජියෑං ප්‍රාදේශීය පරිපාලනය කටයුතු කර ඇතැයි
වාර්තා වේ.
සින්ජියෑං වෙබ් අඩවිය දක්වා ඇත්තේ වාරණය පිළිබඳ
යෝජනාවක් සලකා බැලීමෙන් අනතුරුව උරුමුඛි පාර්ලිමේන්තුව
විසින් මෙම තීරණය ගත් බවයි.
මෙය චීනය විසින් ඉස්ලාමික මූලධර්මවාදයට එරෙහිව ආරම්භ
කර ඇති සටනේ පියවරක් ලෙස සැලකේ.
සින්ජියෑං ප්‍රදේශය උයිගුර් සුළු ජාතික
මුස්ලිම්වරුන්ගේ වාසභූමිය වන අතර ඔවුන් ගෙන් බොහොමයක්
මධ්‍යස්ථ සුන්නි මුස්ලිම් දහමක් අනුගමනය කරති.
නමුත් මෑත කාලයේදී විශාල ප්‍රමාණයක් සවුදි අරාබිය
හා පකිස්ථානය ආදී රටවල ඉස්ලාම් දහම අනුකරණය කරමින්
උයිගුර් කාන්තාවන් පවා සම්පූර්ණ මුහුණු ආවරණ ඇඳීම ආරම්භ
කර ඇතැයි පැවසේ.
විශේෂඥයින් පවසන්නේ සින්ජියෑං රජයේ මෙම තීරණය විසින්
මුස්ලිම්වරුන් තවත් සවිමත් කරනු ඇති බවයි.
තුර්කි භාෂාවක් කථා කරන උයිගුර් මුස්ලිම්වරුන් අතර
ක්‍රියාත්මක වන නැගෙනහිර තුර්කිස්ථාන ඉස්ලාමික
ව්‍යාපාරය 2013 වසර තුළ ත්‍රස්තවාදී අපරාධ ගණයට
වැටෙන වීඩියෝ සහ හඬ පටි 107ක් පමණ බෙදා හැර
තිබේ.
චීනයෙන් නිදහස් රාජ්‍යයක් පිහිටුවීමට ක්‍රියාකරන මෙම
සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ත්‍රස්තවාදී
ව්‍යාපාරයක් ලෙස නම් කර තිබේ.
උපුටා ගැනිමකි