ත්‍රි ජෝර්ජර්ස් වේල්ල
මෙම වේල්ල 2003 වසරේ ආරම්භ වෙන්නේ
සෙමින් සෙමින් ලෝකයේ ගොඩක් දේවල් මේ මහා වේල්ල නිසා වෙනස්වෙමින් තිබෙනවා
හරි වෙනස් නේද කාලගුණේ
වහින්නේ නැති කාලෙට දැන් වහිනවා
සිතල නැති කාලෙට සීතලයි
රස්නේ .....
1919 දී තමයි මේ සංකල්පය මුලින්ම සන් යට් යෙන් යෝජනා කරන්නේ.
යකඩ කුළුණු යොදාගෙන හදල තියෙන මෙම වේල්ල අඩි 7661ක් දිගයි අඩි 600ක් උසයි, ටොන් 510,000ක් යකඩ පාවිච්චි කරලා තියෙනවා, අවුරුදු 10ක් හදන්න ගිහින් තියෙනවා
හම්මේ ඉතින්
යන්ග්ට්සි ගංගාව තමයි මේකේ ප්‍රධාන ජල ප්‍රවාහය
මේ ගඟට වසරකට අපද්‍රව්‍ය ගැලුන් මිලියන 265ක් එකතු වෙනවා, මේ වේල්ල ජල ප්‍රවාහ වගේම මුළු පරිසර පද්දතියම අපවිත්‍ර කරන්න දායක වෙලා තියෙනවා.
මිනිස්සු මිලියන 1.2ක් මේ වේල්ල හදන්න ඉවත් කරලා තියෙනවා
යන්ග්ට්සි ගඟ තමයි ලෝකයේ තුන්වැනි දිගම ගඟ වෙලා තියෙන්නේ, කිලෝමීටර 6347ක් විතර ආසියාව පුරාම මේ ගඟ විහිදිලා තියෙනවා
මෙගා වොට් 22,500ක් මේ ජලාශයේ ඇති ටර්බයින මගින් විදුලිබලයට එක් කරනවා
මේක හදන්න ඩොලර් බිලියන 37ක් ගිහින් තියෙනවා හප්පේ
ජලය ගැලුන් බිලියන 42ක් මේ වේල්ල මගින් රඳවලා තියන්න පුළුවන්
දැන් තමයි තත්වේ දරුණු වෙන්නේ
ලෝකයේ භ්‍රමණය මේ වේල්ල මගින් මිලිසේකන්ඩ්ස් 0.06කින් අඩු කරලා තියෙනවා
මේකට කියන්නේ “the moment of inertia” කියල භ්‍රමණ වේගය අඩුකිරීම
කක්ෂය අලකිරිම සහ ඒ භ්‍රමණ ආතතිය මේ මහා ජලකඳ හින්ද ටිකක් අවම වෙලා තියෙන්නේ (Angula Motion of Axis)
හරියට හිමමත ක්‍රීඩාකරන අර නර්තන කරන අය එක තැන කැරකෙන්නේ, ඒ කැරකෙන වේගය වැඩිවෙන්න වැඩිවෙන්න අත් දෙක ඇඟට තද කරගන්න වෙනවා වගේ දෙයක් අපේ පෘතුවියට වෙලා තියෙන්නේ.
කිලෝ ට්‍රිලියන 39ක් මුහුදු මට්ටමේ සිට මීටර 175ක් උඩින් රඳවා තබාගෙන ඉන්න එකත් පෘතුවි භ්‍රමණ ශක්තිය අඩු කිරීම සිදු කරනවා
නසා ආයතනය මගින් ගණන් බලා ඇති ආකාරයට අනුව දවසක ඇති කාලය 0.06 microseconds වලින් වැඩි වෙලා තියෙනවා.
ඒ වගේම පෘතුවි කක්ෂය ශිෆ්ට් වෙලා තියෙනවා සෙන්ටිමීටර 2කින් වෙනස් වෙලා තියෙනවා
මේ මහා ජලස්කන්ධය අවට වාතයේ රස්නය උරාගන්නවා මේ හන්ද අවට රටවලට වෙනස්ම දේශගුණික බලපෑමක් ඇති කරලා තියෙනවා.
මේ හන්ද වැඩි රස්නයක් තියෙන දවස් ගාන සියයට 32කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සිතල දින ගණන සියයට 21කින් අඩු වෙලා තියෙනවා. කොහොමද බලපෑම?
ලෝකයේ දේශගුණ බලපෑමට මේ ආකාරයෙන් කරලා තියෙන බලපෑම සුළුවට තකන්න බැහැ

Last edited: