චීනයේ යුදෙව් පල්ලියක් දැමූ උන් අත් අඩංගුවට

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    චීනේ අවුරුදු 3000 කට කලින් පොරොන්දු වෙලා නෑ වගේ

    Surah Al-Isra Ayat 104 (17:104)

    وَقُلْنَا مِنۢ بَعْدِهِۦ لِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱسْكُنُوا۟ ٱلْأَرْضَ فَإِذَا جَآءَ وَعْدُ ٱلْـَٔاخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًۭا ١٠٤

    And We said to the Children of Israel after Pharaoh, “Reside in the land, but when the promise of the Hereafter comes to pass, We will bring you all together.”

    https://quran.com/17/104


    කුරානෙම තමයි කියලා තියෙන්නේ ඊශ්‍රායලුන්ට ඔතන හිටපං කියලා.

    @Al Baik මොහොමඩ්ට වැරදුනා ද? කුරානෙ බොරු ද?

    ඇයි පලස්තීනය දෙවියො කියපු දේට පිටින් යන්නේ?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    හොඳ වැඩේ..හිමින් හිමින් ඒ රටත් කන්න යනව ඒ පාර
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    අපිටත් කෙලවෙනවා අරුගම්බේ ඉදන්...
    කෝ ඉතින් අපේ එවුන් ඊශ්‍රාලයට පන දෙන්නනෙ.. අන් අපිව සත පහකට ගනන් ගන්නෙ නෑ