චීනය ඉන්දියාවට අනතුරු අඟවයි
දකුණු චීන මුහුදේ ඉන්දියාව විසින් සිදුකරන ඛනිජ තෙල් ගවේෂණ කටයුතු නතර නොකළහොත් ඔවුන්ට ඊට විශාල වන්දියක් ගෙවීමට සිදුවන බව චීනය පවසයි.

ඉන්දියාවේ කි්රයාකලාපය පිළිබඳව සිය රටේ පාලකයින් පැත්තකට වී බලා නොසිටිනු ඇති බව චීනයේ තෙල් ගවේෂණ සංවිධානයක සභාපතිවරයෙකු වන වූෂු චුන් ප්රකාශ කර තිබේ.

චීනය සහ වියට්නාමය අතර ගැටළු මතු වී ඇති මුහුදු කලාපයක දැනට ඉන්දියාව තෙල් ගවේෂණ කටයුතු සිදු කරමින් සිටී.

http://www.lankacnews.com/sinhala/foreign-news/54843/
http://www.moneycontrol.com/news/current-affairs/china-warns-india-againsouth-china-sea_689214.html
http://timesofindia.indiatimes.com/...ina-Sea-India-warned/articleshow/12540393.cms