චීනය ඉන්දියාවට අනතුරු අඟවයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    චීනය ඉන්දියාවට අනතුරු අඟවයි

    දකුණු චීන මුහුදේ ඉන්දියාව විසින් සිදුකරන ඛනිජ තෙල් ගවේෂණ කටයුතු නතර නොකළහොත් ඔවුන්ට ඊට විශාල වන්දියක් ගෙවීමට සිදුවන බව චීනය පවසයි. :eek::eek::eek:
    ඉන්දියාවේ කි‍්‍රයාකලාපය පිළිබඳව සිය රටේ පාලකයින් පැත්තකට වී බලා නොසිටිනු ඇති බව චීනයේ තෙල් ගවේෂණ සංවිධානයක සභාපතිවරයෙකු වන වූෂු චුන් ප‍්‍රකාශ කර තිබේ. :dull::dull::dull:
    චීනය සහ වියට්නාමය අතර ගැටළු මතු වී ඇති මුහුදු කලාපයක දැනට ඉන්දියාව තෙල් ගවේෂණ කටයුතු සිදු කරමින් සිටී. :oo::oo::oo:



    http://www.lankacnews.com/sinhala/foreign-news/54843/


    http://www.moneycontrol.com/news/current-affairs/china-warns-india-againsouth-china-sea_689214.html


    http://timesofindia.indiatimes.com/...ina-Sea-India-warned/articleshow/12540393.cms
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    422404_2779956624332_1420672170_32182153_1591692695_n.jpg