චීනය ඉන්දියාව සහ පංකාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    චීනය කියන්නේ ලෝකයේ දැනට තියෙන බලවත්ම රට.

    බලවත්ම රට ඇමරිකාව කියල හිතන් ඉන්නේ ගොඩක් දන්නේ නැති එවුන්.

    ඉන්දියාව චීනයේ ප්‍රධාන තරහකාරයෙක්.
    ඉන්දියාව කැමති නැහැ ලංකාව චිනේ පැත්තට හැරෙනාවට.

    මෙන්න මේක නිසා තමයි තෙල් එවුවේ, සහනාධාර නැව් පිටින් එවුවේ.
    උන්ට ඕන වුනේ ලංකාවේ හොඳ නම දිනාගන්න එක.

    රෝ ඔත්තු සේවයේ යෙදිලා ඉන්නවා ලංකාවේ ගොඩක් අය. ඉන්දියාවෙන් පඩි ගන්න රෝ එකට ඔත්තු සහ රෝ එකේ රහස් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන්නේ මේ ලංකාවේ ඒජන්තවරු.
    එහෙම නැහැ, අරම නැහැ කිවුවට අරගලයේ එක්තරා ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වුවේ ඉන්දියාවේ මේ රහස් වැඩපිලිවෙල අනුව.
    වරාය නගරය, චීනයේ ලොකු ආයෝජනයක්, කොළඹ වාරයේ පර්යන්ත අල්ලගන්න ඉන්දියාව දැඟලුවේ මේ නගරය ආශ්‍රිතව ඔවුන්ගේද අනසක තබාගන්න.
    මෝඩි ඒකට යොදාගන්නේ අදානි වැනි සල්ලි විසිකරන්න පුළුවන් එවුන්.
    යටි අරමුණ අනසක තබාගැනීම.
    චීනයට බොහෝ හිතවත් රාජපක්කු එලවන්න පටන්ගන්නේ මේ ඉන්දියාවේ එක්තරා උවමනාවක කොටසක් අනුව.
    මිනිස්සු මොන දේවල් කිවුවත් ඉන්දියානු තෙල් බලයක් සහ තෙල් ප්‍රශ්නයක් ඇති කිරීමත් ඉන්දියාවේම උගුලක කොටසක්.
    මේකට ලංකාවේ ඒජන්තවරු ගොඩක් සහය දැක්වුවා.

    පසුගිය දවස්වල පකිස්තානෙට වුනෙත් මේක. චීනයේ ලඟම හිතවතෙක් තමයි පකිස්ථානය.
    ඉම්රාන් කාන් කවදාවත් රටවල් දෙක අතර යුද්ධයක් ඇතිවෙන්න හෝ කිසිම ඉන්දියානු විරෝධී දෙයක් ක්‍රියාත්මක කරන්න කැමති පුද්ගලයෙක් නෙමේ.
    ඉතින් චිනේට ඕන වුනා ඉන්දියාව අතර මේ සුහදත්වය නවත්වන්න.
    ඔවුන්ට ප්‍රධාන බාධකය තිබුනේ ඉම්රාන් කාන්, රටේ දුෂිත දේශපාලුවන් සහ අනවශ්‍ය වියදම් ඉම්රාන් කාන් කපා දැමුවා. මතක ඇතිනේ.
    ඉන්දියානු විරෝධී කෙනෙක් පුටුවට ගේන්න තමයි වැඩේ වුනේ, ඒ අනුව අර දුෂිත දේශපාලුවන් යොදාගෙන විශ්වාශබංගයකින් ඔහුව ඉවත් කරා.
    චීනය ඉදිරියේදී පකිස්ථානය උසි ගන්වල ඉන්දියාවට පහරදීමට බොහෝ ඉඩකඩ තියෙනවා.

    අපේ ගෙදරට කවුරුහරි එනකොට අල්ලපු ගෙදර එකා ඇවිත් ඔයාලගේ ගෙදරට අරු එනවා කියල තියෙනවා, උට එන්න දෙන්න එපා කියල අල්ලපු ගෙදර එකාට කියන්න පුලුවන්ද?
    අපේ ගෙදරට එන්න ඕන එකා එපා එකා තීරණය කරන්න ඕන අපි.

    ඉන්දියාව ණය දීලා, සහනාධාර දීලා බලපෑම් කරන්නේ මොකටද කියල තේරුම් ගන්න පුළුවන්.

    අපේ රටේ ඉන්දියාවේ ඔත්තු කරුවන් ලෙස සහ රෝ ඒජන්තවරු ලෙස සේවය කරන පර සිංහලලු/දෙමල්ලු/ හම්බයෝ හඳුනාගමු!

    අපේ රට වෙනත් රටක ඉත්තෙක් වීම නවත්තමු!

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    යකො ඉම්බරාන් කාන් ඉන්න කාලෙ ඉන්දියාවයි පකිස්තානෙයි වලියක් ගියේ මතක නැද්ද ඉන්දියන් පයිලට් කෙනෙක් ඩවුන් කරල තේ බොන්න දුන්නෙ :rolleyes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පාස්කු ප්‍රහාරයත් කරේ ඩස්ප ඉන්දියන් බල්ලෝ ලංකාවේ ටුවරිසම් වට්ටන්න.ඕකුන් ලංකාවට සාපයක්.අපේ උන්ටත් තෙල් නැවක් ඵව්වොත් උන්ට පුකත් දෙයි.

    ජෙප්පොත් ඉන්දියාවට තමා පුක දෙන්නේ..පෝර නැව ගූ නැවක් කරාට ජෙප්පොන්ට හොඳ ගාණක් ඉන්දියාවෙන් ලැබුණා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    චීනය කියන්නේ ලෝකයේ දැනට තියෙන බලවත්ම රට.

    බලවත්ම රට ඇමරිකාව කියල හිතන් ඉන්නේ ගොඩක් දන්නේ නැති එවුන්.

    ඉන්දියාව චීනයේ ප්‍රධාන තරහකාරයෙක්.
    ඉන්දියාව කැමති නැහැ ලංකාව චිනේ පැත්තට හැරෙනාවට.

    මෙන්න මේක නිසා තමයි තෙල් එවුවේ, සහනාධාර නැව් පිටින් එවුවේ.
    උන්ට ඕන වුනේ ලංකාවේ හොඳ නම දිනාගන්න එක.

    රෝ ඔත්තු සේවයේ යෙදිලා ඉන්නවා ලංකාවේ ගොඩක් අය. ඉන්දියාවෙන් පඩි ගන්න රෝ එකට ඔත්තු සහ රෝ එකේ රහස් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන්නේ මේ ලංකාවේ ඒජන්තවරු.
    එහෙම නැහැ, අරම නැහැ කිවුවට අරගලයේ එක්තරා ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වුවේ ඉන්දියාවේ මේ රහස් වැඩපිලිවෙල අනුව.
    වරාය නගරය, චීනයේ ලොකු ආයෝජනයක්, කොළඹ වාරයේ පර්යන්ත අල්ලගන්න ඉන්දියාව දැඟලුවේ මේ නගරය ආශ්‍රිතව ඔවුන්ගේද අනසක තබාගන්න.
    මෝඩි ඒකට යොදාගන්නේ අදානි වැනි සල්ලි විසිකරන්න පුළුවන් එවුන්.
    යටි අරමුණ අනසක තබාගැනීම.
    චීනයට බොහෝ හිතවත් රාජපක්කු එලවන්න පටන්ගන්නේ මේ ඉන්දියාවේ එක්තරා උවමනාවක කොටසක් අනුව.
    මිනිස්සු මොන දේවල් කිවුවත් ඉන්දියානු තෙල් බලයක් සහ තෙල් ප්‍රශ්නයක් ඇති කිරීමත් ඉන්දියාවේම උගුලක කොටසක්.
    මේකට ලංකාවේ ඒජන්තවරු ගොඩක් සහය දැක්වුවා.

    පසුගිය දවස්වල පකිස්තානෙට වුනෙත් මේක. චීනයේ ලඟම හිතවතෙක් තමයි පකිස්ථානය.
    ඉම්රාන් කාන් කවදාවත් රටවල් දෙක අතර යුද්ධයක් ඇතිවෙන්න හෝ කිසිම ඉන්දියානු විරෝධී දෙයක් ක්‍රියාත්මක කරන්න කැමති පුද්ගලයෙක් නෙමේ.
    ඉතින් චිනේට ඕන වුනා ඉන්දියාව අතර මේ සුහදත්වය නවත්වන්න.
    ඔවුන්ට ප්‍රධාන බාධකය තිබුනේ ඉම්රාන් කාන්, රටේ දුෂිත දේශපාලුවන් සහ අනවශ්‍ය වියදම් ඉම්රාන් කාන් කපා දැමුවා. මතක ඇතිනේ.
    ඉන්දියානු විරෝධී කෙනෙක් පුටුවට ගේන්න තමයි වැඩේ වුනේ, ඒ අනුව අර දුෂිත දේශපාලුවන් යොදාගෙන විශ්වාශබංගයකින් ඔහුව ඉවත් කරා.
    චීනය ඉදිරියේදී පකිස්ථානය උසි ගන්වල ඉන්දියාවට පහරදීමට බොහෝ ඉඩකඩ තියෙනවා.

    අපේ ගෙදරට කවුරුහරි එනකොට අල්ලපු ගෙදර එකා ඇවිත් ඔයාලගේ ගෙදරට අරු එනවා කියල තියෙනවා, උට එන්න දෙන්න එපා කියල අල්ලපු ගෙදර එකාට කියන්න පුලුවන්ද?
    අපේ ගෙදරට එන්න ඕන එකා එපා එකා තීරණය කරන්න ඕන අපි.

    ඉන්දියාව ණය දීලා, සහනාධාර දීලා බලපෑම් කරන්නේ මොකටද කියල තේරුම් ගන්න පුළුවන්.

    අපේ රටේ ඉන්දියාවේ ඔත්තු කරුවන් ලෙස සහ රෝ ඒජන්තවරු ලෙස සේවය කරන පර සිංහලලු/දෙමල්ලු/ හම්බයෝ හඳුනාගමු!

    අපේ රට වෙනත් රටක ඉත්තෙක් වීම නවත්තමු!
    අපේ රටේ ඉන්දියාවේ ඔත්තු කරුවන් ලෙස සහ රෝ ඒජන්තවරු ලෙස සේවය කරන පර සිංහලලු/දෙමල්ලු/ හම්බයෝ හඳුනාගමු!
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    යකො ඉම්බරාන් කාන් ඉන්න කාලෙ ඉන්දියාවයි පකිස්තානෙයි වලියක් ගියේ මතක නැද්ද ඉන්දියන් පයිලට් කෙනෙක් ඩවුන් කරල තේ බොන්න දුන්නෙ :rolleyes:
    ඉතින් බොල තේ බොන්න දුන්නේ ඉන්දියාව යුද්දෙකට එන්න නොදී තියාගන්න නේද මැට්ටෝ