චීනය ඉරානයට තෑගි අරන් ඇවිල්ලා‼️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,912
    10,262
    113
    l6171W.jpg
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,912
    10,262
    113
    ටීමු ඕඩරයක් වෙන්න ඇති :lol:
    චයිනීස් ප්ලාස්ටික් කෑලි වලින් ඉශ්‍රයලේ ඉවරයක් කලාට පස්සේ කියන්නකෝ :lol:
    චයිනිස් කෑලි වලින් තමයි ඉන්දියාවට දුවන්න දුන්නේ.. PL15 මිසයිල..
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    චයිනිස් කෑලි වලින් තමයි ඉන්දියාවට දුවන්න දුන්නේ.. PL15 මිසයිල..
    ඉන්දියාව කියන්නේ මොන ගොබිල රටක්ද උට්ටෝ
    හරි හරි කමක් නැහැ ඉශ්‍රයලේට දුවන්න දුන්නම කියපන්කො :lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,641
    17,804
    113
    ඉන්දියාව කියන්නේ මොන ගොබිල රටක්ද උට්ටෝ
    හරි හරි කමක් නැහැ ඉශ්‍රයලේට දුවන්න දුන්නම කියපන්කො :lol:

    🤣🤣
     
    • Like
    Reactions: NRTG

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අැයි අසිරිමත් ඊශ්‍රායලයේ අයන් ඩෝන් වැඩ නැද්ද?🤣
    revolutionary guard එකට මොකද බන් උනේ ? :ROFLMAO:
    උන්ගේ බුද්ධි ලොක්ක ගෙදරට ඇවිල්ල ගහල යනකන් දන්නේ නැහැ නේද :ROFLMAO: