ඇමරිකාවෙන් ඉරානයට නියුක්ලියර් ප්‍රහාරයක්... 💥

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඕවගේ හරි ගාන කවුරුත් දන්නේ නැ පාකිස්තානේට ඉන්දියාවට වාඩ වොර්හෙඩ් තියනවා කියලා කියන්නේ ඉස්රායාලේ තියන ගාන කවුරුත් දන්නේනැ කිම් ගේ වොර්හෙඩ් ගැනත් අනුමාන කරනවා විතරයි.

    ඔව් ඒක ඇත්ත. සමහර එවුන් සෑහෙන නියුක් තියෙනව කියල පෙන්නුවට ඇති ලබ්බක් නෑ.

    අනුමාන තමයි ගොඩක්ම.
     

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    කවදාවත් කිසිම රටක් නියුක් ගහන්නෙ නැහැ මේ යුද්ධය කොයි අතට හානියක් වුනත්.. විහිලු සපයන්න එපා 😂
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    කවදාවත් කිසිම රටක් නියුක් ගහන්නෙ නැහැ මේ යුද්ධය කොයි අතට හානියක් වුනත්.. විහිලු සපයන්න එපා 😂

    මම අනිත් ත්‍රෙඩ් එකේ කිව්ව "ජල පිරිපහදු වලට ප්‍රහාර" කියන එක දැනටමත් වෙන්න පටන් අරන්.

    ඊලගට ඉතින් මට හිතෙන්නෙ ගොඩක් ම වෙන්න පුලුවන් දේ තමයි පාබල හමුදා යවන එක පැරදෙන්න බලාගෙන.

    ඊට පස්සෙ ඒක පිටින් දාල නියුක් ගහයි කියල තමයි මට හිතෙන්නෙ.

    මෝඩ හුකන්නෙක් වගේ හැසිරෙන උබේ පුකටත් නියුක් එකක් ගැහුවනම් හරි. 💩
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,530
    3,122
    113
    ඇයි බං මුට බැනලා තියෙන්නේ 😒

    Tactical nuke පාවිච්ච් කරන්නත් ඉඩ තියෙනවා, ground troops නොයවා. හැබැයි ඉතින පුතිපල දරැණුයි.

    ප්‍රතිපල ගැන හිතන එවුන් හිටියෙ නම් මෙහෙම යුද්දයක් පටන් ගන්නෙත් නෑනේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඇයි බං මුට බැනලා තියෙන්නේ 😒

    Tactical nuke පාවිච්ච් කරන්නත් ඉඩ තියෙනවා, ground troops නොයවා. හැබැයි ඉතින පුතිපල දරැණුයි.

    ප්‍රතිපල ගැන හිතන එවුන් හිටියෙ නම් මෙහෙම යුද්දයක් පටන් ගන්නෙත් නෑනේ

    උබ කිව්ව එක හරි. ඒත් නියුක් ගහන්න නිකන් බෑ, ලොකු හේතුවක් තියෙන්න ඕනෙ.

    ඒ හේතුව තමයි "අපේ ground troops සෑහෙන දෙනෙක් මැරුන, ඒක නිසා අපි නියුක් ගහනව" කියන එක.

    ඒක නිසා මම හිතන්නෙ ground troops මරවන්න බලාගෙනම යවයි කියලයි.

    අනිවා වෙන කිසිම හේතුවකට නම් ground troops යවන්නෙ නෑ. අනිවා ඇමරිකාව කනව හොද කෑමක්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,816
    113
    එහෙම කරොත් ඉතින් රුසියවටයි, චිනේටයි ලයිසන් එක ලියලා දුන්න වෙනවා...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    එහෙම කරොත් ඉතින් රුසියවටයි, චිනේටයි ලයිසන් එක ලියලා දුන්න වෙනවා...

    ඒක තමයි කියන්නෙ, තෙවන ලෝක යුද්දය ආරම්භ උනා විතරයි තාම කියල 😌 උන් එන්න ඉස්සෙල්ල ජර්මනිය එනව.

    ජර්මනිය ආපු ගමන් රුසියාව සහ විශේශයෙන් චීනය එනව.