චීනය ඉරානයට තෑගි අරන් ඇවිල්ලා‼️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,271
    47,119
    113
    revolutionary guard එකට මොකද බන් උනේ ? :ROFLMAO:
    උන්ගේ බුද්ධි ලොක්ක ගෙදරට ඇවිල්ල ගහල යනකන් දන්නේ නැහැ නේද :ROFLMAO:

    හොරෙන් අැවිත් ගහන්නේ නිවටයෝ නේ..ඊයා යුදෙව් පොන්නයෝ ගූ බයයි🤣🤣
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    හොරෙන් අැවිත් ගහන්නේ නිවටයෝ නේ..ඊයා යුදෙව් පොන්නයෝ ගූ බයයි🤣🤣
    Exactly Israel is Poltroon. Horen Pitipassen Awith Gahanne/ Garilla. Face To Face Combat Karanda Hayyak Ne Baye.
    ඉරානේ ෆේස් ටු ෆේස් ගහගන්නවා කියලද උබල දෙන්නා හිතන් ඉන්නේ ? :ROFLMAO:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,663
    8,397
    113
    ඩ්‍රෝන් ගයිඩින් සිස්ටම් වෙන්න ඇති සුවර් එකට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,271
    47,119
    113
    ඉරානේ ෆේස් ටු ෆේස් ගහගන්නවා කියලද උබල දෙන්නා හිතන් ඉන්නේ ? :ROFLMAO:

    අනේ යකෝ ඉරානේ හමුදාපතිලව යුදෙව් පොන්නයෝ මැරුවේ දැනට අවුරුදු ගාණක ඉඳන්..ඒ බයේ නෙමෙයිද?🤣🤣

    ගහයි අතේ

    ඔය දැන් ගහන්නේ අතේ ද?.. 🤣🤣
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අනේ යකෝ ඉරානේ හමුදාපතිලව යුදෙව් පොන්නයෝ මැරුවේ දැනට අවුරුදු ගාණක ඉඳන්..ඒ බයේ නෙමෙයිද?🤣🤣
    ඉතින් ඒක හොදයිනේ :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,271
    47,119
    113
    ඉතින් ඒක හොදයිනේ :ROFLMAO:

    හොඳයි යුදෙව්වොන්ට.උන් ගූ බයෙන් ඉන්න ජාතියක්නේ...ඒ බය අැවිත් තියෙන්නේ හිට්ලර්ගෙන් කාපු නිසා වෙන්න අැති ඉස්ම යන්නම🤣🤣
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,621
    17,800
    113
    අනේ යකෝ ඉරානේ හමුදාපතිලව යුදෙව් පොන්නයෝ මැරුවේ දැනට අවුරුදු ගාණක ඉඳන්..ඒ බයේ නෙමෙයිද?🤣🤣

    ඔය දැන් ගහන්නේ අතේ ද?.. 🤣🤣
    කෝ බං අර පොලව යට තියන ඒවා

    නාකි ටික මරණකං මොතක කරේ
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    හොඳයි යුදෙව්වොන්ට.උන් ගූ බයෙන් ඉන්න ජාතියක්නේ...ඒ බය අැවිත් තියෙන්නේ හිට්ලර්ගෙන් කාපු නිසා වෙන්න අැති ඉස්ම යන්නම🤣🤣
    ඉතින් ඉරානේ එවුන් බය නැත්නම් හමුදාවක් අරන් ඇවිල්ල ඉශ්‍රයලේ වට කරලා ෆේස් ටු ෆේස් ගහන්න කියපන්කො. :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,271
    47,119
    113
    කෝ බං අර පොලව යට තියන ඒවා

    නාකි ටික මරණකං මොතක කරේ

    ඒවා වෙලාවට ඵයි..දැන් ඵන ඒවවත් නවත්තගන්න බැරුව තව ඵවන්නලු..අනේ උකේ .🤣🤣
     
    • Haha
    Reactions: thomian

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,271
    47,119
    113
    ඉතින් ඉරානේ එවුන් බය නැත්නම් හමුදාවක් අරන් ඇවිල්ල ඉශ්‍රයලේ වට කරලා ෆේස් ටු ෆේස් ගහන්න කියපන්කො. :ROFLMAO:

    අමු ගොනෙක්නේ ඕයි තමුසෙ..මළකඩ හූරන්න විතරද දන්නෙ?🤣🤣
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    thomian

    Well-known member
  • May 20, 2011
    12,621
    17,800
    113
    ඒවා වෙලාවට ඵයි..දැන් ඵන ඒවවත් නවත්තගන්න බැරුව තව ඵවන්නලු..අනේ උකේ .🤣🤣
    වෙලාව කිවුවේ

    කූමෙනි නාකියා ගෙ මලගෙදර වෙලවටද
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අමු ගොනෙක්නේ ඕයි තමුසෙ..මළකඩ හූරන්න විතරද දන්නෙ?🤣🤣
    ඉරානෙට ෆේස් ටු ෆේස් ඇවිල්ල ගහන්න කියපන් ඉතින් :ROFLMAO:

    ado iran & israel lamai godak innewane elakiri eke 🙈
    රාජපක්ෂ වහල් බයියෝ තාම මහා එකා වගේ ඉරානෙට පුක දෙනවා :ROFLMAO:
    ------ Post added on Jun 19, 2025 at 10:53 AM
     
    • Haha
    Reactions: SpinXO and dayt0na