චීනය ණය රිස්ට්‍රක්චර් කරන්න කැමති නැ කියලා තියනවා. IMF වැඩේදි ගැරන්ට් කරන්නෙත් ඉන්දියාව. නිකං නෙවෙයි ජියෝපොලිටිකල් ඔලුවේ තියාගෙන. නමුත් ඉන්දියාව මෙහෙමවත් නොකලානම් අපිට සිකිලා දැන් මාස 3කට කලින්ම.
චීනය පස්සේ පුක ලෙවාගෙන ගිහින් බෙට්ට පවා සුවදයි කිය කිය ඉදලා අන්දිමේදි චීනයම දුන්නා වැඩේ. පොලි මුදලාලි කැමතියැ පොලිය අඩු කරන්න.
චීනය දිගටම මේ විදිහට හිටියොත් මේ අවුරුද්දේ imf සුම්මා