මම දන්නවා මේකේ ඉන්න ගොඩක් ටෝයියෝ ජෙප්පෝ චීනයට කැමති නැති බව ඒ විරෝධය ඇති කරලා තියෙන්නේ බටහිරයන් විසින් බවද මම හොදට දන්නවා!!
උබලා නය උගුල කියන එකයි චීන යටත් විජිත කියන ඊනියා බටහිරයන් විසින් නිර්මාණය කරපු පට්ටපල් බොරු විශ්වාස කරනවානම් මේක උබට නෙමේ !!
චීන කොමියුනිස්ට් පක්ෂයට අනිත් රටවල් ආක්රමණය කරන්න අමාරුවක් නැහැ මොකද චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ යටත් විජිතවාදයට හා අදිරජ්යවාදයට විරුද්ද කදවුරේ ඉන්න ප්රදාන පක්ෂයක්!!
හරි දැන් අහගන්න චීනය කියන්නේ අද උබලා හිතනවටත් වඩා ප්රබල රාජ්යක් ඇමෙරිකාවටත් වඩා බලවත් චීනය එදත් ප්රබලයි අදත් ප්රබලයි
අද චීනයේ නැගිටීම මනුස්ස ඉතිහාසයේ වෙච්ච ලොකුම සිද්දාන්තයක් මොකද චීනයට හැකියාව තියනවා මේ මුළු පෘතුවියම හා මිනිස් ජාතියම වෙනම ලෙවෙල් එක්කට අරන් යන්න මේක කරන්න ඇමෙරිකාවට බැහැ මොකද ලෝකයා ඉන්නේ ඇමෙරිකාව ගැන අප්රසාදයෙන් මැද පෙරදිග වගේම ආසියාවේ පකිස්ථානය ශ්රී ලංකාව වගේම තවත් රටවල් සහය දෙන්නේ චීනයට චීනය අපිට හොද පාඩමක් ඉගැනුවා ඒ තමයි ඔවුන් පෙන්වා දුන්නා හැමදේකටම යුද්දේ නෙමේ විසදුම කියලා. අපි යුද්ද කරා ඇති බලවත් රටවල් පොඩි රටවල් කොන් කරා ඇති තෙල් වලට රටවල් ආක්රමණය කරා ඇති අපි දැන් මිනිස් ජාතියක් හැටියට එකතු වෙලා මේ පෘතුවිය රකින්න ඕනි එකට නායකත්වය දෙන්නේ චීනය අපිටත් කොච්චර ආඩම්බරද ආසියාවේ රටක් මෙහෙම දේකට නායකත්වය දෙන කොට !!