චීනය දනගසයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    “This development may have stemmed from the thawing of relations between China and Australia given the new government in Canberra,” 🤭
    ඉතින් ඒක තමයි කිව්වේ. මීට මාස ගානකට කලින් මම thread එකක් දැම්ම Aus කොහොමද වෙන coal market එකක් හොයා ගත්තේ කියල. Aus වලට coal විකුනන්න චී නේ පස්සේ යන්න දෙයක් නෑ ඔතන තියෙන්නේ තියන ටෙන්ෂන් එක නැති කරලා Aus වටේ ඉන්න රටවලට චීනෙන් තියන දේශපාලන pressure එක නැතින්කරන එක.
    Aus වලට තියන එකම හිසරදේ චීනේ උන් වටේ රටවලට ඇඟිලි ගහන එක. Coal නම් චීනේ රෙවා ගත්ත හොඳම එකෙන්.🤭
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    ඉතින් ඒක තමයි කිව්වේ. මීට මාස ගානකට කලින් මම thread එකක් දැම්ම Aus කොහොමද වෙන coal market එකක් හොයා ගත්තේ කියල. Aus වලට coal විකුනන්න චී නේ පස්සේ යන්න දෙයක් නෑ ඔතන තියෙන්නේ තියන ටෙන්ෂන් එක නැති කරලා Aus වටේ ඉන්න රටවලට චීනෙන් තියන දේශපාලන presure එක නැතින්කරන එක.
    Aus වලට තියන එකම හිසරදේ චීනේ උන් වටේ රටවලට ඇඟිලි ගහන එක. Coal නම් චීනේ රෙවා ගත්ත හොඳම එකෙන්.🤭
    උඹට මට පේන්නේ ඉංග්‍රීසි දුර්වලතාවක් තියෙන්නේ. මෙතන article එකේ තියෙන්නෙ චීනෙට පුක දෙන ආණ්ඩුවක් ඔසී වල පත් උනු නිසා ඕක උනා කියල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට මට පේන්නේ ඉංග්‍රීසි දුර්වලතාවක් තියෙන්නේ. මෙතන article එකේ තියෙන්නෙ චීනෙට පුක දෙන ආණ්ඩුවක් ඔසී වල පත් උනු නිසා ඕක උනා කියල
    😏
    උඹ කැමති දෙයක් හිතා ගනින් . ඕක හරියට තේරුම් ගන්න නම් උඹ ඕක දිගටම follow කරලා තියෙන්න ඕන. සලන්හන්තේ 🖖