ඉතින් ඒක තමයි කිව්වේ. මීට මාස ගානකට කලින් මම thread එකක් දැම්ම Aus කොහොමද වෙන coal market එකක් හොයා ගත්තේ කියල. Aus වලට coal විකුනන්න චී නේ පස්සේ යන්න දෙයක් නෑ ඔතන තියෙන්නේ තියන ටෙන්ෂන් එක නැති කරලා Aus වටේ ඉන්න රටවලට චීනෙන් තියන දේශපාලන pressure එක නැතින්කරන එක.“This development may have stemmed from the thawing of relations between China and Australia given the new government in Canberra,”![]()
Aus වලට තියන එකම හිසරදේ චීනේ උන් වටේ රටවලට ඇඟිලි ගහන එක. Coal නම් චීනේ රෙවා ගත්ත හොඳම එකෙන්.