චීනය පුතානෝ සමග නැගිටියි... 😯

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට විපක්ෂ නායක කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා පැමිණ තිබේ.

    මේ දක්වා රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කළ චීනය නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයා විපක්ෂය වෙත ‘කුරුමානං‘ ඇල්ලීම ආණ්ඩුව සමග සහය වෙනස් වීමක් ලෙස දේශපාලන ආරංචි පැහැදිලි කර තිබේ.

    ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව මෙහිදී විපක්ෂ නායකවරයා පවසා ඇත. දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා ද්විපාර්ශ්වීය සබැඳියාව මත දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම සාකච්ඡාවට ගැනුණි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය චීන සක්කිලි නම් පිළිලයක්..ඊළගට ඕකුන් ටාගට් කරන්නෙ ඕකව තමා රටේ ඉතුරු ටිකත් කන්න..බලපං ඕකුන් රිංගන් ඉන්න රටවල් ඵකින් ඵක වැටෙන ලස්සණ.මහින්දය තමා ඕකුන්ව පූට්ටු කරන් ණය අරන් හොරා කාලා රට මේ වගේ හිඟන තත්වයට දැම්මෙ..IMF ණය දෙනව වගේ නෙමෙයි චීන පොන්නයො ණය දෙනව පට ගාල අාපහු ගෙවන්න ගියහම තමා දෙලෝ රත්වෙන්නෙ.චීනෙට පුක දෙන ඵක බල්ලෙක්ට ජන්දෙ දෙන්න හිතන්නවත් ඵපා.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සජිත්ට චීනය,යුරෝපය,ඉන්දියාව,මැද පෙරදිග හැම රටකම සහය ලැබෙයි වගේ.

    මහින්දල චීනය තරහ කර ගත්තෙ කාබනික පොහොර නාඩගමෙනුයි, හයි වේ කේස් එකෙනුයි.

    ඔය චීන සක්කිලි නම් පිළිලයක්..ඊළගට ඕකුන් ටාගට් කරන්නෙ ඕකව තමා රටේ ඉතුරු ටිකත් කන්න..බලපං ඕකුන් රිංගන් ඉන්න රටවල් ඵකින් ඵක වැටෙන ලස්සණ.මහින්දය තමා ඕකුන්ව පූට්ටු කරන් ණය අරන් හොරා කාලා රට මේ වගේ හිඟන තත්වයට දැම්මෙ..IMF ණය දෙනව වගේ නෙමෙයි චීන පොන්නයො ණය දෙනව පට ගාල අාපහු ගෙවන්න ගියහම තමා දෙලෝ රත්වෙන්නෙ.චීනෙට පුක දෙන ඵක බල්ලෙක්ට ජන්දෙ දෙන්න හිතන්නවත් ඵපා.

    ඔහොම බැලුවොත් යුද්දය ඉවර කරපු නිසා තමයි ඔක්කොම ප්‍රශ්න. චීන විතරයිනෙ යුද්දෙට ආයුද ගන්න ණය දුන්නෙ. දැන් මහින්දලට යුරෝපෙට, ඇමරිකාවට යන කොට ප්‍රොටෙස්ට් කරන්න එන දෙමළ ඩයස්පෝරා ප්‍රශ්නෙත් යුද්දෙ දිනපු නිසානෙ.
    ------ Post added on Apr 21, 2022 at 1:24 PM
     
    • Like
    Reactions: honesty

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සජිත්ට චීනය,යුරෝපය,ඉන්දියාව,මැද පෙරදිග හැම රටකම සහය ලැබෙයි වගේ.

    මහින්දල චීනය තරහ කර ගත්තෙ කාබනික පොහොර නාඩගමෙනුයි, හයි වේ කේස් එකෙනුයි.

    ඔහොම බැලුවොත් යුද්දය ඉවර කරපු නිසා තමයි ඔක්කොම ප්‍රශ්න. චීන විතරයිනෙ යුද්දෙට ආයුද ගන්න ණය දුන්නෙ. දැන් මහින්දලට යුරෝපෙට, ඇමරිකාවට යන කොට ප්‍රොටෙස්ට් කරන්න එන දෙමළ ඩයස්පෝරා ප්‍රශ්නෙත් යුද්දෙ දිනපු නිසානෙ.
    ------ Post added on Apr 21, 2022 at 1:24 PM

    ඒ දාර බයියො හිතන හැටි..ඵහෙමනම් මහින්දය චීනෙන් ගත්ත ණය ටිකත් බොල් ණය වශයෙන් කපා හරින්න කියපංකො චීනෙට..මේ ජුලි වලත් චීනෙට ඩොලර් බිලියනයක් ණය ගෙවන්න උන්ගෙන්ම ණයක් ගන්න හැදුව නේද..චීනෙට පුක දුන්න පකිස්ථානයට,නේපාලයට අද වෙලා තියෙන දේ හොයල බලපං.ලංකාවට වුන දේ උඹට අමුතුවෙන් හොයන්න දෙයක් නෑනේ පේනවනේ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔහොම බැලුවොත් යුද්දය ඉවර කරපු නිසා තමයි ඔක්කොම ප්‍රශ්න. චීන විතරයිනෙ යුද්දෙට ආයුද ගන්න ණය දුන්නෙ. දැන් මහින්දලට යුරෝපෙට, ඇමරිකාවට යන කොට ප්‍රොටෙස්ට් කරන්න එන දෙමළ ඩයස්පෝරා ප්‍රශ්නෙත් යුද්දෙ දිනපු නිසානෙ.
    ------ Post added on Apr 21, 2022 at 1:24 PM
    බැසිල් කිව්වෙ නම් ආයුධ ගත්තේ කළු කඩේ ඩොලර් වලින් කියලා 😂
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මූ නං උත්තර දෙනව හොඳට. කොහොමද බැසිල් හිටියා නං ඔතන 🤣
    mama nam kiyanne mediate karanna hodama ekek thamai lawyer kenek kiyanne,

    anith eka monawa kiwath thamanta one thanata wade karagnna puluwan lawyers lata witharai, ekenuth president councilor kenek kiyanne ithin ahanna deyak nane
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    oka owata yanna be kiweth katha karanna beri hinda wenna berida :baffled:
    Lol ඒවා කියන්න බෑ.
    mama nam kiyanne mediate karanna hodama ekek thamai lawyer kenek kiyanne,

    anith eka monawa kiwath thamanta one thanata wade karagnna puluwan lawyers lata witharai, ekenuth president councilor kenek kiyanne ithin ahanna deyak nane
    එකත් ඇත්ත.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සජිත්ට චීනය,යුරෝපය,ඉන්දියාව,මැද පෙරදිග හැම රටකම සහය ලැබෙයි වගේ.

    මහින්දල චීනය තරහ කර ගත්තෙ කාබනික පොහොර නාඩගමෙනුයි, හයි වේ කේස් එකෙනුයි.

    ඔහොම බැලුවොත් යුද්දය ඉවර කරපු නිසා තමයි ඔක්කොම ප්‍රශ්න. චීන විතරයිනෙ යුද්දෙට ආයුද ගන්න ණය දුන්නෙ. දැන් මහින්දලට යුරෝපෙට, ඇමරිකාවට යන කොට ප්‍රොටෙස්ට් කරන්න එන දෙමළ ඩයස්පෝරා ප්‍රශ්නෙත් යුද්දෙ දිනපු නිසානෙ.
    ------ Post added on Apr 21, 2022 at 1:24 PM
    යුද්දෙ ඉවර කරපු නිසා නෙවෙයි. ඊට පස්සෙ පාරවලුයි බිල්ඩිනුයි හදන්න නාකි මයිනා ණය ගත්ත නිසා.

    යුද්දෙ තියන කාලෙවත් මෙච්චර වියදම් ගිහිල්ල නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    චීනයයි ඉන්දියාවයි මාස 2ක් තුල රටම පෙරලනවා. ඔන්න බලපං
    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට විපක්ෂ නායක කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා පැමිණ තිබේ.

    මේ දක්වා රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කළ චීනය නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයා විපක්ෂය වෙත ‘කුරුමානං‘ ඇල්ලීම ආණ්ඩුව සමග සහය වෙනස් වීමක් ලෙස දේශපාලන ආරංචි පැහැදිලි කර තිබේ.

    ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව මෙහිදී විපක්ෂ නායකවරයා පවසා ඇත. දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා ද්විපාර්ශ්වීය සබැඳියාව මත දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම සාකච්ඡාවට ගැනුණි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යුද්දෙ ඉවර කරපු නිසා නෙවෙයි. ඊට පස්සෙ පාරවලුයි බිල්ඩිනුයි හදන්න නාකි මයිනා ණය ගත්ත නිසා.

    යුද්දෙ තියන කාලෙවත් මෙච්චර වියදම් ගිහිල්ල නෑ

    පාරවල්(හයි වේ) අවුලක් නෑ..ණය ගෙවන්නෙ ඵන අාදායමෙන්..හම්බන්තොට වරාය, මත්තල ඵයාර්පෝර්ට්,ක්‍රිකට් ග්‍රවුන්ඩ් ඵක,සෝබන පොහොට්ටු කුළුණ වගේ ඒව හින්ද තමා.රාජපක්ෂය වැඩියෙන්ම ගහල තියෙන්නෙ හම්බන්තොට වරායෙන්
     
    • Like
    Reactions: hasithayad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙන්න පුළුවන්. ඔවුන් අනික් පක්ෂ එක්කත් deal ඇති.
     
    • Like
    Reactions: TCB Rox

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    rawfile2.jpg