චීනය ලොව දිගම අධිවේගී දුම්රිය ගමනහි ධාවන&#3514

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    TFS machan
    11.gif

    +5
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කෝච්චිය යනකොට ළඟ පාතක වත් ඉන්න වෙන්නේ නෑ..ලංකාවේ එකක් ගියා නම් ඔය අයින් කර ගන්න බැරි රේල් පාර අවට අනවසර ඉදිකිරීම් ඔක්කොම ටික වැකුම් ක්ලීනර් එකක් ඇල්ලුවා වගේ අයින් වෙලා එනවා.(බ`නූලී මූලධර්මයට අනුව...)

    ඈ මචෝ මේකේ 3rd Class එක අපේ ඒවගේ 1st Class වගේ නේ... ඇත්තටම ඒ රටේ ප්ලේන් එකේ ඔය ගමන ගියත් ඔය ගානම යනවා..ඒත් මිනිස්සු කෝච්චියේ යන්න කැමති..කොහොමත් ගියපු කෙනෙක් නම් කියුවේ (ඔය ට්‍රැක් එකේ නම් නෙමෙයි..) ඔය කෝච්චියේ යෑමට heart attack වගේ තියෙන කෙනෙක් ගියොත් බහින්න වෙන්නේ පෙට්ටියකින් කියලා...
    කොහොමත් ඒ අයට ඔය කෝච්චියේ යන්න බෑ..
    :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට මචෝ සුපිරි පින්තුර සහ විස්තර ටික
    ලොවෙත් නෑ එළකිරි මචෝ
    අපි එක්ක බෙදාගත්තට තැන්ක්ස්