mokadda heart attack scene eka?මේ කෝච්චිය යනකොට ළඟ පාතක වත් ඉන්න වෙන්නේ නෑ..ලංකාවේ එකක් ගියා නම් ඔය අයින් කර ගන්න බැරි රේල් පාර අවට අනවසර ඉදිකිරීම් ඔක්කොම ටික වැකුම් ක්ලීනර් එකක් ඇල්ලුවා වගේ අයින් වෙලා එනවා.(බ`නූලී මූලධර්මයට අනුව...)
ඈ මචෝ මේකේ 3rd Class එක අපේ ඒවගේ 1st Class වගේ නේ... ඇත්තටම ඒ රටේ ප්ලේන් එකේ ඔය ගමන ගියත් ඔය ගානම යනවා..ඒත් මිනිස්සු කෝච්චියේ යන්න කැමති..කොහොමත් ගියපු කෙනෙක් නම් කියුවේ (ඔය ට්රැක් එකේ නම් නෙමෙයි..) ඔය කෝච්චියේ යෑමට heart attack වගේ තියෙන කෙනෙක් ගියොත් බහින්න වෙන්නේ පෙට්ටියකින් කියලා...
කොහොමත් ඒ අයට ඔය කෝච්චියේ යන්න බෑ..
MEKE DRIVER TA MAARA SALARY ATI NEDA...![]()