යමු යමු වී නොපමා... //ගිනි පොලියකට තව ණයක් ඉල්ලමු ! හාද ?
ඕවා හෙන ෆේක් රෑන්කින්ග් බං.
ඇමරිකන් උන්ගෙ ලිවින් කන්ඩිශන් එක්ක චීනෙ එවුන් කම්පෙයා කරලා බලපං.
ඇමරිකාවෙත් හෝම්ලස් උන් ඉන්නවා තමයි. ගොඩක් උන් ඩග් ඇඩික්ට් සහ හම්බ කරන කාලෙ බුල් ගහපු උන්. චීනෙ සල්ලි ඇති. ඒත් සල්ලි බෙදිලා නැහැ. ලෝකෙ වහල්ලු වැඩිම දේශය.
IMF ekata gihin naya aran unta ona ona widiyata badu mila wadi karanakota umbata sepada?පකයා කිව්ව නේද මැරුණත් imf එකට යන්නෑ කියල. උන් වගේ කාලකන්නි තමයි චීනෙ පෝසත් කරන්නෙ @erozan @N A K A M U R A
එතකොට චීනෙ කොමිස් වලට ණය අරන් ගත්ත ණය වලට වෙච්ච දෙයක් නැති වෙලා රටේ කෑල්ල කෑල්ල චීනෙට දෙන්න වෙනකොට උඹට සැපද @reduxIMF ekata gihin naya aran unta ona ona widiyata badu mila wadi karanakota umbata sepada?
Monada deela tiyena kalla kiyapanko. Lease karana eka umba kiyanne wikunanawanan ehenan mulu lankawama wikinila business karayonta. Americawata ona widiyata rate economic policies wenas karanawata wada idan lease karana eka hondai.එතකොට චීනෙ කොමිස් වලට ණය අරන් ගත්ත ණය වලට වෙච්ච දෙයක් නැති වෙලා රටේ කෑල්ල කෑල්ල චීනෙට දෙන්න වෙනකොට උඹට සැපද @redux
ඒ කියන්නෙ හොරාකන්න බැරි වෙන්න imf එකෙන් දෙන ණය ගන්නෙ නැතුව කොමිස් කුට්ටි වලට චීන ණය අරන් ලංකාවෙ කෑලි චීනෙට දෙනවට උඹ කැමතියි ?Monada deela tiyena kalla kiyapanko. Lease karana eka umba kiyanne wikunanawanan ehenan mulu lankawama wikinila business karayonta. Americawata ona widiyata rate economic policies wenas karanawata wada idan lease karana eka hondai.
My name eating Marathon katiy wage baiyo itin china walata wahalkam karanna balan inne
lol ammo ow ow americawa lankawe horakan nati karanna tamai naya denne.ඒ කියන්නෙ හොරාකන්න බැරි වෙන්න imf එකෙන් දෙන ණය ගන්නෙ නැතුව කොමිස් කුට්ටි වලට චීන ණය අරන් ලංකාවෙ කෑලි චීනෙට දෙනවට උඹ කැමතියි ?
514 billion nemei mahththayo. trillionඅනේ අයියෙ 514ක් තියෙනවනෙ එක බිලියන 10ක් දෙන්න බැරිද?
මේ දැන් ජින්පින් ලොක්කට ගිය කෝල් එක තිබ්බ දෙබසක් වෙන්න පුලුවන්.
514 billion nemei mahththayo. trillion
514 * 1000 billion