චීනය, ශ්‍රී ලංකාවට රු. බිලියන 8ක් පිනට දෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උපරිමාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

    ඊට අදාළ ගිවිසුමට ඊයේ අත්සන් තැබිණි.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සහ චීන ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක LI Guangjun අතර එහි ගිවිසුම අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

    එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ අධිකරණ අමාත්‍යවරයා ද එක්විය.

    1989 වසරේදී මෙම උපරිමාධිකරණ සංකීර්ණය ඉදිකරන ලද්දේ ද චීන ආධාර මගිනි.

    jahapalana anduwa bomba gahanakan uda balan hitiya, ko aduma tharame me wage deyak piñata ganna try karada.

    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....

    @N A K A M U R A said:

    mena anduwa rata karana hati balala holman wena thread
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    උපරිමාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

    ඊට අදාළ ගිවිසුමට ඊයේ අත්සන් තැබිණි.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සහ චීන ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක LI Guangjun අතර එහි ගිවිසුම අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

    එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ අධිකරණ අමාත්‍යවරයා ද එක්විය.

    1989 වසරේදී මෙම උපරිමාධිකරණ සංකීර්ණය ඉදිකරන ලද්දේ ද චීන ආධාර මගිනි.

    jahapalana anduwa bomba gahanakan uda balan hitiya, ko aduma tharame me wage deyak piñata ganna try karada.

    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....

    @N A K A M U R A said:

    mena anduwa rata karana hati balala holman wena thread
    Dan mokakda ban meke tiyena awla? Grant ekak nan hondai ne