චීනය සහ අප්‍රිකාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීනය සහ අප්‍රිකාව

    cart8.jpg

    පරේෂ්ගේ තව කාටුනයක දැක්‌වෙන්නේ වරක්‌ අප්‍රිකාවට චීනය විසින් ලබාදුන් ආයෝජනයක්‌ ගැනය. අප්‍රිකාව (Africa) නමින් යුත් එළ ගවයෙක්‌ කාටුනයේ දැක්‌වෙයි. ඌට කෑමට දී ඇති භාජනයේ ඇත්තේ කඩදාසි කොල කෑලිය. භාජනයේ "ඩොලර් බිලියන දොළහක ආයෝජනයක්‌" ($ 12 Billion Investment) යනුවෙන් ලියා ඇත. මේ අතර පුද්ගලයකු බොහොම සතුටින් කිරි ගවයාගෙන් කිරි විශාල භාජනයකට දොවා ගනිමින් සිටී. මේ දෙස ඇමෙරිකාවේ සංකේතය වන අංකල් සෑම් වික්‌ෂිප්ත වී බලා සිටී. චීනයේ මේ අප්‍රිකාව සමග ඇති ගනුදෙනුව ඔහුට නුරුස්‌සයි. චීනය අප්‍රිකාවට දුන් ආයෝජනයට වඩා වැඩි වාසිදායක ප්‍රතිඵලයක්‌ ලබාගන්නා බව පරේෂ්ගේ මේ කාටුනයේ මුඛ්‍ය අදහසයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සත්‍ය නම් ලෝකේ කිසිම රටක් තවත් රටකට දියුණුවීමට උදව් කරන්නේ නැත යන්නයි .ඔවුන් කරනුයේ කෙසේ හෝ අනිත් රටවලට වඩා තමන් ඉහලින් සිටීම සහ තමන්ට ඉහලින් සිටින රටවල් පහලට ඇදදැමීමට ක්‍රියා කිරීමයි :dull:



    කෙසේ වෙතත් ලෝකේ ඇති සියලු රටවලට වඩා අපේ රට වෙනස් වේ .එම වෙනස නම් අපේ රට අන් සියලු රටවල අභිවුර්දිය සදහා අපේ රට විනාස කිරීම ස්වෙච්චවෙන් ඉදිරිපත්විමයි :dull: