චීනය සහ රුසියාව ඇමරිකාවට අනතුරු අගවයි🥰

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,632
    113
    ඉරානයට එරෙහිව ඇමරිකාව ප්‍රහාර එල්ල කලහොත් තම
    රටවල් ඉරානයට සහය පලකරමින් ඉශ්‍රාලයට පහර දෙමින්
    ට්‍රම්ප්ච්චිගේ ටහුකෝවන බව නිල වශයෙන් දන්වයි..:love::love:
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    උනුත් මේ දවස්වල එකොනොමි එක ඇදගෙන යන්නේ අමාරුවෙන්. කොහොමත් චීනේ නම් යුද්දෙක පැටලෙන්නේ නැහැ :lol:
     
    • Haha
    Reactions: redux

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    USSR වගේ රටක් නැති එකේ දුක තමයි. උන් තාම හිටිය නම් ඇමරිකාව ship ඒවන්න හදනකොට මුන් අනිත් පැත්තෙන් Iran වලට ships ඒවල ඉවරයි.
     
    • Like
    Reactions: kavindu84

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,854
    9,095
    113
    ulan bator
    Real Reason
    Obama Gave Iran 50 billion to not to develop Nukes. but they made nukes anyway!
    Republicans going after Democrats! this is not abt iran. this is abt Republicans!
    they need to find proof first! Iran Nukes > Obamata to jail!


     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Real Reason
    Obama Gave Iran 50 billion to not to develop Nukes. but they made nukes anyway!
    Republicans going after Democrats! this is not abt iran. this is abt Republicans!
    they need to find proof first! Iran Nukes > Obamata to jail!



    හොරු අල්ලන්න වගේ හදන්නේ :baffled: