USA and China යුද්ධයක් ගියොත් දෙගොල්ලො මිසයිල යවා ගන්නේ අනිත් රටවල් උඩින්ද ? නැත්තම් ලෝක ගෝලෙ අනික් පැත්තෙන් ළඟ නැද්ද? 
Baya wela Adan Yata inne dan
Pai Kota missile thamai
දැනුවත් වුනා. දැන් පල පුක දෙන්නේ නැතුවයකෝ මේක මාර හු**ක් නේ! අනික් රටවල් මිසයිල වලින් වැඩ පෙන්නනවා. අපිට හුප්පෙත් නැහැ!
මගේ මතය:
සියලු දකුණු ආසියාතික රටවල් එකතු වී ඒකාබද්ධ ත්‍රිවිධ හමුදාවක් හැදිය යුතුයි. එම කලාපයේ ඕනෑම සාමාජික රාජ්‍යයකට ආරක්ෂක තර්ජනයක් එල්ල වන විට එම හමුදාව ක්‍රියාත්මක විය යුතුයි. සමස්ත දකුණු ආසියාව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සඳහා යොමු විය යුතුයි. ලෝකයේ ඕනෑම න්‍යෂ්ටික තර්ජනයකට මුහුණ දිය හැකි ආකාරයේ න්‍යෂ්ටික අවි ශක්තිය එම හමුදාව සතුව තිබිය යුතුයි. මෙහිදී NPT සඳහා එකඟ වී ඇති සියලු දකුණු ආසියාතික රාජ්‍යයන් (ශ්‍රී ලංකාවද ඇතුළු) එම එකඟතාවෙන් ඉවත් වී දකුණු ආසියානු කලාපය තුළ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා දායකත්වය ලබා දිය යුතුයි. යම් හෙයකින් එසේ කිරීමට එක්සත් ජාතීන් එකඟ නොවන්නේ නම් එක්කෝ දැනට විවිධ රාජ්‍යයන් සතුව ඇති සියලු න්‍යෂ්ටික අවි විනාශ කළ යුතුයි. නැතහොත් සමස්ත දකුණු ආසියාතික කලාපය එක්සත් ජාතීන්ගෙන් ඉවත් විය යුතුයි. ඒ වගේ බිජ්ජක් වත් කරගන්න බැරි නම් මහා ලොකුවට ලෝක සාමය ගැන කතා කරන කතා සාප්පුවක සාමාජිකයන් වීම ලැජ්ජාවක් නිසා!
Iron dome එකට නවත්තන්න පුලුවන් rocket විතරයිhypersonic මිසයිල් එක iron dome එකටවත් නවත්තන්න බැරිද බන්?නොදන්නා නිසා ඇහුවේ.නොන්ඩි කරන්න එපා
නොදකින් නූගත් බයිපොන්ස් වචනයක් වත් කියව ගන්න දැනුම නෑ.හොලිවුඩ් ෆිල්ම්ස් වලද?අනේ පකෝ බලපිය හොයල වියට්නාම් යුද්දේ අැමරිකන් උන්ට ගූ විසි වෙන්න දුන්නේ..
![]()
The Chinese military began live-fire exercises in the sea surrounding Taiwan at noon (0400 GMT) on Thursday, state broadcaster CCTV said, a day after US House Speaker Nancy Pelosi infuriated Beijing by visiting the self-ruled island.
"From 12:00 pm today to 12:00 pm on (August) 7, an important military exercise of the People's Liberation Army is taking place," CCTV said, in a social media post that included a map of Taiwan.
Two missiles were launched by China near Taiwan's Matsu islands, which lie off the coast of China, at around 2 p.m. local time (0600 GMT) in the direction of drill zones announced by China.
Taiwan's defense ministry said that China had launched several Dongfeng ballistic missiles into waters around Taiwan's northeast and southwest starting from 13:56 local time, amid drills launched earlier on Thursday by Beijing.