චීනය හයිපර් සොනික් මිසයිල තායිවානයට උඩින් යවයි..තායිවානයට බයේ ගූ යයි😂😂😂🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,019
    113
    Mother Earth
    USA and China යුද්ධයක් ගියොත් දෙගොල්ලො මිසයිල යවා ගන්නේ අනිත් රටවල් උඩින්ද ? නැත්තම් ලෝක ගෝලෙ අනික් පැත්තෙන් ළඟ නැද්ද? :-)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Baya wela Adan Yata inne dan

    බය නැත්නම් ඵළියට ඵන්නත් පුළුවන් හැබැයි..🤣🤣

    Pai Kota missile thamai

    හරියට අහස් කූරක්වත් හදාගන්න බැරි මාරම දිග පයි තියෙන උන් කියන කථා.🤣🤣.අනේ පල ඩෝ යන්න..චීනෙන් ගත්ත ණය දීපන් හොඳ හිතින්. හුකෝනව තොපිට දුන්නෙ නැත්නම් බලාගනින්..හිඟන ලංකන්ස්🤣🤣
    ------ Post added on Aug 4, 2022 at 3:02 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ මේක මාර හු**ක් නේ! අනික් රටවල් මිසයිල වලින් වැඩ පෙන්නනවා. අපිට හුප්පෙත් නැහැ!

    මගේ මතය:

    සියලු දකුණු ආසියාතික රටවල් එකතු වී ඒකාබද්ධ ත්‍රිවිධ හමුදාවක් හැදිය යුතුයි. එම කලාපයේ ඕනෑම සාමාජික රාජ්‍යයකට ආරක්ෂක තර්ජනයක් එල්ල වන විට එම හමුදාව ක්‍රියාත්මක විය යුතුයි. සමස්ත දකුණු ආසියාව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සඳහා යොමු විය යුතුයි. ලෝකයේ ඕනෑම න්‍යෂ්ටික තර්ජනයකට මුහුණ දිය හැකි ආකාරයේ න්‍යෂ්ටික අවි ශක්තිය එම හමුදාව සතුව තිබිය යුතුයි. මෙහිදී NPT සඳහා එකඟ වී ඇති සියලු දකුණු ආසියාතික රාජ්‍යයන් (ශ්‍රී ලංකාවද ඇතුළු) එම එකඟතාවෙන් ඉවත් වී දකුණු ආසියානු කලාපය තුළ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා දායකත්වය ලබා දිය යුතුයි. යම් හෙයකින් එසේ කිරීමට එක්සත් ජාතීන් එකඟ නොවන්නේ නම් එක්කෝ දැනට විවිධ රාජ්‍යයන් සතුව ඇති සියලු න්‍යෂ්ටික අවි විනාශ කළ යුතුයි. නැතහොත් සමස්ත දකුණු ආසියාතික කලාපය එක්සත් ජාතීන්ගෙන් ඉවත් විය යුතුයි. ඒ වගේ බිජ්ජක් වත් කරගන්න බැරි නම් මහා ලොකුවට ලෝක සාමය ගැන කතා කරන කතා සාප්පුවක සාමාජිකයන් වීම ලැජ්ජාවක් නිසා!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668

    දැනුවත් වුනා. දැන් පල පුක දෙන්නේ නැතුව
     
    • Haha
    Reactions: wawula

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    රාජපක්ෂල රටෙ ප්‍රශ්න අමතක කරන්න බයියො ච්‍රන් කරනව වගෙ වැඩක් ඹික. Mortgage boycott එක අමතක වෙන්නත් එක්ක. මොදියත් චන්දයක් ලන් වෙද්දි කැලැ වලට බොමිබ දන්නෙ :lol:
     
    • Haha
    Reactions: imhotep

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    hypersonic මිසයිල් එක iron dome එකටවත් නවත්තන්න බැරිද බන්?නොදන්නා නිසා ඇහුවේ.නොන්ඩි කරන්න එපා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ වෙන ප්‍රශ්න නෑති හින්දා අවුලක් නෑ, රනිල් ස ට පුලුවන් ලෝක සාමය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. බය වෙන්න දෙයක් නෑ අවුලක් වුනොත් මහින්ද මාත්තියා සහා එයාගේ පොහොට්ටු මහාචාර්ය වරු සෙට් එක ඉන්නවා.. සනත් නිශාන්තට එහෙම ඕවාගේ ප්‍රශ්න නතින්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    🤣🤣හොලිවුඩ් ෆිල්ම්ස් වලද?අනේ පකෝ බලපිය හොයල වියට්නාම් යුද්දේ අැමරිකන් උන්ට ගූ විසි වෙන්න දුන්නේ..🤣🤣🤣
    නොදකින් නූගත් බයිපොන්ස් වචනයක් වත් කියව ගන්න දැනුම නෑ.
    Screen Shot 2022-08-04 at 23.36.35.png

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    The Chinese military began live-fire exercises in the sea surrounding Taiwan at noon (0400 GMT) on Thursday, state broadcaster CCTV said, a day after US House Speaker Nancy Pelosi infuriated Beijing by visiting the self-ruled island.

    "From 12:00 pm today to 12:00 pm on (August) 7, an important military exercise of the People's Liberation Army is taking place," CCTV said, in a social media post that included a map of Taiwan.

    Two missiles were launched by China near Taiwan's Matsu islands, which lie off the coast of China, at around 2 p.m. local time (0600 GMT) in the direction of drill zones announced by China.

    Taiwan's defense ministry said that China had launched several Dongfeng ballistic missiles into waters around Taiwan's northeast and southwest starting from 13:56 local time, amid drills launched earlier on Thursday by Beijing.

    හයිපර් සොනික් චීනය නැත