චීනය HUAWEI සහ අන්තර්ජාලයේ මළගම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    Android based on Linux. Linux is the Open source

    කොහේ හරි වලක් කපාගෙන වැළලියන්.:lol::lol::lol:
    sketch-1586661742111.png
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    තම තමන්ගේ ෆෝන් වල Open Source Android install වී ඇති බවට සිතා සිටින සියලුම සිංහලු වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවක්,, :sorry::baffled::eek:

    උට තාම තේරිලා නැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ

    තම තමන්ගේ ෆෝන් වල Open Source Android install වී ඇති බවට සිතා සිටින සියලුම සිංහලු වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවක්,, :sorry::baffled::eek:

    උට තාම තේරිලා නැ

    sirawata bn :lol::lol:
    Sorce code එක මොකක් ද කියන්න දන්නේ නැති ලංකාවේ අනාථ සෙට් ඒක වෙනුවෙන් විනාඩි 5 ක නිශබ්ද තාවායක්:lol::lol::lol:

    sketch-1586667173085.png

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    නිති නැතුව රටවල් හදන්ඩ බැ බොහොම හොද තිරනයක්, මහජන චීනය පැවතිය යුතුමයි..

    හිතපන් ඔය ෆයර් වොල් එක වෙන කෙනෙකුගේ අතට ගිය කියලා,නැත්තම් වෙන කෙනෙක් ඇක්සස් කරා කියලා, අන්න ඒ වගේ අවස්තවක යුද්දයක් නැතිවම චීනය වට්ටන්න පුළුවන්.....
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Sorce code එක මොකක් ද කියන්න දන්නේ නැති ලංකාවේ අනාථ සෙට් ඒක වෙනුවෙන් විනාඩි 5 ක නිශබ්ද තාවායක්:lol::lol::lol:

    sketch-158666717308.png

    සෝස් කෝඩ් ගැනයි android ගැන කියන්න K_Zoneම කියාවි මොකද ඒක උගේ බැක්ග්‍රවුන්ඩ් එක

    විකිපීඩියා එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් දාන එකේ මොකක්ද ඔය with proprietary components කියන්නේ කියල කියා දෙන්නකෝ අපි දන්නේ නැ නේ. :confused::sorry:

    ඕකත් එක්ක මේ ටිකෙත් විකිපීඩියා ස්ක්රින්ශෝට් ටිකත් දාන්න
    Baidu Yi
    Fire OS
    Flyme OS
    Indus OS
    LeWa OS
    One UI
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    සෝස් කෝඩ් ගැනයි android ගැන කියන්න K_Zoneම කියාවි මොකද ඒක උගේ බැක්ග්‍රවුන්ඩ් එක

    විකිපීඩියා එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් දාන එකේ මොකක්ද ඔය with proprietary components කියන්නේ කියල කියා දෙන්නකෝ අපි දන්නේ නැ නේ. :confused::sorry:

    ඕකත් එක්ක මේ ටිකෙත් විකිපීඩියා ස්ක්රින්ශෝට් ටිකත් දාන්න
    Baidu Yi
    Fire OS
    Flyme OS
    Indus OS
    LeWa OS
    One UI

    තරහ ගන්න දෙයක් නැහැ .
    අරව මේවා ගැන මට හොයන්න දෙයක් නැහැ . මට කහන්නේ නැහැ. opern source කියලා ඔන්න දාලා තියෙනවා එච්චරයි .:lol::lol:

    with proprietary components මේ කියන්නේ pre installed app සහ කම්පැනි Software ගැන
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    China wala infrastructure thiyenne china walmai. DNS witharai un depend wenne USA based ewagen. kawdahari uddayak wage awoth unge network ekata lesienma intranet ekak wage use karanna puluwan mostly self-sufficient nisa.:yes:
    ekata american karaita godak ridila inne, 1 deka karala news hadala danawa
    China wage me 'freedom' thiyenawa kiyanna

    Russia wath unge intranet eka hadan yanawa 'Runet'
    Iran 'NIN' intranet eka 80% wage complete karala kiyala kiyanne
     
    • Like
    Reactions: Pessimist

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඕවා බොරු කථා . Android කියන්නේ ඕපන් සෝස් . ඕනේ එකෙක් දන්නවා කොඩ් එක . හිතෙන හිතෙන විදියට උන්ට software inject කරන්න බැහැ. අතේ මාට්ටු වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගැන දාන්න මොන්ටි සෝරී ළමයෙක් වත් ඕක විශ්වාස කරන්නේ නැහැ. චිනුන්ට අපි ඉන්න ලොකේෂන් එක දැන ගෙන ඇති රෙද්දක් නැහැ කරන්න :D

    android කියන්නේ open source නෙවෙයි බං. වෙනම open source project එකක් තියෙනවා.
    ඒක නෙවෙයි අපි පාවිච්චි කරන phone වලට එන්නේ.
    අනිත් එක device drivers එන්නේ phone manufacturer ගෙන්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපි අතේ තමයි තිරණය තියෙන්නේ. අපි දැනට මත් අපේ data ඔක්කොම USA වලට දෙනව නේ. උන් අපි ගැන අපිට වඩා හොඳට දන්නවා. ඉස්සරහට ඉතින් අපිට තෝරාගන්න පුළුවන් අපි අපේ data දෙන්නේ USA වලට ද China වලට ද කියන එක. :P තෝරාගැනීම් කරන්න පුළුවන් වෙන එක හැම වෙලේම හොඳ දෙයක්. :baffled:

    Facebook, Google services පාවිච්චි කරනවා කියන්නෙ ඉවරම තමා. සමහරු සැහෙන්න තමන් ගැන තොරතුරු දානවා. වැඩ කරපු හැම තැනම ඉගෙනගත් ඉස්කෝල ඔක්කොම, හිටපුතැන් අනේ අපේ උන් නිකන්ම කෙලවා ගන්නවා.

    මේක USA ද China ද කියල ප්‍රශ්නයක් නෙවෙයි බං. මිනිස්සු මොන පැත්තේද කියලයි බලන්න ඕන.
    බටහිර මිනිස්සු තමන්ගේ නිදහස හොයාගෙන යනවා අපි අපිව කොටු කරන්න හදන උන්ට support කරනවා.
    facebook amazon apple වලට විරුද්දව දැනටමත් ඒ මිනිස්සු පාරට බැහැල ඉවරයි.
    අන්තර්ජාලය නිදහස් තැනක් කරන්නයි බුද්ධිමත් මිනිස්සු මහන්සි ගන්නේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Android based on Linux. Linux is the Open source

    ඕක තමයි සිද්දිය linux kernal එක open source
    එත් google එකෙන් එකේ උඩට දාන්න ඕන ඔක්කොම දාල තියෙන්නේ දැන් අන්තිමට එක linux නෙවෙයි වෙනම OS එකක්
    ඕක ඕනෑම phone manufacturer කෙනෙක්ට තමන්ගේ phone වලට දාන්න පුළුවන් එත් ඒක google එකට වාසි
    huawei එකට මොකෝ උනේ google එකෙන් restrictions දාපු වෙලාවේ :)
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    මේක USA ද China ද කියල ප්‍රශ්නයක් නෙවෙයි බං. මිනිස්සු මොන පැත්තේද කියලයි බලන්න ඕන.
    බටහිර මිනිස්සු තමන්ගේ නිදහස හොයාගෙන යනවා අපි අපිව කොටු කරන්න හදන උන්ට support කරනවා.
    facebook amazon apple වලට විරුද්දව දැනටමත් ඒ මිනිස්සු පාරට බැහැල ඉවරයි.
    අන්තර්ජාලය නිදහස් තැනක් කරන්නයි බුද්ධිමත් මිනිස්සු මහන්සි ගන්නේ

    ඇත්ත ට ම එහෙම කරන්න පුළුවන් කියලා හිතනවා ද? :lol:
    ඔය කියන අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම Control කරන්නේ බටහිර රටවල් තමයි. ඔය කියන අන්තර්ජාල නිදහස කියන එකත් උන්ම දාන අදහසක් තමයි. Twitter, Facebook වගේ ඒවා use කරලා ලස්සනට ඔය වගේ අදහස් දානවා.

    Telegram එකේ group එකක් තියෙනව nogoolag කියලා. Google services වලට alternative services පෙන්නල දෙන හා Android os එකෙන් full Google services අයින් කරන්න support එක දෙන. උන්ගෙ video එකක් දාලා තිබ්බ කොහොමද android os එක අපිව track කරන්නේ කියලා. S7 phone 2k අරන් එකක airplane mode දාලා sim eka disable කරන්වා අනිත් එක normal අරන් තැන් කීපයකට ගිහින් ආයේ ගෙදර ඇවිත් Wi-Fi connecte කරලා router එකෙන් Send වෙන data පෙනෙන්නවා. අර sim එක disable, air plan mode දාලා තිබ්බ device එක normal device එකටත් වඩා accurate data collecte කරලා ගිය තැන් ගැන. :lol:
     
    ඕක වෙන කතාවක්. සම්පුර්ණනම traces නැතිවෙන්න අපිට මුකුත් කරන්න අමාරුයි. එත් ඒවටත් TOR වගේ browser හදනවා VPN දාගන්නවා.
    උන් business වලට එහෙම කරන එක වෙන එකක් government එකෙන් නීති ගෙනත් අපිව කොටු කරන එක තව දෙයක්.
    බලය තියෙන ආණ්ඩු බහු ජාතික සමාගම් වලට ඕන විදියට නෙවෙයි අන්තර්ජාලය හදපු මිනිස්සු, විද්‍යාඥයෝ සාමානය මිනිස්සු එකතුවෙලා තමයි අදටත් මිනිස්සුන්ගේ නිදහස රැකගෙන තියෙන්නේ.

    අපි එකතු වෙන්න ඕන ඒකට. බටහිර මිනිස්සු දියුණු වෙලා තියෙන්නෙත් ඒකයි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    තම්න්ගෙ ප්‍රයිවසි එක නැති වෙනකන් ඇත්තටම ඒක කොච්චර අමාරු දෙයක්ද කියල කාටවත්ම් තේරෙන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113

    ඕවා බොරු කථා . Android කියන්නේ ඕපන් සෝස් . ඕනේ එකෙක් දන්නවා කොඩ් එක . හිතෙන හිතෙන විදියට උන්ට software inject කරන්න බැහැ. අතේ මාට්ටු වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගැන දාන්න මොන්ටි සෝරී ළමයෙක් වත් ඕක විශ්වාස කරන්නේ නැහැ.
    චිනුන්ට අපි ඉන්න ලොකේෂන් එක දැන ගෙන ඇති රෙද්දක් නැහැ කරන්න :D
    :lol::lol::lol::lol::lol::lol::lol: Android ඕපන් සෝස් උනාට උබ දන්නවද උබේ ෆෝන් එකේ තියෙන එක බිල්ඩ් කරේ මොන සෝර්ස් එකෙන්ද කියල.

    අපි ටච් කරන පැටන් එකත් ඇති ලොකේශන් එක ඕනිම නෑ. :yes::yes:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ඔය නීතිය කලින් ඉන්දලා තිබ්බ මචන්ලා...ද්විත්ව නීතියද මොකක්ද කියලා කියන්නේ..චීනයේ තිබෙන ඕනෑම ආයතනයක් එයාලගේ ප්‍රදාන අරමුණට අමතරව චීන හමුදාවේ අරමුණ ඉටු කරන්නත් බැදිලා ඉන්නවා...