Different name
Whatever it's based on Google Android OS
Android based on Linux. Linux is the Open source
Different name
Whatever it's based on Google Android OS
Android based on Linux. Linux is the Open source

තම තමන්ගේ ෆෝන් වල Open Source Android install වී ඇති බවට සිතා සිටින සියලුම සිංහලු වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවක්,,

උට තාම තේරිලා නැ
sirawata bn![]()

නිති නැතුව රටවල් හදන්ඩ බැ බොහොම හොද තිරනයක්, මහජන චීනය පැවතිය යුතුමයි..
Sorce code එක මොකක් ද කියන්න දන්නේ නැති ලංකාවේ අනාථ සෙට් ඒක වෙනුවෙන් විනාඩි 5 ක නිශබ්ද තාවායක්
![]()

සෝස් කෝඩ් ගැනයි android ගැන කියන්න K_Zoneම කියාවි මොකද ඒක උගේ බැක්ග්‍රවුන්ඩ් එක
විකිපීඩියා එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් දාන එකේ මොකක්ද ඔය with proprietary components කියන්නේ කියල කියා දෙන්නකෝ අපි දන්නේ නැ නේ.
ඕකත් එක්ක මේ ටිකෙත් විකිපීඩියා ස්ක්රින්ශෝට් ටිකත් දාන්න
Baidu Yi
Fire OS
Flyme OS
Indus OS
LeWa OS
One UI

with proprietary components මේ කියන්නේ pre installed app සහ කම්පැනි Software ගැන

ඕවා බොරු කථා . Android කියන්නේ ඕපන් සෝස් . ඕනේ එකෙක් දන්නවා කොඩ් එක . හිතෙන හිතෙන විදියට උන්ට software inject කරන්න බැහැ. අතේ මාට්ටු වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගැන දාන්න මොන්ටි සෝරී ළමයෙක් වත් ඕක විශ්වාස කරන්නේ නැහැ. චිනුන්ට අපි ඉන්න ලොකේෂන් එක දැන ගෙන ඇති රෙද්දක් නැහැ කරන්න![]()
අපි අතේ තමයි තිරණය තියෙන්නේ. අපි දැනට මත් අපේ data ඔක්කොම USA වලට දෙනව නේ. උන් අපි ගැන අපිට වඩා හොඳට දන්නවා. ඉස්සරහට ඉතින් අපිට තෝරාගන්න පුළුවන් අපි අපේ data දෙන්නේ USA වලට ද China වලට ද කියන එක.තෝරාගැනීම් කරන්න පුළුවන් වෙන එක හැම වෙලේම හොඳ දෙයක්.
![]()
Facebook, Google services පාවිච්චි කරනවා කියන්නෙ ඉවරම තමා. සමහරු සැහෙන්න තමන් ගැන තොරතුරු දානවා. වැඩ කරපු හැම තැනම ඉගෙනගත් ඉස්කෝල ඔක්කොම, හිටපුතැන් අනේ අපේ උන් නිකන්ම කෙලවා ගන්නවා.
Android based on Linux. Linux is the Open source

මේක USA ද China ද කියල ප්‍රශ්නයක් නෙවෙයි බං. මිනිස්සු මොන පැත්තේද කියලයි බලන්න ඕන.
බටහිර මිනිස්සු තමන්ගේ නිදහස හොයාගෙන යනවා අපි අපිව කොටු කරන්න හදන උන්ට support කරනවා.
facebook amazon apple වලට විරුද්දව දැනටමත් ඒ මිනිස්සු පාරට බැහැල ඉවරයි.
අන්තර්ජාලය නිදහස් තැනක් කරන්නයි බුද්ධිමත් මිනිස්සු මහන්සි ගන්නේ

ඇත්ත ට ම එහෙම කරන්න පුළුවන් කියලා හිතනවා ද?
ඔය කියන අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම Control කරන්නේ බටහිර රටවල් තමයි. ඔය කියන අන්තර්ජාල නිදහස කියන එකත් උන්ම දාන අදහසක් තමයි. Twitter, Facebook වගේ ඒවා use කරලා ලස්සනට ඔය වගේ අදහස් දානවා.
Telegram එකේ group එකක් තියෙනව nogoolag කියලා. Google services වලට alternative services පෙන්නල දෙන හා Android os එකෙන් full Google services අයින් කරන්න support එක දෙන. උන්ගෙ video එකක් දාලා තිබ්බ කොහොමද android os එක අපිව track කරන්නේ කියලා. S7 phone 2k අරන් එකක airplane mode දාලා sim eka disable කරන්වා අනිත් එක normal අරන් තැන් කීපයකට ගිහින් ආයේ ගෙදර ඇවිත් Wi-Fi connecte කරලා router එකෙන් Send වෙන data පෙනෙන්නවා. අර sim එක disable, air plan mode දාලා තිබ්බ device එක normal device එකටත් වඩා accurate data collecte කරලා ගිය තැන් ගැන.![]()
ඕවා බොරු කථා . Android කියන්නේ ඕපන් සෝස් . ඕනේ එකෙක් දන්නවා කොඩ් එක . හිතෙන හිතෙන විදියට උන්ට software inject කරන්න බැහැ. අතේ මාට්ටු වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගැන දාන්න මොන්ටි සෝරී ළමයෙක් වත් ඕක විශ්වාස කරන්නේ නැහැ. චිනුන්ට අපි ඉන්න ලොකේෂන් එක දැන ගෙන ඇති රෙද්දක් නැහැ කරන්න![]()

Android ඕපන් සෝස් උනාට උබ දන්නවද උබේ ෆෝන් එකේ තියෙන එක බිල්ඩ් කරේ මොන සෝර්ස් එකෙන්ද කියල. 