චීනය HUAWEI සහ අන්තර්ජාලයේ මළගම

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    චීනය HUAWEI සහ අන්තර්ජාලයේ මළගම

    චීනය HUAWEI සහ අන්තර්ජාලයේ මළගම
    ca0fc494-7842-11e8-8ce4-b59b2fedb43f-1280x720-005059.jpg
    [/url][/IMG]

    චීන රජය පුළුල් අන්තර්ජාල ආරක්ෂණ / නිරීක්ෂණ වැඩසටහනක් සඳහා වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් සිටී. මෙම වැඩසටහන පදනම් වී ඇත්තේ 2016 දී සම්මත කරන ලද සයිබර් ආරක්ෂණ නීතිය මත ය.

    මෙම සැලැස්මේ හරය වන්නේ චීන ජාල හරහා සම්ප්‍රේෂණය වන සහ චීනයේ සේවාදායකයන් මත තැන්පත් කර ඇති අතිවිශාල raw data වලට ප්‍රවේශ වීම සම්පුර්ණයෙන්ම චීනයේ ආරක්ෂක අමාත්‍යාංශයට ලබාගැනීමය.

    නව පද්ධතිය සඳහා වන සැලැස්ම Guo Qiquan විසින් පැහැදිලි කලේ නව පද්ධතියේ ප්රධාන අරමුණ "සම්පූර්ණ ආවරණය" සැපයීමයි.
    Guo විසින් පැහැදිලි කරන ලද පරිදි, “එය සෑම දිස්ත්‍රික්කයක්ම, සෑම අමාත්‍යාංශයක්ම, සෑම ව්‍යාපාරයක්ම සහ වෙනත් ආයතන සියල්ලම ආවරණය කරනු ඇත. සියලු ජාල, තොරතුරු පද්ධති, cloud platforms, IOT, පාලන පද්ධති, විශාල දත්ත සහ ජංගම අන්තර්ජාලය ඇතුළු අවශ්‍ය සියලුම ඉලක්ක මෙමඟින් ආවරණය කෙරේ. ”

    මෙම ක්‍රමය චීනයේ සිටින සියලුම විදේශීය සමාගම්වලට, සියලුම චීන පුද්ගලයින්ට, ආයතනවලට හෝ පුද්ගලයන්ට අදාළ වේ.

    චීනය තුළ පිහිටා ඇති කිසිදු server එකක අඩංගු තොරතුරු මෙම සම්පූර්ණ ආවරණ වැඩසටහනෙන් නිදහස් නොකෙරේ.

    රහස් නැත. VPNs නැත. කිසිදු පෞද්ගලික හෝ සංකේත පණිවිඩ. නිර්නාමික ගිණුම් නොමැත. වෙළඳ රහස් නැත. රහස්‍ය දත්ත නොමැත. ඕනෑම හා සියලු දත්ත චීන රජයට ලබා ගත හැකිය.

    චීන රජය සියළුම රාජ්‍යය සතු ව්‍යවසායයන්හි කොටස් හිමියා වන අතර දැන් චීනයේ ප්‍රධාන පෞද්ගලික සමාගම් කෙරෙහි ද පාලනයක් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් මෙම තොරතුරු සියල්ලම එම රාජ්‍යය සතු ව්‍යවසායයන් සහ චීන සමාගම් වෙත ලබා ගත හැකිය.

    චීනය අලිබබා ඇතුළු පෞද්ගලික සමාගම් 100 ක් තුළ රජයේ නිලධාරීන් ස්ථානගත කිරීමට නියමිතය. මෙම සියලු තොරතුරු චීන හමුදා හා හමුදා පර්යේෂණ ආයතනවලට ලබා ගත හැකිය.

    මෙයින් අදහස් කරන්නේ කිසිදු සමාගමකට තමන්ගේපෞද්ගලික ජාලයක්වත් පවත්වාගෙන යා නොහැකි වනු ඇති බවයි.email යැවීමේදී පවා චීන සන්නිවේදන ජාලයන් භාවිතා කරන සියලුම දෙනා ආරක්ෂණ කාර්යාංශයේ නිරීක්ෂණට පත්වේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිති නැතුව රටවල් හදන්ඩ බැ බොහොම හොද තිරනයක්, මහජන චීනය පැවතිය යුතුමයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඕක අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි අපේ එවුන්ට Great Firewall එක මැජික් එකක් උනාට . ඕක පටන් අරං තියෙන්නේ 1996 වගේ කාලේ.:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර
    නිති නැතුව රටවල් හදන්ඩ බැ බොහොම හොද තිරනයක්, මහජන චීනය පැවතිය යුතුමයි..

    යහපාලනෙන් කුනු වෙන් කරලා දෙන්න ඕන කියලා නීතියක් ගෙනාවම උබ කුනු ටික කන්න වගේනේ බන් ඒ කාලේ කෑ ගැහුවේ?

    උබට මේ මොකක් උනාද එක පාරම?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Chinnu wala balalath iwarai

    Huawei phone කවුරුත් පාවිච්චි කරනවනේ බං උන් ලඟදි device driver එකක් කියල spy code එකක් එවල තිබ්බ.
    චිනේ දැන් දෙවෙනි ලොකුම ආර්ථිකේ තියෙන රට. මුන් කරන ඒවා ලෝකෙටම බලපානවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි අපේ එවුන්ට Great Firewall එක මැජික් එකක් උනාට . ඕක පටන් අරං තියෙන්නේ 1996 වගේ කාලේ.:P

    :yes::yes: ekenma
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නිති නැතුව රටවල් හදන්ඩ බැ බොහොම හොද තිරනයක්, මහජන චීනය පැවතිය යුතුමයි..

    ඔහොම කිව්වා හිට්ලර් ගේ කාලෙත්.
    ප්‍රශ්නේ තමයි අනාගතේ මහජන චීනය වගේ ලෝකෙක අපි ඉන්න කැමතිද කියන එක
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි අපේ එවුන්ට Great Firewall එක මැජික් එකක් උනාට . ඕක පටන් අරං තියෙන්නේ 1996 වගේ කාලේ.:P

    උන් උන්ගේ රට ඇතුලේ මොන ලබ්බ කරගත්තම අපිට මොකෝ බං.
    මුන් දැන් එක ලෝකෙටම ගෙනියන්න හදන්නේ. මේ අලුත් සින් එක එක
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Api mona karanada ban ithin oya thoru moru happena asse..apita meh paan kiyaganna baruwa inne..:lol:

    චිනේ ඔක්කොටම වැඩේ දෙන්න යන්නේ එකයි අලුතෙන් සිද්දිය කරලියට ඇවිත් තියෙන්නේ
    උන්ගේ රටේ විතරක් නෙවෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ

    උන් උන්ගේ රට ඇතුලේ මොන ලබ්බ කරගත්තම අපිට මොකෝ බං.
    මුන් දැන් එක ලෝකෙටම ගෙනියන්න හදන්නේ. මේ අලුත් සින් එක එක

    ඕවා බොරු කථා . Android කියන්නේ ඕපන් සෝස් . ඕනේ එකෙක් දන්නවා කොඩ් එක . හිතෙන හිතෙන විදියට උන්ට software inject කරන්න බැහැ. අතේ මාට්ටු වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගැන දාන්න මොන්ටි සෝරී ළමයෙක් වත් ඕක විශ්වාස කරන්නේ නැහැ. චිනුන්ට අපි ඉන්න ලොකේෂන් එක දැන ගෙන ඇති රෙද්දක් නැහැ කරන්න :D
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    නිති නැතුව රටවල් හදන්ඩ බැ බොහොම හොද තිරනයක්, මහජන චීනය පැවතිය යුතුමයි..

    Of course law and order must be upheld. But I'm struggling to see how that makes mass surveillance programs like these acceptable.
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18

    ඕවා බොරු කථා . Android කියන්නේ ඕපන් සෝස් . ඕනේ එකෙක් දන්නවා කොඩ් එක . හිතෙන හිතෙන විදියට උන්ට software inject කරන්න බැහැ. අතේ මාට්ටු වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගැන දාන්න මොන්ටි සෝරී ළමයෙක් වත් ඕක විශ්වාස කරන්නේ නැහැ. චිනුන්ට අපි ඉන්න ලොකේෂන් එක දැන ගෙන ඇති රෙද්දක් නැහැ කරන්න :D
    attachment.php

    source:https://en.wikipedia.org/wiki/EMUI
     
    Attachments

    • emui.JPG
      emui.JPG
      48.9 KB · Views: 159

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපි අතේ තමයි තිරණය තියෙන්නේ. අපි දැනට මත් අපේ data ඔක්කොම USA වලට දෙනව නේ. උන් අපි ගැන අපිට වඩා හොඳට දන්නවා. ඉස්සරහට ඉතින් අපිට තෝරාගන්න පුළුවන් අපි අපේ data දෙන්නේ USA වලට ද China වලට ද කියන එක. :P තෝරාගැනීම් කරන්න පුළුවන් වෙන එක හැම වෙලේම හොඳ දෙයක්. :baffled:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    Facebook, Google services පාවිච්චි කරනවා කියන්නෙ ඉවරම තමා. සමහරු සැහෙන්න තමන් ගැන තොරතුරු දානවා. වැඩ කරපු හැම තැනම ඉගෙනගත් ඉස්කෝල ඔක්කොම, හිටපුතැන් අනේ අපේ උන් නිකන්ම කෙලවා ගන්නවා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    ඕවා බොරු කථා . Android කියන්නේ ඕපන් සෝස් . ඕනේ එකෙක් දන්නවා කොඩ් එක . හිතෙන හිතෙන විදියට උන්ට software inject කරන්න බැහැ. අතේ මාට්ටු වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගැන දාන්න මොන්ටි සෝරී ළමයෙක් වත් ඕක විශ්වාස කරන්නේ නැහැ. චිනුන්ට අපි ඉන්න ලොකේෂන් එක දැන ගෙන ඇති රෙද්දක් නැහැ කරන්න :D

    තම තමන්ගේ ෆෝන් වල Open Source Android install වී ඇති බවට සිතා සිටින සියලුම සිංහලු වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවක්,, :sorry::baffled::eek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    තම තමන්ගේ ෆෝන් වල Open Source Android install වී ඇති බවට සිතා සිටින සියලුම සිංහලු වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවක්,, :sorry::baffled::eek:
    Different name
    Whatever it's based on Google Android OS:lol::lol: