චීන්නු අපෙන් හොරා කාලා. OpenAI මැසිවිලි නගයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    deepseek SDK එක openai SDK එකමයි. Base URL එකයි. API Key එකයි විත්‍රයි වෙනස් කරන්න තියෙන්නෙ

    View attachment 245860
    common API ekak use karanawa hamoma. make it easy to switch between different providers
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    උඹලට අපේ අල්පෙනිත්තෙ ඉදන් ලැට් පෝච්චිය වෙනකන් ගහල එවන ඩුප්ලිකේට් බඩු පාවිච්චි කරන්න හොදයි. අරුන්ගෙ අහවල් AI එක කොපි කරල නොමිලේ පාවිච්චි කරන්න ඒකටත් ඩුප්ලිකේට් එකක් ගහල දුන්නම එනව මෙතන තව ඇදකුදත් කියන්න. බොලාට කොපි කරල අඩුම තරමෙ අල්පෙනෙත්තක්වත් ගහගන්න පුලුවන්ද ? එනව මෙතන තව පොල් ටෝක් දෙන්න.

    මීට
    කොන්ඩෙ බැදපු චීනෙක්
     
    Last edited:

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඔවු මුලින්ම open ai ලගේ copy යක් තමයි ගහල තියෙන්නෙ,
    4.PNG
     
    • Haha
    Reactions: B.Chat and redux

    shenat

    Well-known member
  • May 13, 2007
    58,657
    87,027
    113
    ආශ්චර්යමත් රටක
    ට්‍රුම්ප් කාරයත් අඩනවා ලු මිසයිල තා ක්ශනය පුටින් හොරකන් කරා කියලා ..

    තව එක්කෙනෙක් අඬනවා අනේ දූනගහ හාල් මෝල නැති කරා ඉහි ඉහි කියලා 🙈

    එහෙම එකක් නැහැ බං

    IMG-20250129-131429.jpg

    මේ වගේ තැරි මෝඩ හරකෙක්. 😹

    නොදකින් මෝඩ බයි හරකා 🤣🤣
    ------ Post added on Jan 30, 2025 at 2:40 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,812
    113
    මාලඹේ
    තව එක්කෙනෙක් අඬනවා අනේ දූනගහ හාල් මෝල නැති කරා ඉහි ඉහි කියලා 🙈

    මේ වගේ තැරි මෝඩ හරකෙක්. 😹

    නොදකින් මෝඩ බයි හරකා 🤣🤣
    ------ Post added on Jan 30, 2025 at 2:40 AM
    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
    තැරි දාර බිත්තර බයි වේසිගෙ පුතා 😍
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    deepseek SDK එක openai SDK එකමයි. Base URL එකයි. API Key එකයි විත්‍රයි වෙනස් කරන්න තියෙන්නෙ

    View attachment 245860
    common API ekak use karanawa hamoma. make it easy to switch between different providers
    මේ ලෙවල් එකටම නෑ නේ

    දැනට තියන ගොඩක් මොඩල් ඔය කොමන් API සෙට් එකක් තමයි යූස් කරන්නෙ, ඔහොම තියන එකෙන් අපේ මොනවා හරි Integrations වලදි Model switch කරන්න උනොත් හරි, compare කරන්න ඕන උනොත් හරි එහෙම නැත්තං සිම්පල් Multi model output එකක් ගන්න උනත් වැඩේ ලේසියිනේ වෙන වෙන providers ලාට වෙන වෙනම integration කරන්නෙ නැතිව.

    ඒකෙන් කියන්න බැහැ කොපි කරලා කියලා
    Azure එකේ එහෙමත් AI Model deploy කරලා බලන්න පුලුවන්නේ ඒ හැම එකක්ම ඔය Open AI API එකේ විදියටම තමයි වැඩ කරන්නෙ URL එකයි ටෝකන් එකයි විතරක් මාරු කරලා මොඩල් එක ස්විච් කරන්න පුලුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mata teren natte

    china walin deep seek dammama

    stock eka watenne ai ?
    අනාගතේදී ලෝකෙ හැමෝටම ඕන වෙනවා...
    ඒ ඉල්ලුම සපුරන්නෙ ඇමරිකානු කොම්පැනි වලින්...

    ඒ නිසා ඇමරිකානු AI කොම්පැනිවල ස්ටොක් ගන්න ඕන....
    එන්න එන්නම ඉල්ලුම වැඩි නිසා ස්ටොක් මිල ඉහල යනවා.

    චීන කොල්ලො ටිකක් එකතුවෙලා ඇමරිකාවේ එවුන්ට වඩා හොඳට අඩු වියදමින් AI හදනවා. ස්ටොක් ගත්ත එවුන්ගෙ පුක රත්වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    mata teren natte

    china walin deep seek dammama

    stock eka watenne ai ?
    US කම්පැනි වලින් මෙහෙම දේවල් කිවුවානේ
    • පොඩි කම්පැනියකට කවදාවත් හොඳ AI එකක් හදාගන්න බැහැ කියලා මොකද මොඩල් ට්‍රේන් කරන්න යන Infrastructure cost එක ඩොලර් බිලියන ගානක් වෙනවා කියලා, එක සැරයක් ට්‍රේන් කරන්න ඩොලර් මිලියන ගනන් යනවා කියලා (100+), මේ කතා නිසා ගොඩක් අය හිතුවා AI කරන්න පුලුවන් ලොකු කම්පැනි වලට විතරයි කියලා, ඒක නිසා AI Hype එකත් එක්ක ඒවයෙ ස්ටොක් ප්‍රයිස් වැඩි උනා (OpenAI, Google, Amazon, Meta etc)
    • හොඳ AI එකක් හදා ගන්න අවුරුදු ගානක රිසර්ච් එකක් ඕන ඒක අලුතෙන් එන කෙනෙක්ට කරන්න බැහැ කියලා කියලා තිබුනා
    • ChatGPT වගේ AI එකක් රන් කරන්න පට්ටම ලොකු Computing power එකක් ඕන කියලා, ඒක නිසා NVIDIA ස්ටොක් ප්‍රයිස් පට්ටම විදියට වැඩි උනා මොකද AI වලට ඕන කරන GPU/AI Accelerators ප්‍රයිමරිලි හැදුවෙ NVIDIA සහ දැනට තියන ලයිබ්‍රී සහ ෆ්‍රේම්වර්ක් ගත්තත් ගොඩක්ම ඒව NVIDIA වලට Optimize කරලා තියෙන්නෙ, ඕක නිසා AI රන් කරන්න නං NVIDIA අනිවාර්යෙන් ඕන වෙනවා කියලා NVIDIA ස්ටොක් ප්‍රයිස් වැඩි උනා. NVIDIA එවුන් AI වලට ගන්න A100 චිප් එකක් සෙල් කරන්නෙ ඩොලර් 20,000+ට කියලා කියන්නෙ.
    deepseek එවුන් කිවුවෙ උන් මාස දෙකකින්, ඩොලර් මිලියන 5.5 ක් වියදම් කරලා මේක හැදුවා කියලා
    අනික චයිනීස් එවුන්ට රිස්ට්‍රික්ශන් දාල තියනවා ගොඩක් පවර්ෆුල් AI Chip චයිනීස් එවුන්ට සෙල් කරන්න බැහැ කියලා, ඒක නිසා උන් මොඩල් එක ඔප්ටිමයිස් කරලා තියනවා ටිකක් වීක් හාඩ්වෙයා උඩ හොඳට වැඩ කරන්න, එතකොට Nvidia එවුන්ම ඕන නැහැ මේව දුවන්න, එකෙක් deepseek ෆුල් මොඩල් එක අලුත් මැක් මිනි 4ක් එකට කනෙක්ට් කරලා රන් කරලා තිබුනා. ඊයෙ යූටියුබ් එකේ එකෙක් දාල තිබුනා 7b මොඩල් එක රාස්බෙරි පයි එකක වැඩ කරනවා හැබැයි එක්ස්ටර්නල් GPU එකක් එක්ක. RTX3090 3ක් තියනවා නං ඒත් ෆුල් මොඩල් එක රන් කරන්න පුලුවන් කියලා කියන්නෙ.
    මේක ටයිප් කරන වෙලාවෙත් deepseek 1.5b parameter model එක මගේ කම්පියුටරේ රන් වෙනවා

    ඕව නිසා අර US කම්පැනි කියලා තිබුන අපිට විතරයි AI කරන්න පුලුවන් කියපු කතාවට කෙලවෙනවා, ඒක නිසා තමයි ස්ටොක් ප්‍රයිස් අඩු වෙන්නෙ.

    මේ අතරෙ චයිනීස් එවුන් NVIDIA ස්ටොක් ටික ශෝට් කරලා තිබ්බා නං අර NVIDIA එකෙන් අඩුවුනු ටිලියන බාගෙන් ගොඩ යන්න තිබ්බා, ඕක කරපු එවුන් ඇති.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,835
    13,673
    113
    🤍

    thanks in advance .... hodatama teruna ekanam

    dan thamai seen eka hariytm teruneeeeee

    Happy Season 1 GIF by Rick and Morty
     
    • Like
    Reactions: Yin And Yang

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    kohomath sudu mahaththurunta adila thiyenne. dan ithin deepseek kiyanne copyak kiyala nadu dala puluwan nm america wala tiktok ban kala wage ban karala dai. 🤣🤣🤣

    අැයි බං HUAWEI..☹️

    US කම්පැනි වලින් මෙහෙම දේවල් කිවුවානේ
    • පොඩි කම්පැනියකට කවදාවත් හොඳ AI එකක් හදාගන්න බැහැ කියලා මොකද මොඩල් ට්‍රේන් කරන්න යන Infrastructure cost එක ඩොලර් බිලියන ගානක් වෙනවා කියලා, එක සැරයක් ට්‍රේන් කරන්න ඩොලර් මිලියන ගනන් යනවා කියලා (100+), මේ කතා නිසා ගොඩක් අය හිතුවා AI කරන්න පුලුවන් ලොකු කම්පැනි වලට විතරයි කියලා, ඒක නිසා AI Hype එකත් එක්ක ඒවයෙ ස්ටොක් ප්‍රයිස් වැඩි උනා (OpenAI, Google, Amazon, Meta etc)
    • හොඳ AI එකක් හදා ගන්න අවුරුදු ගානක රිසර්ච් එකක් ඕන ඒක අලුතෙන් එන කෙනෙක්ට කරන්න බැහැ කියලා කියලා තිබුනා
    • ChatGPT වගේ AI එකක් රන් කරන්න පට්ටම ලොකු Computing power එකක් ඕන කියලා, ඒක නිසා NVIDIA ස්ටොක් ප්‍රයිස් පට්ටම විදියට වැඩි උනා මොකද AI වලට ඕන කරන GPU/AI Accelerators ප්‍රයිමරිලි හැදුවෙ NVIDIA සහ දැනට තියන ලයිබ්‍රී සහ ෆ්‍රේම්වර්ක් ගත්තත් ගොඩක්ම ඒව NVIDIA වලට Optimize කරලා තියෙන්නෙ, ඕක නිසා AI රන් කරන්න නං NVIDIA අනිවාර්යෙන් ඕන වෙනවා කියලා NVIDIA ස්ටොක් ප්‍රයිස් වැඩි උනා. NVIDIA එවුන් AI වලට ගන්න A100 චිප් එකක් සෙල් කරන්නෙ ඩොලර් 20,000+ට කියලා කියන්නෙ.
    deepseek එවුන් කිවුවෙ උන් මාස දෙකකින්, ඩොලර් මිලියන 5.5 ක් වියදම් කරලා මේක හැදුවා කියලා
    අනික චයිනීස් එවුන්ට රිස්ට්‍රික්ශන් දාල තියනවා ගොඩක් පවර්ෆුල් AI Chip චයිනීස් එවුන්ට සෙල් කරන්න බැහැ කියලා, ඒක නිසා උන් මොඩල් එක ඔප්ටිමයිස් කරලා තියනවා ටිකක් වීක් හාඩ්වෙයා උඩ හොඳට වැඩ කරන්න, එතකොට Nvidia එවුන්ම ඕන නැහැ මේව දුවන්න, එකෙක් deepseek ෆුල් මොඩල් එක අලුත් මැක් මිනි 4ක් එකට කනෙක්ට් කරලා රන් කරලා තිබුනා. ඊයෙ යූටියුබ් එකේ එකෙක් දාල තිබුනා 7b මොඩල් එක රාස්බෙරි පයි එකක වැඩ කරනවා හැබැයි එක්ස්ටර්නල් GPU එකක් එක්ක. RTX3090 3ක් තියනවා නං ඒත් ෆුල් මොඩල් එක රන් කරන්න පුලුවන් කියලා කියන්නෙ.
    මේක ටයිප් කරන වෙලාවෙත් deepseek 1.5b parameter model එක මගේ කම්පියුටරේ රන් වෙනවා

    ඕව නිසා අර US කම්පැනි කියලා තිබුන අපිට විතරයි AI කරන්න පුලුවන් කියපු කතාවට කෙලවෙනවා, ඒක නිසා තමයි ස්ටොක් ප්‍රයිස් අඩු වෙන්නෙ.

    මේ අතරෙ චයිනීස් එවුන් NVIDIA ස්ටොක් ටික ශෝට් කරලා තිබ්බා නං අර NVIDIA එකෙන් අඩුවුනු ටිලියන බාගෙන් ගොඩ යන්න තිබ්බා, ඕක කරපු එවුන් ඇති.

    මාර ගේමක්නේ බං ගහල තියෙන්නේ චීන්නු..ලංකාවේ කොල්ලො අැති ඔය වගේ දේවල් කරන්න පුළුවන් ඒත් ඉතිං වියදම් කරන්න උන්ට සල්ලි නෑනේ...☹️