චීන්නු කරන තවත් නරි මෝඩ වැඩක්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මෙහෙම හාරාගෙන යනකොට පොලව ඇතුලේ තියෙන විෂ දුමක් වගේ එක දිගට අවොත් නැත්නම් ලාවා වගේ එන්න ගත්තොත් මුන් මොකද කරන්නේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මෙහෙම හාරාගෙන යනකොට පොලව ඇතුලේ තියෙන විෂ දුමක් වගේ එක දිගට අවොත් නැත්නම් ලාවා වගේ එන්න ගත්තොත් මුන් මොකද කරන්නේ.

    ලාවා විස දුම වගෙද මකරෙක් ආවොත්
     
    • Love
    Reactions: pathaleiretta

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,370
    113
    මෙහෙම හාරාගෙන යනකොට පොලව ඇතුලේ තියෙන විෂ දුමක් වගේ එක දිගට අවොත් නැත්නම් ලාවා වගේ එන්න ගත්තොත් මුන් මොකද කරන්නේ.

    ලාවා විස දුම වගෙද මකරෙක් ආවොත්

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113
    මෙහෙම හාරාගෙන යනකොට පොලව ඇතුලේ තියෙන විෂ දුමක් වගේ එක දිගට අවොත් නැත්නම් ලාවා වගේ එන්න ගත්තොත් මුන් මොකද කරන්නේ.

    විෂ දුමක් ආවොත් වහනවා , ලාවා ආවොත් ඒවා නිකන්ම ගල් වෙනවා , අනික 10KM කියන්නේ නිකන් පොත්ත හූරන සීන් එකක් , ලෝකේ අප්පටසිරි වෙන්නම ජබුරයි ( කියලා තම කියනෙන් )
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,341
    20,918
    113
    චීන්නු වැඩක් පටන්ගත්තම මෙලෝ සිහියක් නැතුව කරගෙන යනවා වගේ. හෝටල් රූම් එකක් ඇතුලේ ඉඳන් හරි කමක් නෑ ඕකුන්ට research, work එහෙම කරන්න තියෙනවා නම් කරනවා. Copyright වුණත් අදාළම නෑ. reverse engineering කරා අනිත් පැත්තට හැදුවා, විකුණා ගත්තා. හොඳ සහ නරක පැති දෙකම තියෙනවා චීන්නුන්ගේ. කෙටි කාලීනව චීනේ හොඳයි වගේ. හැබැයි දීර්ඝ කාලීනව නම් ලෝකෙටම හෙනයක් පාත් කරයි වගේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    Western උන්ට ජෙලක් ඵන ඵක සාධාරණයි ඉතිං..ඊළග අවුරුදු 10 අැතුලත සෑහෙන්න දේවල් වෙයි.