චීන්නු කොන් නොකල යුතුයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චීන්නු කොන් නොකල යුතුයි

    මෙහෙ හිටපු ඉස්සර සිoහල ගම්මු වවුල් මස් කාලා තියනවා . චීනේ නිසයි මේ රට බේරිලා තියෙන්නේ .චීනේ නැත්තම් මේක අද ඉන්දියාවේ ප්‍රාන්තයක් . ඇමරිකා හමුදා කදවුරක් .:angry:

    මෙහෙ ඉන්න චීන්නුන්ට වෙනස්කම් කරන එක සිoහලුන්ගේ තියන කෙලෙහිගුණ නොදන්න කම සහ කුහකකම ප්‍රදර්ශණය කරවීමක් .:angry:

    මුලු ලෝකෙම චීනය කොන් කලත් ලoකාව එහෙම නොකල යුතුයි . :frown:බෞද්ධයෝ විදිහට චීන්නුන්ට මනුස්සකමින් සලකපිය ...:frown:

    ගිය අවුරුද්දේ ඩෙoගු වලින් සිoහලු 100 මැරිලා .තොපිලට චීන්නුන්ට බය වෙලා බස් වලින් බහින්න පුලුවන් . මෙලෝ දෙයක් උගන්නන්නේ නැහැයි කියලා ඔප්පු කරපු Low Quality M.B.B.S ලOකා කාරයන්ට (බදුලු රෝහලේ )කොරෝනාවට බයේ දියතලාවට විරුද්දව කෑගහන්න පුලුවන් . ඩෙoගු මදුරුවට ඒ කරලා පු# දෙනවා..:lol:

    බටහිර මාධ්ය මේ ලෙඩේ ගැන බිල්ලෙක් මවනවා .උන්ට ඔනේ චීනය වට්ටන්න .අපේ මාධ්යත් උන්ව සරන ගිහින් චීනෙන් එන ප්ලේන්වල රෙඩාර් දර්ශණ හිටන් පෙන්නනවා . නිකන් හරියට ලoකාවේ ඉන්නේ ප්ලේන් දැකලා නැති වනචාරින් කියලා හිතලද කොහෙද...:angry:මේ රටේ මාධ්ය තමයි දැන් රට හසුරවන්නේ ..මල කෙලියක්නේ මේක .වාහාම මාධ්ය පාලනයට රජය පියවර ගත යුතුයි .:angry:

    චීනේ නැත්තම් තොපිලා අද ඉන්දීය මැතිවරණෙට චන්දේ දාන්න යන ඇමරිකන් ආමි එකට ගනිකාවො සප්ලයි කරන ඇමරිකන් ආමි කාරයන්ගේ පු# හෝදන ෆෙඩරල් රැලක් කියලා මතක තියාගනිල්ලා..:baffled:

    තොපිලා පොෂ් එකට යන BMICH එකයි නෙලුම් පොකුණයි චීනයේ පරිත්යාග.මෙහෙම උදව් කරපු රටක් තවත් මේ ලෝකේ නෑ . රටක් විදිහට චීනය ලOකාවට ආදරෙයි ( චීන්නු නපුරු එක වෙනම කතාවක් )

    images
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැවක උන්න අයට කොරෝනා කියන නිවුස් එක අවෙ චින ගෑනුකෙනා හම්බෙන්ඩත් කලින් නැව තිබ්බෙ යුරෝපෙද කොහෙද ඒකෙන් බලපෑමක් කොහොමත් නැ..

    ඔය ගයිඩ්ලට අරුන්ට මුන්ට හැදුන කියන ඒව නම් පච විමේ ඉඩ වැඩි..බොරුවට කලබල වෙන්ඩ ඔනෙ නැ රට බය කරල බොරදියේ මාලු බාන්ඩ කැමති "රුචිරල" වගේ ගොයියො කිය කියා යන පච පිලි ගන්ඩ එපා..

    දැක්කනෙ ඉයෙ චිනෙ උන්න කොල්ලො ටික ගෙන්නුව,ආණ්ඩුව මදිහත් වෙලා ආන්න වැඩ..:):) කොරෝනා කියන්නෙ මහ දෙයක් නෙමේ ඊට වඩා ඩෙන්ගු බයානකයි, ලoකාවෙම පැතිරිලා.. ඩෙන්ගු ගැන නොකිය කොරෝනා ගාන ඒක තනිකර විහිලුවක්..
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    උඹ දැන් කඩේ යන්නේ ගෝටාටද මහින්දටද? උඹත් ඉන්නේ මහින්ද දැන්වත් පල කියන පොහොට්‍ටු ටීම් එකේද?:lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නැවක උන්න අයට කොරෝනා කියන නිවුස් එක අවෙ චින ගෑනුකෙනා හම්බෙන්ඩත් කලින් නැව තිබ්බෙ යුරෝපෙද කොහෙද ඒකෙන් බලපෑමක් කොහොමත් නැ..

    ඔය ගයිඩ්ලට අරුන්ට මුන්ට හැදුන කියන ඒව නම් පච විමේ ඉඩ වැඩි..බොරුවට කලබල වෙන්ඩ ඔනෙ නැ රට බය කරල බොරදියේ මාලු බාන්ඩ කැමති "රුචිරල" වගේ ගොයියො කිය කියා යන පච පිලි ගන්ඩ එපා..

    දැක්කනෙ ඉයෙ චිනෙ උන්න කොල්ලො ටික ගෙන්නුව,ආණ්ඩුව මදිහත් වෙලා ආන්න වැඩ..:):) කොරෝනා කියන්නෙ මහ දෙයක් නෙමේ ඊට වඩා ඩෙන්ගු බයානකයි, ලoකාවෙම පැතිරිලා.. ඩෙන්ගු ගැන නොකිය කොරෝනා ගාන ඒක තනිකර විහිලුවක්..

    :yes:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    චීන්නු ලංකාවට කෙලෙහිගුණ දක්වන හෝ ආදරේ හෝ වෙන බැඳීමක් ඇති ජාතියක් නෙවේ. චීන්නු ලංකාවේ කරන්නේ බිස්නස් එකක්. අනාගත ලෝක ආර්ථික බලවතා වෙන්න කරන ආයෝජන. ඇමරිකාවත් ඉන්දියාවත් රුසියාවත් අනිත් සියලුම රටවලුත් ඒ ඒ රටවල් එක්ක කරන්නේ බිස්නස්. මෙතන කවුරුත් කාටවත් ඇති විශේෂ බැඳීමක් ලැදියාවක් නෑ. ඇමරිකාව එංගලන්තය නවසීලන්තය ඔස්ට්‍රේලියාව අතර මිත්‍රත්ව ඇති උන් එක ජාතිය නිසා. ඒ කොහොම උනත් හැමෝම කරන්නේ බිස්නස්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,854
    113
    මම චීනේ දෙපාරක් ගිහින් තියෙනවා, 6000km වැඩිය ගොඩ බිමින් ගිහින් තියෙනවා. පෙට්‍රල් වුණත් මෙහෙට වඩා ගණන්.කෑම වුණත් ගණන් වැඩී...බදු ගහනවා සුපිරියට. හැබැයි ෆ්‍රී නෑ ලංකාවේ වගේ.චීන රජයට හොඳට සල්ලි තියෙනවා.

    අපි වෙනුවෙනුත් චීනේ චීන්නු බදු ගෙවනවා.ආයේ ගත්තු ණයක් ආපහු දෙන්න කියලයෑ......පොලොන්නරුවට වකුගඩු රෝහලක් දුන්න නිකන්ම...අපේ එවුන් ඒකෙනුත් කෙලිනවා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චීන්නු ලංකාවට කෙලෙහිගුණ දක්වන හෝ ආදරේ හෝ වෙන බැඳීමක් ඇති ජාතියක් නෙවේ. චීන්නු ලංකාවේ කරන්නේ බිස්නස් එකක්. අනාගත ලෝක ආර්ථික බලවතා වෙන්න කරන ආයෝජන. ඇමරිකාවත් ඉන්දියාවත් රුසියාවත් අනිත් සියලුම රටවලුත් ඒ ඒ රටවල් එක්ක කරන්නේ බිස්නස්. මෙතන කවුරුත් කාටවත් ඇති විශේෂ බැඳීමක් ලැදියාවක් නෑ. ඇමරිකාව එංගලන්තය නවසීලන්තය ඔස්ට්‍රේලියාව අතර මිත්‍රත්ව ඇති උන් එක ජාතිය නිසා. ඒ කොහොම උනත් හැමෝම කරන්නේ බිස්නස්.

    සිංහලු කෙරෙහි ආදරයෙන් කිසිම රටක් හෝ ජාතියක් එන්නේ නැත
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    Sri Lanka will learn the lesson if the Chinese collectively decide to boycott Sri Lanka.
    Every country has business aims. But the difference between China and USA is that the US help comes with political conditions attached while Chinese help comes purely as business. That's a huge difference for countries like ours.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Sri Lanka will learn the lesson if the Chinese collectively decide to boycott Sri Lanka.
    Every country has business aims. But the difference between China and USA is that the US help comes with political conditions attached while Chinese help comes purely as business. That's a huge difference for countries like ours.

    Yes..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම චීනේ දෙපාරක් ගිහින් තියෙනවා, 6000km වැඩිය ගොඩ බිමින් ගිහින් තියෙනවා. පෙට්‍රල් වුණත් මෙහෙට වඩා ගණන්.කෑම වුණත් ගණන් වැඩී...බදු ගහනවා සුපිරියට. හැබැයි ෆ්‍රී නෑ ලංකාවේ වගේ.චීන රජයට හොඳට සල්ලි තියෙනවා.

    අපි වෙනුවෙනුත් චීනේ චීන්නු බදු ගෙවනවා.ආයේ ගත්තු ණයක් ආපහු දෙන්න කියලයෑ......පොලොන්නරුවට වකුගඩු රෝහලක් දුන්න නිකන්ම...අපේ එවුන් ඒකෙනුත් කෙලිනවා...

    :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,761
    26,036
    113
    මෙහෙත් ඉන්නවා බන් කන උන්, හැබැයි දඩයම් කරගෙන් හොයාගෙන ගිහින් නම් කන්නේ නෑ, පවර් ලයින් වල ඉන්න උන් තමා අරන් යන්නේ :dull: