[[[ චීන්නු නයි කන්නෙ මෙහෙමයි ]]]

Richrox

Active member
  • Dec 25, 2015
    367
    102
    43
    [[[ චීන්නු නයි කන්නෙ මෙහෙමයි ]]]

    චීන්නු නයි කන්නෙ මෙහෙමයි



    :sorry::sorry::sorry:

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හැම චීනම ඔහොම නෑ බන් .. උන්ගේත් සමහර පැති තියෙනවා .. සමහර උප සංස්කෘති තියෙනවා ඔහොම කෑම වලට පුරුදු වෙච්චි :D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක උන්ගෙ වැරැද්දදක් නෙමෙයි..අවුරුදු ගාණකට කලින් උන්ගෙ රටේ දරුණු නියඟයක් අැති වෙලා..ඒ නියඟේ නිසා උන්ට කන්න දෙයක් නැතිම උන නිසා උන් අහුවෙන අහුවෙන හැම දේම කාලා.ඒ පුරුද්ද තමා ඔය..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    Unta Saagathe thibba kiyala denuth ewwa kanna one nane. Koriyoth Balu mas kanawa. Hebei den posh eun ta oka kiwwoth unta hena lejjai. un kanna thiya balanne wath naa.. naaki set eka marila giyahama ekath iwarai
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අර බල්ලො පූසො ටික දැක්කම එපා වෙනවා. උන් පණ පිටින් එතන තියන් ඉන්නෙ