චීන්නූ වසා දැමූ කොළඹ ඇවිදින මංතීරුව..

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    මේව කඩන්න ගිනිතියලා විනාශ කරල දාන්න ආපු සේනා,බලකායන් දැන් චීන්නු ඉස්සරහ නකුට දෙපරැන්දේ ගහගෙන ඉන්නේ..

    1632921958043.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,823
    113
    Kandy
    මයින්ද සුබරංචි.
    මුන් ඊට පස්සේ චයිනා ටවුන් හදලා චීන මාෆියා චීන කැසිනෝ කුඩු බිස්නස් එහෙම දාපුවම යක්ක පුත්තුන්ට චීන පාතාලෙට බයේ ඉන්න වෙන්නේ.අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම ඔහොම තමා.නය අරන් රට දියුණු කලානම් කමක් න නය වලින් 3/4ක් තමන්ගේ ස්විස් බැංකු වල පිටරට වල දාගෙන .ලංකාවේ යක්කයෝ ටික බිල්ලට තියලා සටකයෝ ටික රට යයි කවදා හරි