මයින්ද සුබරංචි.
මුන් ඊට පස්සේ චයිනා ටවුන් හදලා චීන මාෆියා චීන කැසිනෝ කුඩු බිස්නස් එහෙම දාපුවම යක්ක පුත්තුන්ට චීන පාතාලෙට බයේ ඉන්න වෙන්නේ.අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම ඔහොම තමා.නය අරන් රට දියුණු කලානම් කමක් න නය වලින් 3/4ක් තමන්ගේ ස්විස් බැංකු වල පිටරට වල දාගෙන .ලංකාවේ යක්කයෝ ටික බිල්ලට තියලා සටකයෝ ටික රට යයි කවදා හරි