චීන්නූ වසා දැමූ කොළඹ ඇවිදින මංතීරුව..

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කොන්ද පණනැති පොන්සියෝ ටිකකට දීල වෙච්ච දේ , ඉස්සර චිත්‍ර ඇදගෙන දගලපු ගොටුකොල පොන්නයෝ ටික නැද්ද දන්නේ නැ , මේ තාප්පෙත් චිත්‍රයක් ඇදගන්න
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    Project ekakata dila kiyalane kiyanne. ara ekek malaa wage ape sinhalu oke gihin yakada kurak wath oluwata watila maloth antimata ohoma neme kiyanne :rolleyes:
     
    • Like
    Reactions: vectorizer

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,797
    113
    පෘථිවිය
    බලන් ගියාම සිරස තමයි ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම රජයේ වැරදි හොයන්නේ
    නරකද ඊළඟ පාර සිරසට පාර්ලිමේන්තුවේ පුටුවකුත් දුන්නොත්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    බලන් ගියාම සිරස තමයි ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම රජයේ වැරදි හොයන්නේ
    නරකද ඊළඟ පාර සිරසට පාර්ලිමේන්තුවේ පුටුවකුත් දුන්නොත්
    හැබැයි ඒ උන්ට අවනත නැති ආන්ඩුවල විතරයි
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලන් ගියාම සිරස තමයි ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම රජයේ වැරදි හොයන්නේ
    නරකද ඊළඟ පාර සිරසට පාර්ලිමේන්තුවේ පුටුවකුත් දුන්නොත්
    ඔව් රට අවුලවන්න පොඩි දෙයක් ලොකු කරන් ඳගලනව සක්කිලි කොටි සිරස..ඕකුන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන..
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔක්කොම හොදයි...
    පිටරටවල් වල ඉදන්

    අපේ රටේ හදන්න දගලන...
    වැරද්ද සාසාධාරණීකරණය කරන්න දගලන...

    ලොන්තයන්ගේ
    පඩ කමෙන්ට්ස් තමා දිරවගන්න අමාරූ...
     
    • Dislike
    Reactions: nicjosh83

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    හයේ හතරේ පොලු ටිකක් අරන් චීනුන්ට නෙලුවනම් ආයේ චීන්නු ලංකාවේ පස් පාගන්නේ නැහැ
     
    • Haha
    Reactions: N A K A M U R A

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    බලන් ගියාම සිරස තමයි ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම රජයේ වැරදි හොයන්නේ
    නරකද ඊළඟ පාර සිරසට පාර්ලිමේන්තුවේ පුටුවකුත් දුන්නොත්
    මිනිස්සුන්ගේ වැරදි හොයනවා කියලා පොලිසියත් පාල්ලමේන්තු යවමුද එහෙනම්
     
    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    ඔව් රට අවුලවන්න පොඩි දෙයක් ලොකු කරන් ඳගලනව සක්කිලි කොටි සිරස..ඕකුන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන..
    69
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඔව් රට අවුලවන්න පොඩි දෙයක් ලොකු කරන් ඳගලනව සක්කිලි කොටි සිරස..ඕකුන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන..
    ow hutta. kanna nati sinhalunta ඇවිදින මංතීරු mona magulakatada.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හයේ හතරේ පොලු ටිකක් අරන් චීනුන්ට නෙලුවනම් ආයේ චීන්නු ලංකාවේ පස් පාගන්නේ නැහැ

    ඵහෙමද අාස?නෙළල බලපංකො පුළුවන්නම් මොකෝ වෙන්නෙ කියලා..යකෝ කන්න නැතත් ණයට හිඟා කකා මුංගෙ තියෙන ලොකුකම..තොපිට චීනේ උදව්කරනව වැඩියි..කුම්මැහි සුද්දටම තොපිට අරින්න දීල චීනෙට තියෙන්නෙ පැත්තකට වෙන්න..ඩස්ප ඉන්දියන් කාරයොයි,සුද්දොයි කොරයි ප#ක්..