චීනාගෙන්_රවීට කණේ පාරක්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    නරියට කුකුල්ලු බාර දුන්න වගේ
    .
    .
    .
    වද &න්නයට මහ බැකුව බාර දුන්න වගේ

    බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය

    හැබැයි කථාව ඇත්ත නේ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    giphy.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොනිලගේ ගු ඔහොම හෝදලා මදි යවන්න වෙන ක්‍රමයක් හොයාගනිල්ල :P:rofl:

    හැබැයි වහල්ලන්ට මේ ටිකේ හොද ගානක් ලැබෙනවා ඇති ගුද ෂොට් එකට අමතරව :P:rofl:

    අර්ජුන් හොරා ආව එට්‍ත් කෝ පොලිසිය මුව කුඩුවට දාන්න ?ප්‍රශ්න කරන්න
    කෝ fcid ?

    නඩුයි බඩුයි හමුදුරුවන්ග්ගේ කියන්නේ මේකට තමා :angry:

    අවුලක් නැ හොරා කැපුවා පියවන්න වැඩියෙන් බදු ගෙවපල්ලා :sorry:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වද &න්නයගෙයි නිවට සිරාගෙයි රෙද්ද නැ ,චින මහ මීහරක් දෙන්නගෙ *ක පලල ලස්සනට :baffled::baffled: දැන් මහ මීහරක් දෙන්නගෙ *ක ලොවන unp පොන්ස්ල බුරාගෙන පනී, චීන තනාපති එලවමු කියල.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පරන්තන් රසායනික කම්හල යළි ඉදිකිරීමට

    යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ කිලිනොච්චියේ, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    මේ සඳහා රු.මිලියන 525ක් පමණ වැයවෙනු ඇතැයි ගණන් බලා ඇති බවත්, මෙම වස රඅවසන් වීමට පෙර එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුටත් පවසයි.

    පසුගියදා අක්කර 217ක භූමියකින් හෙබි මෙම කම්හලේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
    අත්හදා බෑලීම්, අවුරුදු 2.5කින් පසු.
     

    Similar threads