GTRZ අයියට කියුවනම් හැබැයි, සපොට් එක කෙසේ වෙතත් බැන් වීම නම අනිවාර්යයි අනුන්ගෙ තෙර්ඩ් හයි ජැක් කරන එකට,මැක්කනම් බරටම දරදිය අදිනවා..... ෂපොට් එකට කව්රුත් නැද්ද බන්?
පොන්න යහපාලානේ ඔයිට වැඩ හොඳයි පිට කොටුවේ කැට හෙල්ලුවනම් කලිසම් පහත කරන්.
ලෝල්ලෝ නිසා සල්ලිත් හම්බ වෙයි
මැක්කනම් බරටම දරදිය අදිනවා..... ෂපොට් එකට කව්රුත් නැද්ද බන්?

මැක්කනම් බරටම දරදිය අදිනවා..... ෂපොට් එකට කව්රුත් නැද්ද බන්?
මොන දරදියද බන් ඌ කරන්නෙ උගේ ජොබ් එකනේ, 1600/= දිනක වැටුප ආහාර සහ වින්දනය නොමිළේ
කොළඹ – මහනුවර අධිවේගයේ ඉදිකිරීම් ලබන ජුනි මාසයේ
කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන ජුනි මාසයේදී ආරම්භ කරන බව මහා මාර්ග අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, අදියර 03ක් යටතේ එම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරන බව ය.
මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් පවරා ගන්නා ඉඩම් සඳහා වන්දි ලබා දීම වෙළෙඳපොළ වටිනාකම අනුව සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මම දැන් නුවර කියන්නත් ලැජ්ජයි කිරිවල්ල අයියගේ කුජීත වැඩ දැක්කම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා....

මොන දරදියද බන් ඌ කරන්නෙ උගේ ජොබ් එකනේ, 1600/= දිනක වැටුප ආහාර සහ වින්දනය නොමිළේ
