නරියට කුකුල්ලු බාර දුන්න වගේ
.
.
.
වද &න්නයට මහ බැකුව බාර දුන්න වගේ
බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය
හැබැයි කථාව ඇත්ත නේ..
නරියට කුකුල්ලු බාර දුන්න වගේ
.
.
.
වද &න්නයට මහ බැකුව බාර දුන්න වගේ
බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය






වද &න්නයගෙයි නිවට සිරාගෙයි රෙද්ද නැ ,චින මහ මීහරක් දෙන්නගෙ *ක පලල ලස්සනටදැන් මහ මීහරක් දෙන්නගෙ *ක ලොවන unp පොන්ස්ල බුරාගෙන පනී, චීන තනාපති එලවමු කියල.
![]()
අත්හදා බෑලීම්, අවුරුදු 2.5කින් පසු.පරන්තන් රසායනික කම්හල යළි ඉදිකිරීමට
යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ කිලිනොච්චියේ, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මේ සඳහා රු.මිලියන 525ක් පමණ වැයවෙනු ඇතැයි ගණන් බලා ඇති බවත්, මෙම වස රඅවසන් වීමට පෙර එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුටත් පවසයි.
පසුගියදා අක්කර 217ක භූමියකින් හෙබි මෙම කම්හලේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.