චීනා උගේ තිබුණ ඔක්කොම බඩු මූන්ට දුන්නා කියලා උබ හිතනවාද

ඉරාන කරයව ගොනා කරලා war එකේදී තව data stats ටිකක් උන් collect කරන්න ඇති
දෙන්න තරම් ඕකුන් ලග මහා ලොකු රෙද්දක් නෑ බන්.
තියෙනවා නම් උන් පොඩ්ඩ පොඩ්ඩ හරි මේ යුද්දෙට දාල ට්‍රයි කරන්න ඕන.
ඔකුන්ගේ කයිය විතරයි. උන්ගේ තියෙනවා කියන දේවල් තියෙන්නේ උන්ගේ වන්දිබට්ට මීඩියා වල විතරයි.
යුද්දෙකට ආවම ඔකුන්ගේ සෙල්ලම් බඩු වලින් කරන්න පුළුවන් කජ්ජක් නෑ.
කමේනියත් ඉවරයි
ගහන්න ආව එක ෆයිටර් ජෙට් එකක්වත් බිම දාගන්න බැරි උනා.
දැන් හැමෝම ඇමරිකාවට බැන්නට චීනලෝක බලවතාගෙ රෙද්ද ගැලවුන කියල පේන්නෙ නෑ ගොඩක් උන්ට.
අනුන්ගෙ තව කොපි කර කර හිටියට ඩිවලොප්මන්ට් පැත්තෙන් චීන පිටිපස්සෙන් කියල පේනව මේ සිද්දේයෙන් පස්සෙ
ඔකුන්ගේ කයිය විතරයි. උන්ගේ තියෙනවා කියන දේවල් තියෙන්නේ උන්ගේ වන්දිබට්ට මීඩියා වල විතරයි.
යුද්දෙකට ආවම ඔකුන්ගේ සෙල්ලම් බඩු වලින් කරන්න පුළුවන් කජ්ජක් නෑ.
------
Post added on Mar 2, 2026 at 1:58 PM
උන් වැඩක් නෑ..ඉරානෙට ගහනකොට උන් පැත්ත පලාතක නෑ..X ඵකේ ගොඩක් උන් බැණලා තිබ්බා...උන්ට වඩා හොඳයි යේමන් කාරයෝ.
සිරාවටම, යුද්දෙට කලින් උන් තරම් චන්ඩි කොහෙවත් නෑ.
යුද්දේ අව විතරයි, චීන රුසියන් චන්ඩි ආගිය අතක් හොයා ගන්නත් නෑ.
චන්ඩිත් නෑ, උන්ගේ සෙල්ලම් බඩු ටිකත් නෑ.
------
Post added on Mar 2, 2026 at 2:01 PM