මට නම් හිතෙන්නේ... (මේ අදහසම ඇමෙරිකාවේ කොන්ග්රස් එකෙ එකෙකුත් කියලා තිබුනා) කොමෙයිනි කලින් සැරේත් කියල තිබුනා තමන් දැන් වයසයි තමන්ගේ අංගවිකල ව්ච්ච මේ වයසක බොඩිය විශෙශයෙන්ම ආරක්ශා කරන්න අවශ්‍ය නෑ කියලා..
ඒ හරහා මෑන් හිතාමතාම අච්චර දරුණුවට බංකර් පහසුකම් තියෙද්දිත් සාමන්‍ය විදියට එලිපිට එලිපිට හිටියේ තමන්ගේ මරණය හරහා රටේ සහ රිජන් එකෙම සහය ඉරානයට ලබා ගන්න වෙන්න පුලුවන්.. උනෙත් ඒකම තමයි...
ඇමෙරිකාවේ කැල්ක්‍යුලේශන් උනේ කොමෙයිනි මැරුණොත් එතනින් එහාට රට ගෙනියන්න යුද්දේ කරන්න බැරි වෙයි කියලා.. නමුත් ඒක වැරදුනා...
දැන් වෙලා තියෙන්නෙ ඇමේකාවේ කැල්ක්‍යුලේශන් එක සම්පූර්නයෙන්ම වැරදිලා යුද්ධේ සම්පූර්ණ රිජන් එකේම යුද්ධේ පැතිරුනා විතරක් නෙවෙයි, දැන් යුද්ධය නවත්තන එක ඉරානය සතුවෙච්ච එකයි. මොසැයික් ඩිෆෙන්ස් සිස්ටම් එකක් කොමෙයිනි හදලම තිබුන එකෙන් ඒක හොඳටම ඔප්පු වෙනවා..
ඒකයි යුද්ධය කරවන නායකයො නැතත් යුද්ධය කෙරීගෙන යන්නෙ.. මේව ලංකාවේ ඉන්න උන් එක්ක කත කරන එක තේරුමක් නැහැ.. අඩු තරමේ මේ අදහස ඇමෙරිකාවේ කොන්ංග්‍රස් එකෙ අය පව කියන ඒවා උනට ලන්කාවේ හිරුදෙරණ මෙන්ටෑලිටි එකෙන් එපිට දෙයක් දන්නේ නැ..
![]()
agreedමට නම් හිතෙන්නේ... (මේ අදහසම ඇමෙරිකාවේ කොන්ග්රස් එකෙ එකෙකුත් කියලා තිබුනා) කොමෙයිනි කලින් සැරේත් කියල තිබුනා තමන් දැන් වයසයි තමන්ගේ අංගවිකල ව්ච්ච මේ වයසක බොඩිය විශෙශයෙන්ම ආරක්ශා කරන්න අවශ්‍ය නෑ කියලා..
ඒ හරහා මෑන් හිතාමතාම අච්චර දරුණුවට බංකර් පහසුකම් තියෙද්දිත් සාමන්‍ය විදියට එලිපිට එලිපිට හිටියේ තමන්ගේ මරණය හරහා රටේ සහ රිජන් එකෙම සහය ඉරානයට ලබා ගන්න වෙන්න පුලුවන්.. උනෙත් ඒකම තමයි...
ඇමෙරිකාවේ කැල්ක්‍යුලේශන් උනේ කොමෙයිනි මැරුණොත් එතනින් එහාට රට ගෙනියන්න යුද්දේ කරන්න බැරි වෙයි කියලා.. නමුත් ඒක වැරදුනා...
දැන් වෙලා තියෙන්නෙ ඇමේකාවේ කැල්ක්‍යුලේශන් එක සම්පූර්නයෙන්ම වැරදිලා යුද්ධේ සම්පූර්ණ රිජන් එකේම යුද්ධේ පැතිරුනා විතරක් නෙවෙයි, දැන් යුද්ධය නවත්තන එක ඉරානය සතුවෙච්ච එකයි. මොසැයික් ඩිෆෙන්ස් සිස්ටම් එකක් කොමෙයිනි හදලම තිබුන එකෙන් ඒක හොඳටම ඔප්පු වෙනවා..
ඒකයි යුද්ධය කරවන නායකයො නැතත් යුද්ධය කෙරීගෙන යන්නෙ.. මේව ලංකාවේ ඉන්න උන් එක්ක කත කරන එක තේරුමක් නැහැ.. අඩු තරමේ මේ අදහස ඇමෙරිකාවේ කොන්ංග්‍රස් එකෙ අය පව කියන ඒවා උනට ලන්කාවේ හිරුදෙරණ මෙන්ටෑලිටි එකෙන් එපිට දෙයක් දන්නේ නැ..
![]()
අල්ලා දෙවියෝ මේ දවස් වල ෆුල් ට්‍රයි එකක් දෙනවා තුන්කාලේ බිජ්ජ කොටලා අතර යුද්ධ ඇතිකරලා හම්බාවොන්ගේ ජනගහන පාලනය කරන්න
බලපන් ඉතින් අල්ලා දෙවියන්ගේ මොලේ තමයි මොලේ , ඉශ්‍රයලේ බේරගන්න නේ අල්ලා දෙවියන් මේ හැමදේම කරන්නේ
අල්ලා දෙවියන්ගේ කැමැත්ත තමයි ඉතිං
@Al Baik @redux @Be_Positive