චීනා පුප පෙන්නන්න හදනකොට චීනට පුප පෙන්නලා.. 😀

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    iron පාර්ශ්නයේ දී Australia වට ගේමක් දෙන්න පට්ට අමාරු වෙනවා මොකද උන් තමා ලෝකේ ලොකුම iron හදන රට.
    අනිත් රටවල් ඔක්කොම එකතු උනත් ඔය මිලට iron දෙන්න බැ Australia නැතුව.
     
    • Like
    Reactions: shenat

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    https://www.afr.com/markets/commodi...ifts-australia-in-gdp-ranking-20210604-p57y1f

    Australia’s economy overtakes Brazil, nears Russia’s


    Australia’s iron ore boom has pushed the size of the economy beyond Brazil’s and is now close to equalling former global superpower Russia, just over 12 months after the start of the COVID-19 pandemic.


    චීනා ඕස්ට්‍රේලියාවෙ ලොකුම iron ore ගැණුම්කරු වෙලා හිටියා. Covid කාලෙ ඇති වුණ ප්‍රශ්නෙන් පස්සෙ උන් ඒව ගන්න එක නැවැත්තුව/අඩු කරා. උබල පුප දීපන් කියල ඕස්ට්‍රේලියාව වෙන ගැණුම්කරුවො හොයාගෙන.

    අන්න එහෙම පුළුවන් තැනකට ලංකාවත් එනව නං. ඒවට තමා හීන කියන්නෙ. 😶
    එහෙම වෙන්නේ නැ ලොක්කට වැඩියෙන්ම කොමිස් දෙන කෙනාට තමා බඩු දෙන්නේ
     
    • Haha
    Reactions: shenat

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    Incest cult talks here. No more words. 🤣🤣🤣

    Gihin name widiyatama a@@ata #ukagena idapan.. 🖖🤟🤣🤣
    Sexual jelousy detected!!!

    ඔව් සිංහලයා පට්ට සුද්දවන්ත සෙට් එකක්, මොකට කියනවද ! ඔව් 2500 වැඩි ඉතිහාසයේ අපි සැහෙන්න හොඳ ජාතියක්

    විජය අපරාද කාරයෙක්, ඊට පස්සේ තාත්තා මරලා පුතා රජ වෙනවා, ඊට පස්සේ බැනා මරන්න මාමලා යනවා, ලන්දේසි මෙල්ල කරන්න පෘතිගීසි එක්ක බුදියලා ඊට පස්සේ ඉංගිරිසි එක්ක බුදියනවා, ඊට පස්සේ ගොවි ගුරු ද මොකක්ද රෙද්දක් කරලා මිනිස්සු පට්ට විදියට පස්සට අදිනවා ඉංග්‍රීසි වචනයක් වත් ඉගනගන්න දෙන්නේ නැතුව, ඊට පස්සේ දෙමල මිනිස්සු ටිකට සොට් එක දෙනවා ඊට පස්සේ ඔක්කොම අනාගෙන ඔන්න අපිට බෝම්බ ගහනවා කියනවා ඊට පස්සේ එක එක පක්ෂෙට කඩේ ගිහින් තාම ලෝකෙන් හිඟා කකා අනිත් රටවල ඉතිහාසය ගැන කියා කියා 2500 පම්පෝරිය ගහලා රැට හෙට කන්නේ කොහොමද කියලා කල්පනා කර කර බුදියනවා. ඔන්න අපේ ෆිල්ම් එකේ summery
    විජය අපරාධ කාරයෙක් කිව්ව ගමන් ඉතුරු ටික හිතාගත්තැකි. ඉංගිරිසි එක්ක බුදියන එකෙන් තමයි වර්ත්මාන තත්වෙට ග්ළපෙන්න උඹ වගේ උන් හැදිලා තියෙන්නෙ..
    පංචමහ බලවේග රැස් කරල ගිය්පු ගමන කකුලෙන් ඇද්දෙත් උඹල වගේ උන්. ඉංගිරිසියද ලෝකෙ වැඩියෙන්ම කතා කරන භාෂාව ? හොයල බලපන්, අන්න සුද්දා ආක්‍රමණය කරල ජාතකේ බලෙන් පටවන්න බැරි උන ජාතින් ඉන්නව. දෙමළ ප්‍රශ්නෙ සුද්දා හදපු එක්ක්, ජාතකේ අවුල නිසා උඹට නොතේරුණාට. ලෝකෙන් හිඟාකාඅ තත්වෙට පත්කරන උඹ වගේ උන් කඩේ යන්න්අහ් එකාලා තමයි පෙරමුණ අරන් තියෙන්නෙ... ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමම තමයි. උඹට දේශපාලන, මානව, භූගෝලීය ඉතිහාසය උගන්නන්න ඕනි මුල සිට සරළව....
    ------ Post added on Jun 5, 2021 at 10:28 PM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තේරෙන්නේ නෑ. අපි ලංකාවේ. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය බ්‍රසීලය ට පදිරි වෙලාද තිබ්බේ.

    චීන ගේ යකඩ වැඩේ මොකෝ උනේ? හබර් එක මොකෝ උනේ?

    පුල් update එකක් දෙන්න බලන්න.

    GDP අතින් ගත්තම ඕස්ට්‍රේලියාවට වඩා උඩින් තියෙන රටවල් ගොඩක් තියෙනවා බන්. ඉන්දියාවෙ GDP එකත් ඕසි වගේ දෙගුණයක්. 😯

    නමුත් ඒකෙන් විතරක් දියුණුව මනින්න බෑ. GDP per capita ගත්තොත් ඕසි උඩින් ඉන්නවා. ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල් වල GDP වැඩි වෙන්න හේතුව ජනගහණය වැඩි වීම.

    උන් දැන් වෙන රටවල් වලින් ගන්නවලු වැඩි ගාණට. උන්ට කෙළවිලා වගේ ලයින් එකක් තමයි දැක්කෙ news website වල. වැඩි ගාණට ගත්තම පාඩුයිනෙ. ආයෙ ඕස්ට්‍රේලියාවෙන් ගන්න වෙයි වගේ වැඩි කල් නොගිහින්. 🤣
    උන් හිතුවෙ ඕස්ට්‍රේලියාවට කෙළවෙලා උන් ගාවට එන්න වෙයි කියලා. ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ පේන විදියට. 🤣

    හාබර් කේස් එක මොකක්ද?

    ගොඩක් උන් GDP එකයි (සමස්ත ආර්ථිකය ) GDP per-capita (එක පුද්ගල අදායම) කියන එකෙයි වෙනස දන්නේ නැහැ. ජනගහනය වැඩි රටවල GDP එක නිරායාසයෙන්ම වැඩියි. ඉන්දියාවේ GDP එක වැඩියි සිංගප්පුරුවට, ඔස්ට්‍රේලියාවට, ස්විට්සාර්ලන්තෙට, කැනඩාවට, ඉතාලියට, තව දියුණු රටවල් ගණනාවකට වැඩිය. හැබැයි ඉන්දියාව දියුණුද? දියුණුව මනින්න ඕන GDP per-capita එකෙන්. GDP එකෙන් මනින්න පුළුවන් රට කොච්චර ආර්ථික වශයෙන් ප්‍රබලද කියල ලෝකය ඉදිරියේ.

    බ්‍රසීලයේ, ඉන්දියාවේ, නයිජීරියාවේ එහෙම GDP ගොඩක් වැඩියි. හැබැයි ඒ රටවල ඇති විශාල සෙනගක් ඉන්න හින්ද ඒ GDP එක මිනිස්සුන්ගේ ගානෙන් බෙදුවම එන්නේ පොඩි අගයක්. ඒක තමයි ඒ රටවල් දියුණු නැත්තේ. හැබැයි සමස්ත GDP එක වැඩි හින්ද රටක් විදියට ප්‍රබලයි.

    නවසිලන්තේ, සිංගප්පුරුව, ෆින්ලන්තය, ස්වීඩනය, වගේ රටවල GDP එක එච්චරම වැඩි නැහැ. හැබැයි සෙනග අඩු හින්ද GDP per-capita එක ගොඩක්ම වැඩියි. එක තමයි ඒ රටවල් දියුණු. හැබැයි රටක් විදියට එච්චර ප්‍රබල නැහැ.

    ඔය දෙකම වැඩි රටවලුත් තියෙනවා. ඇමරිකාව ජපානය ජර්මනිය වගේ. දියුණුයි, ප්‍රබලයි.

    ඔය දෙකම අඩු රාවලුත් තියෙනවා. නේපාලය, කාම්බෝජය, ලතින් ඇමරිකාවේ ගොඩක් රටවල්, අප්‍රිකාවේ ගොඩක් රටවල්. මේවා දියුනුත් නැහැ, ප්‍රබලත් නැහැ.
     
    • Love
    • Like
    Reactions: shenat and -333-

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    image_3b254b28df.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,105
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් උන් GDP එකයි (සමස්ත ආර්ථිකය ) GDP per-capita (එක පුද්ගල අදායම) කියන එකෙයි වෙනස දන්නේ නැහැ. ජනගහනය වැඩි රටවල GDP එක නිරායාසයෙන්ම වැඩියි. ඉන්දියාවේ GDP එක වැඩියි සිංගප්පුරුවට, ඔස්ට්‍රේලියාවට, ස්විට්සාර්ලන්තෙට, කැනඩාවට, ඉතාලියට, තව දියුණු රටවල් ගණනාවකට වැඩිය. හැබැයි ඉන්දියාව දියුණුද? දියුණුව මනින්න ඕන GDP per-capita එකෙන්. GDP එකෙන් මනින්න පුළුවන් රට කොච්චර ආර්ථික වශයෙන් ප්‍රබලද කියල ලෝකය ඉදිරියේ.

    බ්‍රසීලයේ, ඉන්දියාවේ, නයිජීරියාවේ එහෙම GDP ගොඩක් වැඩියි. හැබැයි ඒ රටවල ඇති විශාල සෙනගක් ඉන්න හින්ද ඒ GDP එක මිනිස්සුන්ගේ ගානෙන් බෙදුවම එන්නේ පොඩි අගයක්. ඒක තමයි ඒ රටවල් දියුණු නැත්තේ. හැබැයි සමස්ත GDP එක වැඩි හින්ද රටක් විදියට ප්‍රබලයි.

    නවසිලන්තේ, සිංගප්පුරුව, ෆින්ලන්තය, ස්වීඩනය, වගේ රටවල GDP එක එච්චරම වැඩි නැහැ. හැබැයි සෙනග අඩු හින්ද GDP per-capita එක ගොඩක්ම වැඩියි. එක තමයි ඒ රටවල් දියුණු. හැබැයි රටක් විදියට එච්චර ප්‍රබල නැහැ.

    ඔය දෙකම වැඩි රටවලුත් තියෙනවා. ඇමරිකාව ජපානය ජර්මනිය වගේ. දියුණුයි, ප්‍රබලයි.

    ඔය දෙකම අඩු රාවලුත් තියෙනවා. නේපාලය, කාම්බෝජය, ලතින් ඇමරිකාවේ ගොඩක් රටවල්, අප්‍රිකාවේ ගොඩක් රටවල්. මේවා දියුනුත් නැහැ, ප්‍රබලත් නැහැ.

    හරියට හරි.. 😍
     
    • Like
    Reactions: dfgrendezvous

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    චීනෙට තමයි මෙහෙ ගොඩක් ඉන්සස්ට්‍රි වල ප්‍රොඩක්ෂන් එක්ස්පෝට් කලේ.විශේෂෙන්ම වයින්. ඇඩිලේඩ් වල ලෝකල් වයින් කම්පැනි වල ලොකුම බයර් උනේ චිනේ. උන් එක සැරේට ගන්න එක නැවැත්තුව දැන් මස කීපෙකට කලින්. ගොඩක් කම්පැනි වැටුන ඒ නිසා.සැහෙන්න ස්ටාෆ් එකක් අයින් කරන්න උනා මෙයාලට. දැන් අයෙත් බයර් ල හොයාගෙන නැගගෙන එනවා කම්පැනි ටික. :D
     
    • Like
    Reactions: chamara4hera

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මගේ අදහස import export, equal balance කරගන්න පුලුවන් රටවල් එක්ක විතරක් යනු දෙනු කලා නම් හරි. චීන්නුන්ට අපෙන් ගන්න දෙයක් නැත්නම් අපි උන්ගෙන් import කරන එකේ import බැලන්ස් එක ට කරන්න දෙයක් නෑ....

    Twitter එකෙ බස්සලා තියෙනවා චීන්නුන්ට පුප දෙන brain washed ලාංකිකයෝ.... ඇවිල්ලා ගේමක් දීපල්ලා.....
    prashne thiyenne cheena adu ganata dena cheap badu wena ratawalin ganna ba.

    mehe un quality ekata wada mokak hari jarawak wikunannane balanne.