එහෙම වෙන්නේ නැ ලොක්කට වැඩියෙන්ම කොමිස් දෙන කෙනාට තමා බඩු දෙන්නේhttps://www.afr.com/markets/commodi...ifts-australia-in-gdp-ranking-20210604-p57y1f
Australia’s economy overtakes Brazil, nears Russia’s
Australia’s iron ore boom has pushed the size of the economy beyond Brazil’s and is now close to equalling former global superpower Russia, just over 12 months after the start of the COVID-19 pandemic.
චීනා ඕස්ට්‍රේලියාවෙ ලොකුම iron ore ගැණුම්කරු වෙලා හිටියා. Covid කාලෙ ඇති වුණ ප්‍රශ්නෙන් පස්සෙ උන් ඒව ගන්න එක නැවැත්තුව/අඩු කරා. උබල පුප දීපන් කියල ඕස්ට්‍රේලියාව වෙන ගැණුම්කරුවො හොයාගෙන.
අන්න එහෙම පුළුවන් තැනකට ලංකාවත් එනව නං. ඒවට තමා හීන කියන්නෙ.![]()
Sexual jelousy detected!!!Incest cult talks here. No more words.
Gihin name widiyatama a@@ata #ukagena idapan..✌
![]()
විජය අපරාධ කාරයෙක් කිව්ව ගමන් ඉතුරු ටික හිතාගත්තැකි. ඉංගිරිසි එක්ක බුදියන එකෙන් තමයි වර්ත්මාන තත්වෙට ග්ළපෙන්න උඹ වගේ උන් හැදිලා තියෙන්නෙ..ඔව් සිංහලයා පට්ට සුද්දවන්ත සෙට් එකක්, මොකට කියනවද ! ඔව් 2500 වැඩි ඉතිහාසයේ අපි සැහෙන්න හොඳ ජාතියක්
විජය අපරාද කාරයෙක්, ඊට පස්සේ තාත්තා මරලා පුතා රජ වෙනවා, ඊට පස්සේ බැනා මරන්න මාමලා යනවා, ලන්දේසි මෙල්ල කරන්න පෘතිගීසි එක්ක බුදියලා ඊට පස්සේ ඉංගිරිසි එක්ක බුදියනවා, ඊට පස්සේ ගොවි ගුරු ද මොකක්ද රෙද්දක් කරලා මිනිස්සු පට්ට විදියට පස්සට අදිනවා ඉංග්‍රීසි වචනයක් වත් ඉගනගන්න දෙන්නේ නැතුව, ඊට පස්සේ දෙමල මිනිස්සු ටිකට සොට් එක දෙනවා ඊට පස්සේ ඔක්කොම අනාගෙන ඔන්න අපිට බෝම්බ ගහනවා කියනවා ඊට පස්සේ එක එක පක්ෂෙට කඩේ ගිහින් තාම ලෝකෙන් හිඟා කකා අනිත් රටවල ඉතිහාසය ගැන කියා කියා 2500 පම්පෝරිය ගහලා රැට හෙට කන්නේ කොහොමද කියලා කල්පනා කර කර බුදියනවා. ඔන්න අපේ ෆිල්ම් එකේ summery
තේරෙන්නේ නෑ. අපි ලංකාවේ. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය බ්‍රසීලය ට පදිරි වෙලාද තිබ්බේ.
චීන ගේ යකඩ වැඩේ මොකෝ උනේ? හබර් එක මොකෝ උනේ?
පුල් update එකක් දෙන්න බලන්න.
GDP අතින් ගත්තම ඕස්ට්‍රේලියාවට වඩා උඩින් තියෙන රටවල් ගොඩක් තියෙනවා බන්. ඉන්දියාවෙ GDP එකත් ඕසි වගේ දෙගුණයක්.
නමුත් ඒකෙන් විතරක් දියුණුව මනින්න බෑ. GDP per capita ගත්තොත් ඕසි උඩින් ඉන්නවා. ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල් වල GDP වැඩි වෙන්න හේතුව ජනගහණය වැඩි වීම.
උන් දැන් වෙන රටවල් වලින් ගන්නවලු වැඩි ගාණට. උන්ට කෙළවිලා වගේ ලයින් එකක් තමයි දැක්කෙ news website වල. වැඩි ගාණට ගත්තම පාඩුයිනෙ. ආයෙ ඕස්ට්‍රේලියාවෙන් ගන්න වෙයි වගේ වැඩි කල් නොගිහින්.
උන් හිතුවෙ ඕස්ට්‍රේලියාවට කෙළවෙලා උන් ගාවට එන්න වෙයි කියලා. ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ පේන විදියට.
හාබර් කේස් එක මොකක්ද?
උබ කියන විදියට දැන් ජෙප්පො හැමතැනමඔව් තොපි වගේ අඩු කුලේ වහල් ජෙප්පො තමා ඔහෙත් ඉන්නෙ..
ගොඩක් උන් GDP එකයි (සමස්ත ආර්ථිකය ) GDP per-capita (එක පුද්ගල අදායම) කියන එකෙයි වෙනස දන්නේ නැහැ. ජනගහනය වැඩි රටවල GDP එක නිරායාසයෙන්ම වැඩියි. ඉන්දියාවේ GDP එක වැඩියි සිංගප්පුරුවට, ඔස්ට්‍රේලියාවට, ස්විට්සාර්ලන්තෙට, කැනඩාවට, ඉතාලියට, තව දියුණු රටවල් ගණනාවකට වැඩිය. හැබැයි ඉන්දියාව දියුණුද? දියුණුව මනින්න ඕන GDP per-capita එකෙන්. GDP එකෙන් මනින්න පුළුවන් රට කොච්චර ආර්ථික වශයෙන් ප්‍රබලද කියල ලෝකය ඉදිරියේ.
බ්‍රසීලයේ, ඉන්දියාවේ, නයිජීරියාවේ එහෙම GDP ගොඩක් වැඩියි. හැබැයි ඒ රටවල ඇති විශාල සෙනගක් ඉන්න හින්ද ඒ GDP එක මිනිස්සුන්ගේ ගානෙන් බෙදුවම එන්නේ පොඩි අගයක්. ඒක තමයි ඒ රටවල් දියුණු නැත්තේ. හැබැයි සමස්ත GDP එක වැඩි හින්ද රටක් විදියට ප්‍රබලයි.
නවසිලන්තේ, සිංගප්පුරුව, ෆින්ලන්තය, ස්වීඩනය, වගේ රටවල GDP එක එච්චරම වැඩි නැහැ. හැබැයි සෙනග අඩු හින්ද GDP per-capita එක ගොඩක්ම වැඩියි. එක තමයි ඒ රටවල් දියුණු. හැබැයි රටක් විදියට එච්චර ප්‍රබල නැහැ.
ඔය දෙකම වැඩි රටවලුත් තියෙනවා. ඇමරිකාව ජපානය ජර්මනිය වගේ. දියුණුයි, ප්‍රබලයි.
ඔය දෙකම අඩු රාවලුත් තියෙනවා. නේපාලය, කාම්බෝජය, ලතින් ඇමරිකාවේ ගොඩක් රටවල්, අප්‍රිකාවේ ගොඩක් රටවල්. මේවා දියුනුත් නැහැ, ප්‍රබලත් නැහැ.

prashne thiyenne cheena adu ganata dena cheap badu wena ratawalin ganna ba.මගේ අදහස import export, equal balance කරගන්න පුලුවන් රටවල් එක්ක විතරක් යනු දෙනු කලා නම් හරි. චීන්නුන්ට අපෙන් ගන්න දෙයක් නැත්නම් අපි උන්ගෙන් import කරන එකේ import බැලන්ස් එක ට කරන්න දෙයක් නෑ....
Twitter එකෙ බස්සලා තියෙනවා චීන්නුන්ට පුප දෙන brain washed ලාංකිකයෝ.... ඇවිල්ලා ගේමක් දීපල්ලා.....